මිට්රවරුනි මම අද බයික්ස් එකේ චේන් එක ගලවල සුද්දයක් දුන්න
භූමිතෙල් බෝතලයක්ම ගෙනාව (ටැංකු my3 මාමි)
පළමුවත් මම චේන් එක හේදුව
දෙවනුවත් මම චේන් එක හේදුව
තෙවනුවත් මම චේන් එක හේදුව
බයික්ස් එකේ අනිකුත් පාර්ට්ස් වලට සුද්දයක් දුන්න
චේන් එක හයිකරගන්න බැරි උනා



ඉස්සරහ හොට වගේ කෑල්ල නිසා කැතයි බන්ලක්ෂ 14ක්
![]()
දෙපාරක් මදි වෙලා තෙවනුවත් චේන් එක හෝදන්න ගිහින් කෙල කරගත්ත නේද![]()
![]()


ජොබක් සෙට් වුනාද?![]()



මේකට සුකා එහෙම ආවා වත්ද....??![]()

na ban..podi wahana hadana jobak wage ekak set una![]()
ela ela kohoma hari ganak hoyaganin ube expense eka cover karaganna
uba dan mokakda level eka ? dip level neda 
වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී..... 
කුකුළණි..... දැන් නිතරම වගේ.... නවත්තලා තියලා ස්ටාර්ට් කරන්න බලනකොට බැටරි ඉන්ඩිකේටර් එක බ්ලින්ක් වෙනෝ.... බැටරියට බඩු බනිස් වේගෙන එනවා වගේ.....වතුර තියේ... චාජ් වේ..... මෝටරෙත් අවුලක් නැතුව වදී.....
![]()


කෝ ඈත්තට මේකේ උන්......??


මගේ එකේ පැට්ටල් මීටරේ එක එක වෙලාවට එක එක ගනන් පෙනන්නවා බොලව්..
ඔන් එකේ තීද්දිත් පෙන්නනවා නෑ කියලා..

ඔය ඕක වොලටේජ් එක පොඩ්ඩක් බැස්සත් පත්තු වෙනවා... ගනන් ගන්න එපා දැක්කෙ නෑ වගේ පදින්න..![]()
බැටරියට බඩු බනිස් වෙයිද කියලයි බය.....
මොකද කික් එක ගහලා පුරුදු එකෙක්යෑ මම.......
එප්සන් එක විතරයි සෙට් උනේ..... HP එක හොයා ගන්න නෑ....
උඹට ඔය යකඩ කෑලි එහෙම ඕනා නම් අපේ පංචිකාවත්තේ තියේ...... 
මගේ එකේ පැට්ටල් මීටරේ එක එක වෙලාවට එක එක ගනන් පෙනන්නවා බොලව්..
ඔන් එකේ තීද්දිත් පෙන්නනවා නෑ කියලා..
කෝ උඹේ පල්සරේ ෆොටෝ දැක්කේ නෑ......

ඈ බොල... ඔහේ මහ රෑ බුකුං ගැහුවට අනිත් එවුන් නිදාගන්නවා...![]()
අපි නම් බුකුන් ගහයි..... උඹ ඉතින් අ* ගහයි.... 