"Good eaters are always good people" ලු.
ඒත් කොයි වෙලෙත් නිදියන උං නම් ...![]()



"Good eaters are always good people" ලු.
ඒත් කොයි වෙලෙත් නිදියන උං නම් ...![]()



හදට යන එක තමා.........මං හිතන්නේ......![]()



මොකක්ද මාමේ මේ සිරාවට...සැහෙන දවසක ඉදන් මන් දැක්කා???![]()

(කම්මැලිකමේ ඉන්නේ. මොකක් හරි අහගන්න ඕන නිසා ඇහුවේ)
ඒ කොහොමද ගෑණු හඳට යන්නේ..


1.හොඳට කෑම.
2.කාලා කාලා නිදාගැනීම.![]()



moko wenne කාලා නිදාගත්තට පස්සේ මොනාද ඉතින් කියන්න තියෙන්නේ රසවත්ව..
![]()

ow ithin hata panna ammandilata mona t20 daඑක කටක ඇරලා මෙතන කියන්න බෑ යකෝ.......
හරි මෙහෙම කියන්නම්...... යන්ත්ර කර්මාන්තයේ දී ලැබෙන ආශ්වාදය හස්ත කර්මාන්තයට සාපේක්ෂව කෙසේද කියලා තමා ඌ අහලා තිබ්බේ........

ඒකනේ මම ඔබතුමිය ගැන හිතලා ඇහුවේ...![]()





ඒකට තියනව රොකට් ලෝන්චර් එකක්.........
ඒකේ පිහිටෙන් තමා......
බට් දැං දැං වෙන වෙන ලෝන්චරුත් තියනව නේහ්......![]()
හඳ......? මතක් කරන්නෙපා ඔය මඟුල ගැන......... ඕක හින්දා අද උදේ වෙනකන්ම මම කාපු කට්ටක්..........![]()



moko wenne
ow ithin hata panna ammandilata mona t20 da



moko wenne
ow ithin hata panna ammandilata mona t20 da

මොකක්ද මාමේ මේ සිරාවට...සැහෙන දවසක ඉදන් මන් දැක්කා???![]()



Tnx..
අද දවසටම දැන් තමයි ටිකක් හිනා වෙලා සතුටෙන් ඉන්නේ..හැමෝටම පිං ගොඩක්..![]()


මලා......... මෙන්න අනිත් ටියුබ් ලයිට් එකත් ඔන් වෙලා........![]()

කාටද බොල 60 පැනලා තියෙන්නේ?![]()
kawuda kanna denne?ඉන්නවා බං.. දෙන දෙයක් කාලා පාඩුවේ...![]()
මැසිමේ මහනකොට තියන ආතල් එක අතේ මහන එක ඇසුරෙන් විස්ථර කරන්න කියලා කිව්වේ...![]()