උබ එච්චර මහත නෑ නේ..
පලයන් gym එකකට..
මුල්ගම්පොළ combat fitness හොදයි.. එහෙම නැත්නම් YMCA or Bogambara වරෙන්...
එච්චර මහත නැති උනාට ඇග හැදිලා නැ මචන්..මට ඕනේ ඇග පිළිවෙලකට හදාගන්න...

එහෙම කියල කෙට්ටුත් නැ...මෙහෙම තියෙද්දී ඇග හදාගත්තොත් සුපිරියට තියෙයි..
එකයි කිවුවේ මහත් වෙන්න ඕව ගන්නේ නැතුව කරන්න විදිහක් ගැන....

අනික මම combat fitness එකට ගිහින් තියෙනවා...
එක හරියන්නේ නැ බන්...

රොමේෂ් අයියනේ.....







