Dell 5th Generation Laptops.

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    බඩු ගෙනාවහ්

    dell 3543 i5 5th gen with 2gb vga

    SAM_0194.jpg

    ela machan congratz
    thawa pic tikak dapan :yes:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඔන්න ඉතින් මමත් ගියා කොලු පැටිය හම්බෙන්න ....:shocked::shocked:. බඩුත් ගත්තා. :cool::cool:

    බඩ පොඩ්ඩක් තිබුනට අපරාදේ කියන්න බැ කොල්ල අත දිග ඇරල discount එකක්නන් දුන්නා ..... :yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමගෙන් i3 එකක් අරන් ආවා දැන්..:cool: ඉන්න ෆොටෝ එකක් දාන්න...:yes::yes:
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    උඹල තාම ගත්තෙ නැද්ද බං.... මම නම් ලැපක් ඕං ගත්තා......:P

    1508621_10203704420797573_1523964060345691931_n.jpg


    10953376_10203704424157657_7247538051682630806_n.jpg


    10945715_10203704425917701_8850487781148752437_n.jpg


    1610867_10203704424637669_3649005412693258068_n.jpg


    ගන්න එක ෆුල් ස්පෙක් දාලම ගත්තා. ආයේ මක්කැයි ඉතින්.......:P

    keeyada?kohenda gatte?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපෝ එකට කැපුනේ නෑ .ගොඩක් උන් රේප් දීල තිබ්බ:D එකම එකෙක් කැපුවා :angry:එකයි මේකයි දෙකම කැපුවේ එකෙක් කියල මටනම් හිතෙන්නේ.මහත වයසක කෙනෙක් :rofl:

    Just a joke man
    Obalage wtina kaalaya mge me mugdha kriyaawa nisa apathe gya ekata samawana sekwa

    Ada maamage kade repairda kheda?
    Mechchra kal oya lnga pathin gyta kde dkke na
    Ada thamayi dakke

    Ekathu una rep Tkak thiyanawa
    Ewata ehema kelawanna ep:baffled::baffled::confused:oo :no:

    Elakiriyanslaa joke ehema dannawa athi ne? ¿

    :lol: ඈඩුවේ නැති ටික විතරයි....... :lol: :P
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :lol: ඈඩුවේ නැති ටික විතරයි....... :lol: :P

    :(:(:(:(:(:(:(රන්ජාගේ නෑයෙක්ද............පරණ කුණු අවුස්සන්නේ .සිරාවටම එදා තමයි කඩේ දැක්කේ.බෝර්ඩ් එක ගලෝල පැත්තකින් දාල තිබ්බ නිසා දැක්කේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙලඳපළේ රවුමක් යන්න මිල ගණන් සසඳන්න.. බඩාගෙන් ලැප්ටොප් ගන්න...:P

    බඩා මාමිගෙන් අද උස්සන් ආව එකක් ඔන්න...:yes::yes:


    hQm7GtM.jpg


    72q8fLa.jpg


    sV6gxJZ.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    4th gen ekai 5th gen ekai athara loku wenasak thiyenawadha mchn ? :eek:

    :yes: වෙනසක් නැත්නම් වෙනස් කරලා එවයියෑ..... :P

    බැටරි කාලය...... මල්ටි ටාස්කින් වේගය...... HD Video Convert වේගය..... මීඩියා එඩිටින් වේගය..... & many more...... :D
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,298
    2,585
    113
    Colombo
    :yes: වෙනසක් නැත්නම් වෙනස් කරලා එවයියෑ..... :P

    බැටරි කාලය...... මල්ටි ටාස්කින් වේගය...... HD Video Convert වේගය..... මීඩියා එඩිටින් වේගය..... & many more...... :D

    ela ela mchn . mamath lapak ganna inne ekai ahuwe. 5th gen tikak adu wenakan innawa :dull:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    වැඩි වෙනසක් නෑ rs1000ක් වගෙ කියල කිව්වෙ .5ත් ජෙන් එකම ගනින් ගන්න එකෙ.මාමා පාවිච්චි කරන හැටි හෙම එලට කියල දෙනවහ්. තෑගිත් දුන්නා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: 1.0112% දීලා ඈති බලපිය...... :growl: ලොකු හම්බ කම්පැණි වගේ Hand Carry පාරක් දාලා බඩු දෙනවා නම් අපිටත් ඈහැකි 10% ක් විතර දෙන්න...... :yes:

    බඩා ගාව තියෙන්නේ DX සහ පල්සර් carry කරපුව :P