ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

manjula009

Well-known member
  • අඩෝ උඹටත් ඒ ලෙඩේම තියෙනවද?
    මගේ 125ST එකෙත් ඔහොමමයි බන්.40ට අඩුවෙන් බයික් එක වයිබ්රේට් වෙනවත් එක්ක.60ට විතර ඇල්ලුවම ඒක නැති වෙලා වගේ යනවා.උඹ කිව්වා වගේ සමහර වෙලාවට

    අඩේ ගෙදර Apache 150 එකක් තියෙනවා. මූ 60 ට වගේ එනකං පට්ටෙට vibrate වෙනවා නේ බං. කොහොමත් 1st, 2nd, 3rd gears වල අම්බානක vibration එකක් දැනෙනවා මචං:confused: මොකද්ද දන්නේ නෑ නේද scene එක...

    කොල්ල පොඩ්ඩක් වයසයි දැන්. TH - xxxx, හැබැයි තාම කසයා වගේ :D:love:

    568ac6160e817e41a070c9d378413c7727bc9d1cec3f94fd4d3ae55956125ae3_Fotor.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ කියන්නේ එන්ජිමේ ත්ව මොකක්මහරි හුට්ටප්පරයක් තියනවා චමිතෝ අනීවා.. ඩිසයින් එක ෆේල් අනීවා..:dull:
    අනේ මන්දා බන්.ඊයේ තාත්තා බයික් එක පැද්දේ.එයාටනම් අවුලක් නෑ කිව්වා
    මම ටැග් එක වෙනස් කරා :yes:

    බූත මොඩ්ල්
    :rofl:
    අඩේ ගෙදර Apache 150 එකක් තියෙනවා. මූ 60 ට වගේ එනකං පට්ටෙට vibrate වෙනවා නේ බං. කොහොමත් 1st, 2nd, 3rd gears වල අම්බානක vibration එකක් දැනෙනවා මචං:confused: මොකද්ද දන්නේ නෑ නේද scene එක...

    කොල්ල පොඩ්ඩක් වයසයි දැන්. TH - xxxx, හැබැයි තාම කසයා වගේ :D:love:

    ඕකටනම් වයස නිසා හරි කියන්න පුළුවන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ගෙදර Apache 150 එකක් තියෙනවා. මූ 60 ට වගේ එනකං පට්ටෙට vibrate වෙනවා නේ බං. කොහොමත් 1st, 2nd, 3rd gears වල අම්බානක vibration එකක් දැනෙනවා මචං:confused: මොකද්ද දන්නේ නෑ නේද scene එක...

    කොල්ල පොඩ්ඩක් වයසයි දැන්. TH - xxxx, හැබැයි තාම කසයා වගේ :D:love:

    568ac6160e817e41a070c9d378413c7727bc9d1cec3f94fd4d3ae55956125ae3_Fotor.jpg

    පොඩ්ඩක් බලන්න මචෝ එන්ජින් මවුන්ට් එහෙම.. එන්ජින් ටියුන් අප් එකක් දීල බලන්න වෙනසක් තියනවද කියලා... හේතු නම් ගොඩක් තියෙන්න පුලුවන්.. සමහර විට චේන් තද වැඩි වුනත් දෙදරිල්ලක් එනව පොඩි..:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    indian bike වලනම් ඕක ගොඩක් දුරටගිහිල්ල තියෙන්නේ air fillter එකට
    මම දැකල තියනවා එතන ඔඉල් ටිකක් තියනවා අත්දැකීමෙන්ම, එකයි ඇහුවේ?

