ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

TIRON87

Member
Dec 15, 2013
42
0
0
Nuwara Eliya
තරව පරීක්ෂා කිරීම සඳහා ඩිස්කවර් 125 ඇස්.ටී. අනාතයෙක් අවශ්‍ය කර ඇත.:P:P

ඕක උපන් ගේ ලෙඩක් බන්. මගෙත් තිනවා. සමහර දාට අඩුවෙන් යනකොට කව්රු හරි එන්ජිමේ රිංගල ඉනන්ව වගේ දැනෙනවා. හැබැයි 60 70 පැනල යනකොට ඔය ලෙඩේ නැහැ. කොච්චර හැදුවත් ඔය ලෙඩේ හොද වෙන් නැහැ. පුදුමේ කියන්නේ හදන්න යනකොට ඔය ලෙඩෙත් නැහැ. තව කාබ් එක ගාව සෙන්සර් එකක් තිනවා. ඒ හුයන්න තමයි මේ ඔක්කොටම ලෙඩේ . මම එක ගලෝල තින්නේ. :baffled:එත් කො උබේ ඒ කල්ල නැහැ නේ :growl:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඕක උපන් ගේ ලෙඩක් බන්. මගෙත් තිනවා. සමහර දාට අඩුවෙන් යනකොට කව්රු හරි එන්ජිමේ රිංගල ඉනන්ව වගේ දැනෙනවා. හැබැයි 60 70 පැනල යනකොට ඔය ලෙඩේ නැහැ. කොච්චර හැදුවත් ඔය ලෙඩේ හොද වෙන් නැහැ. පුදුමේ කියන්නේ හදන්න යනකොට ඔය ලෙඩෙත් නැහැ. තව කාබ් එක ගාව සෙන්සර් එකක් තිනවා. ඒ හුයන්න තමයි මේ ඔක්කොටම ලෙඩේ . මම එක ගලෝල තින්නේ. :baffled:එත් කො උබේ ඒ කල්ල නැහැ නේ :growl:

හෆොයි ඔව් බන් හදන්න යන්න ඕනේ කියලා හිතුව ගමන් ලෙඩ නෑ හොඳ යනවා :angry:
 
TIRON87

Member
Dec 15, 2013
42
0
0
Nuwara Eliya
125ST fail වගේ පේන්නෙ :dull:
වෙලාවට discover125m එක හොදයි වගේ.අපේ තාත්තට එකක් හම්බ උනානේ,මහරජාගෙන්:P

පිස්සුද බන් මටත් හම්බුනා මහා රජාගෙන් 50/= 125M එකක්,දෙකේ කිසිම වෙනසක් නැහැ. එකම කුණු එන්ජිම තින්නේ. තිබ්බ ST එක (7000KM) ලෙඩ ලෙඩ වගේ නිසා 150/= දුන්න.:yes: මට උනේ කැහි ගෑණි දීල හොටු ගෑණි ගත්ත වගේ වැඩක්. 125M එකෙත් මේ ලෙඩේම තිනවා. (565KM) වෙලාවකට හිතෙනවා බයිසිකල් දෙකේම එකම ලෙඩේ එන්න බැහැ මට පිස්සු කියල :baffled: කොල්ලොත් කියන්නේ මගේ හිතේ අවුලක් කියල. පදින මට නේ තේරෙන්නේ. :frown:
 
harithamanohara

Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor

    125M එකේ gear 4 එනවා,st එකේ gear 5 නේ
    මටනම් 125M එකේ අව්ලක් දැනෙන්නේ නැ.උබට මොකක්ද දැනෙන අව්ල:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න

    භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
    පළමුවත් මම චේන් එක හේදුව
    දෙවනුවත් මම චේන් එක හේදුව
    තෙවනුවත් මම චේන් එක හේදුව

    බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
    චේන් එක හයිකරගන්න බැරි උනා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න

    භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
    පළමුවත් මම චේන් එක හේදුව
    දෙවනුවත් මම චේන් එක හේදුව
    තෙවනුවත් මම චේන් එක හේදුව

    බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
    චේන් එක හයිකරගන්න බැරි උනා

