තරව පරීක්ෂා කිරීම සඳහා ඩිස්කවර් 125 ඇස්.ටී. අනාතයෙක් අවශ්‍ය කර ඇත.![]()
ඕක උපන් ගේ ලෙඩක් බන්. මගෙත් තිනවා. සමහර දාට අඩුවෙන් යනකොට කව්රු හරි එන්ජිමේ රිංගල ඉනන්ව වගේ දැනෙනවා. හැබැයි 60 70 පැනල යනකොට ඔය ලෙඩේ නැහැ. කොච්චර හැදුවත් ඔය ලෙඩේ හොද වෙන් නැහැ. පුදුමේ කියන්නේ හදන්න යනකොට ඔය ලෙඩෙත් නැහැ. තව කාබ් එක ගාව සෙන්සර් එකක් තිනවා. ඒ හුයන්න තමයි මේ ඔක්කොටම ලෙඩේ . මම එක ගලෝල තින්නේ.
එත් කො උබේ ඒ කල්ල නැහැ නේ 



මට උනේ කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ වැඩක්. 125M එකෙත් මේ ලෙඩේම තිනවා. (565KM) වෙලාවකට හිතෙනවා බයිසිකල් දෙකේම එකම ලෙඩේ එන්න බැහැ මට පිස්සු කියල 