    ඉන්දියන් බයික් වල ස්පොන්ජ් එයාර් ෆිල්ටරේ එන ඒවාට ඒ ස්පොන්ජ් එකට ඔයිල් ටිකක් පොඟවල දාන්නේ. ඒ ඔයිල් තමයි එයාර් ක්ලිනර් එක අඩියේ තියෙන්නේ
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඒ කියන්නේ එන්ජිමේ ත්ව මොකක්මහරි හුට්ටප්පරයක් තියනවා චමිතෝ අනීවා.. ඩිසයින් එක ෆේල් අනීවා..:dull:

    125ST fail වගේ පේන්නෙ :dull:
    වෙලාවට discover125m එක හොදයි වගේ.අපේ තාත්තට එකක් හම්බ උනානේ,මහරජාගෙන්:P
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඉන්දියන් බයික් වල ස්පොන්ජ් එයාර් ෆිල්ටරේ එන ඒවාට ඒ ස්පොන්ජ් එකට ඔයිල් ටිකක් පොඟවල දාන්නේ. ඒ ඔයිල් තමයි එයාර් ක්ලිනර් එක අඩියේ තියෙන්නේ

    නැ බන් hunk එකේ ස්පොන්ජ් එයාර් ෆිල්ටරේ නෙමෙයි තියෙන්නෙ,HML කිව්වා වගේ gas එකත් එක්ක ඔඉල් පොඩ්ඩක් එනවා බන්:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සුබ උදෑසනක් වේවා.......එන්න එන්න..අයියේ ,අක්කේ නංගි,මල්ලි..එන්න එන්න සල්ලි දීල යන්න..ඉඩම අරන් සල්ලි දීල යන්න,,,,,,,

    ouxk3t.jpg

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුබ උදෑසනක් වේවා.......එන්න එන්න..අයියේ ,අක්කේ නංගි,මල්ලි..එන්න එන්න සල්ලි දීල යන්න..ඉඩම අරන් සල්ලි දීල යන්න,,,,,,,:dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
    :nerd::nerd: මොන ඉඩමද බන් :confused:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටෙරියට බයික් එක විකුනන්න ඕනකමක් නෑ වගේ.. :no:
    ඇඩ් එකක් දැම්මත් අපිට ඕනකමක් නැත්තන් විකුන ගන්න බෑ :no::no:
    මම ඊයෙ කිව්ව ලින්ක් එක එවපං කියල. :yes: එවෙලෙ එලස් කිව්ව. තාම නම් එව්වෙ නෑ. :no:
    බලෙං එන්නෙ නෑ බං විකුනන දෙයක් ගන්න. :baffled::baffled:
    විකුනගන්න ඕන නම් අපි උනන්දු වෙන්න ඕන :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියට බයික් එක විකුනන්න ඕනකමක් නෑ වගේ.. :no:
    ඇඩ් එකක් දැම්මත් අපිට ඕනකමක් නැත්තන් විකුන ගන්න බෑ :no::no:
    මම ඊයෙ කිව්ව ලින්ක් එක එවපං කියල. :yes: එවෙලෙ එලස් කිව්ව. තාම නම් එව්වෙ නෑ. :no:
    බලෙං එන්නෙ නෑ බං විකුනන දෙයක් ගන්න. :baffled::baffled:
    විකුනගන්න ඕන නම් අපි උනන්දු වෙන්න ඕන :yes::yes:

    ඔව් බන්...:dull:

    ඉඩම දෙන්න කලින් බයික් එක දීලා හිටපන්..:yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ටෙරියට බයික් එක විකුනන්න ඕනකමක් නෑ වගේ.. :no:
    ඇඩ් එකක් දැම්මත් අපිට ඕනකමක් නැත්තන් විකුන ගන්න බෑ :no::no:
    මම ඊයෙ කිව්ව ලින්ක් එක එවපං කියල. :yes: එවෙලෙ එලස් කිව්ව. තාම නම් එව්වෙ නෑ. :no:
    බලෙං එන්නෙ නෑ බං විකුනන දෙයක් ගන්න. :baffled::baffled:
    විකුනගන්න ඕන නම් අපි උනන්දු වෙන්න ඕන :yes::yes:

    Ow ban mage eka 24 vain vikka. Unanduwa thiyenna ona nnathham ba..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලොස්
    ලයිසන් එකත් අරන් වැඩේ ක්ලෝස් කරලා දැම්මා.
    බලු කපුටු දානයකට කියලා අරුන්ට 4000/- දුන්නා
     
    Status
    Not open for further replies.