    සිව්වනුවවත් අත් දෙක හෝදගනින් :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න

    භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
    පළමුවත් මම චේන් එක හේදුව
    දෙවනුවත් මම චේන් එක හේදුව
    තෙවනුවත් මම චේන් එක හේදුව

    බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
    චේන් එක හයිකරගන්න බැරි උනා

    නොමල් රෝලර් චේන් නම් බූමිතෙල් කෙලලා අරන්න එපා පුතෝ චේන් ඇදෙනවා...:no:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න

    භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
    පළමුවත් මම චේන් එක හේදුව
    දෙවනුවත් මම චේන් එක හේදුව
    තෙවනුවත් මම චේන් එක හේදුව

    බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
    චේන් එක හයිකරගන්න බැරි උනා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol::lol::lol:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :yes::yes: ලක්ෂ 14ක් :yes::yes:

    11002579_1558459587767351_8780132825671323647_n.jpg

    10388645_1558459697767340_1038924285717976782_n.jpg

    10996362_1558459784433998_8122741266702181629_n.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න
    භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
    පළමුවත් මම චේන් එක හේදුව
    දෙවනුවත් මම චේන් එක හේදුව
    තෙවනුවත් මම චේන් එක හේදුව
    බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
    චේන් එක හයිකරගන්න බැරි උනා
    :lol::lol::lol:

    :yes::yes: ලක්ෂ 14ක් :yes::yes:
    :shocked::shocked:සෙල්ලන්ද කොල්ලෝ :shocked::shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මිට්‍රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න

    භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
    පළමුවත් මම චේන් එක හේදුව
    දෙවනුවත් මම චේන් එක හේදුව
    තෙවනුවත් මම චේන් එක හේදුව

    බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
    චේන් එක හයිකරගන්න බැරි උනා

    දෙපාරක් මදි වෙලා තෙවනුවත් චේන් එක හෝදන්න ගිහින් කෙල කරගත්ත නේද
    :rofl: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland

    දෙපාරක් මදි වෙලා තෙවනුවත් චේන් එක හෝදන්න ගිහින් කෙල කරගත්ත නේද
    :rofl: :lol:

    තෙවනුව චේන් එක හොදද්දී 6 ත් පහුවෙලා කළුවරත් වැටිලා
    චේන් එක හයිකොරන්න බැරි උනා :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අනේ මංදා බන් ටෙරියා මොනවා කරනවද කියලා ඉඩම විකුණන්න ට්‍රයි කරනව බයික් එක දෙනව කියනවා.. ඌට ජොබක් කරන්න වෙලාවත් නෑලු ඉගෙන ගැනිල්ල හින්දා.. ගෙදර වියදම් කන්න සල්ලිත් නෑලු. පව්. පුලුවන්නම් උදව්වක් කරපන්..:yes:

    අනේ මංදා ඉතින් එහෙනම්..
    වෙලාවක් නැත්තම් ඉතින් කරන්න කියලා දේකුත් නෑ නේ.. :dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අනේ මංදා ඉතින් එහෙනම්..
    වෙලාවක් නැත්තම් ඉතින් කරන්න කියලා දේකුත් නෑ නේ.. :dull:

    උඹගෙ බයික් එකද මංද ඇඩ් එකක් දාල තිබ්බ බං බුකියෙ දැං ටිකකට කලින්
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උඹගෙ බයික් එකද මංද ඇඩ් එකක් දාල තිබ්බ බං බුකියෙ දැං ටිකකට කලින්

    කෝ මං දැක්කේ නෑ නේ....
    :no:

    පිංවතුනි..
    ටොයියන් XR එකක් නැද්ද ?? :baffled:
    පහසු මිලට.. :rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අනේ මංදා ඉතින් එහෙනම්..
    වෙලාවක් නැත්තම් ඉතින් කරන්න කියලා දේකුත් නෑ නේ.. :dull:

    ටෙරියට night time ජොබ් එකක් කරනම් හරි.කට්ට තමයි ඉතින්:(
     
    Status
    Not open for further replies.