ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කීයද ජන්තු මාමේ...... ලීටරේ මොබිල්......?? ලූස් ගන්න තියේද.....?? :rolleyes:

    ලූස් ගන්න එපා බොල...මට නම් 700 ටැ හම්බ උනේ..සඳුන් ටැ කියලා ගෙන්න ගත්තේ..උ මගෙන් 700 යි ගත්තේ..ඊට වැඩි වෙන්න ඕනේ හැබැයි...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉසුරු කොලුවා මේ දැන් අපේ ශොප් එක ඉස්සරහින් ගියා බොල නයා වගේ...මේක ට්‍රැෆික් එක අස්සෙන් රිංග රිංග යනවා වෙඩිල්ල වගේ සද්දේ දාගෙන පල්සරෙන් ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මම කැල්ටෙක්ස් නම් ලූස් ගන්නේ දැන්...... ලීටරේ 500/= යි..... :D ඔයිල් කඩෙන් ඈහුවා..... කැස්ට්‍රෝල් 730/= මොබිල් 800/= :P කවුද ඉතින් ඒ ගානට ගන්නේ..... :P ඔයිල් කඩේ අක්කා මගේ ෆිට් එක..... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඩොටේ බේබි ක්‍රීම් තිබ්බට මොබිල් නෑ කියලා PM එකක් ආවා...... වරෙල්ලා FB එකට අන්න වැලන්ටයින් සමරනවා.... අපිට පුලුවන් ඒක විනාස කරන්න...... බේබි ක්‍රීම් ගාගන්න රිද්දමුදෝ..... :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඩොටේ බේබි ක්‍රීම් තිබ්බට මොබිල් නෑ කියලා PM එකක් ආවා...... වරෙල්ලා FB එකට අන්න වැලන්ටයින් සමරනවා.... අපිට පුලුවන් ඒක විනාස කරන්න...... බේබි ක්‍රීම් ගාගන්න රිද්දමුදෝ..... :P

    Nakintw mona vallentine da..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: මොබිල් එක හොදද.....?? :rolleyes:
    ඔව් මාමේ මොබිල් එක එල.

    කීයද ජන්තු මාමේ...... ලීටරේ මොබිල්......?? ලූස් ගන්න තියේද.....?? :rolleyes:

    මටත් 700/- විතර ගන්න පුළුවන් මාමලාගේ ෂොප් එකෙන්.12% එක්ක.ඕනේ කෙනෙක්ට දෙනවා ඩිස්කව්න්ට් එක.
    ලූස් ගන්නනම් නැතිවෙයි.මොබිල් ලූස් බැරල්නම් මේ වෙනකන් මාමලාගේ ෂොප් එකට අරගෙන නෑ.ලූස් නැතුව ඇති.කැල්ටෙක්ස් නම් තියෙනවා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    :rofl::rofl::P

    dd47df52-8bcb-4626-bccf-a98fda083609.jpg

    http://ikman.lk/en/honda-crf-2013-for-sale-kandy
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඩොටේ බේබි ක්‍රීම් තිබ්බට මොබිල් නෑ කියලා PM එකක් ආවා...... වරෙල්ලා FB එකට අන්න වැලන්ටයින් සමරනවා.... අපිට පුලුවන් ඒක විනාස කරන්න...... බේබි ක්‍රීම් ගාගන්න රිද්දමුදෝ..... :P

    ආදරෙන් වල්මත් වෙලා ඉන්න කුකුල්ලුන්ට අකුල් හෙලන්ට එපා මාමා...:lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17899542 said:
    ඉසුරු කොලුවා මේ දැන් අපේ ශොප් එක ඉස්සරහින් ගියා බොල නයා වගේ...මේක ට්‍රැෆික් එක අස්සෙන් රිංග රිංග යනවා වෙඩිල්ල වගේ සද්දේ දාගෙන පල්සරෙන් ...

    ඕකට බයික් ගන්න උදව් කරන්නත් බයයි මූ 250ක් අරන් ඔය යෑම ගිහිලිල්ලා අත පය කඩාගනී කියලා..:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17899802 said:
    ආදරෙන් වල්මත් වෙලා ඉන්න කුකුල්ලුන්ට අකුල් හෙලන්ට එපා මාමා...:lol::lol::lol:

    :baffled: වල්මත් වෙලා මොකක් හරි කරගත්තොත්....... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: වල්මත් වෙලා මොකක් හරි කරගත්තොත්....... :baffled:

    ලිඳේ දාන්න හිතලා චානකයා පව් කියල නිකම් ඉන්නවා..:rofl:

    කැමති කැමති ඒවා හිතාගනිල්ලා මං කිව්වයි කියලා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17899869 said:
    ඒකත් හැබෑව...දැනටමත් මොනා කොරගෙනද දන්නේ නෑ...:baffled:

    කටට එන ඒවා කිව්වොත් චානකයා වගා ලිඳේ..:rofl:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    පල්සාර 135 ට පොතේ තියෙන්නේ 20W50 දාන්න කියල එත් සර්විස් එකේ උන් දාන්නේ 20W30 නේ
    පල්සාර 150/180 ට පොතේ තියෙන්නේ 20W50

    discover125m ekatath 20W50 daanna kiyala thamai pote thiyenne ban.
    මෙහෙ බජාජ් සර්විස් එකේ උන් දාන්නේ 20W50 කැල්ටෙක්ස් ලූස් එක 650/- ගන්නවා. බිල් එකේ දන්නේ 20W50 කියල, ඇත්තටම එකද දන්නේ නැ,හිස් බැරල් නම් තියනවා 20W50 ගහල
     
    Last edited:
    • Like
    Reactions: ruwche
    Status
    Not open for further replies.