අඩෝ ඉසුරුවා.. හෝම් මේඩ් බඩු වලින් වැඩ පටන් ගත්තා...
![]()

එල එල![]()
මොකක්ද මේ කරන්නේ?![]()

ආ ඒක තමා.. අරක දුං විසිවෙන්න පාගලත් මීටරේ යන්නෙ බාගයට ටිකක් වැඩියෙං.. මං හිතන්නේ කිලෝ ීටර් වලින් ගත්තොත් 140+ යනවා බයික් එක

ආ ඒක තමා.. අරක දුං විසිවෙන්න පාගලත් මීටරේ යන්නෙ බාගයට ටිකක් වැඩියෙං.. මං හිතන්නේ කිලෝ ීටර් වලින් ගත්තොත් 140+ යනවා බයික් එක![]()

දැන් ටිකකට කලින් 9යට විතර මම ගෙදර එද්දී උඩහමුල්ලේ දී honda 200R එකක ගියපු මෝඩ කුකුලෝ 3දෙනෙක් කාර් එකක ඇනගෙන බිම පත බෑ උනා.හොඳ වෙලාවට එකෙක්ටවත් තුවාල නෑ.එකයි හෙල්මට් එකක් දාගෙන හිටියේ.වැදුන ගමන් එකත් ගැලවිලා ගියා.
මම මට ඉස්සරහින් ගිය වාහනය ඉස්සර කරන්න හදලා මී මැස්සෙක්ගේ සද්දයක් ආපු නිසා මම ඉස්සර කරන්නේ නැතුව හිටියා.සයිඩ් කන්නාඩියෙන් බැලුවට බයික් එකක් පෙනුනෙත් නෑ.ලයිට් එකක්වත් පෙනුනේ නෑ.ඉස්සරහින් ගිය ලොරියයි ඉස්සරහට ආපු වාහනෙයි අතර පොඩි ඉඩෙන් කෙලගෙන 20m යන්න කලින් අතුරු පාරෙන් දාපු වාහනේ හෙඩ් ලයිට් එක ගාව වැදිලා 3දෙනා බිම.කාර් එක නවත්තගෙන බලාගෙන හිටිය උන් ඇවිල්ල වදිනකන්.පොරට කරගන්න දෙයක් නැති නිසා.එකෙක් කාර් එකට උඩින් ගිහින් අනිත් පැත්තට වැටුනේ.වයස නෑ පොඩි උන් 3දෙනෙක්.

ඔය මුලින්ම LED ටිකක් දාගත්තා බිට්8 කට රෙජිස්ටර් එකක.. වේරියබල් එකක් බයිනරි වලින් කියලා හිතාගනින්කෝ..
ඊට පස්සේ A to D කන්වර්ෂන් එක හදාගන්නවා හරියට.. ඊලඟට තියෙන්නේ ඉන්පුට් එකෙන් හම්බවෙන ඇනලොග් වැලිව් එක අනුව වෙනස් වෙන්න PWM එකක් හදාගන්න එක..
මං කරන්න හදන්නේ කොන්ස්ටන්ට් කරන්ට් පවර් සප්ලයි එකක් හදන එක බන්. අපි ඇම්පියර් එකක් සෙට් කලා කියමු. මූ ලෝඩ් එකක් මොකක් වුනත් දිගටම ඇම්පියර් එකක් විතරක් දෙනවා ඕන විදියට වෝල්ටේජ් එක වෙනස් කර කර...
ඇසෙම්බ්ලි වලින් ඉතින් යන්නේ.. ටෝනි අයියගෙන් ඉල්ලගත්තු ඒවගෙ පිහිට තමා....![]()
(8Bit Register දන්නවා කුකුලෝ
)
රෙජිස්ටර් එකේ බිට් අට බලාගන්නද LED අට දැම්මේ(8Bit Register දන්නවා කුකුලෝ
)
ඔය පවර් සප්ලයි එක මෝටර් කරකවන වැඩේට නම් මරු නේද?![]()

Straight six 105bhp
එන්ජිමකට බයික් එකක් තියල බොලව්![]()

දැන් ටිකකට කලින් 9යට විතර මම ගෙදර එද්දී උඩහමුල්ලේ දී honda 200R එකක ගියපු මෝඩ කුකුලෝ 3දෙනෙක් කාර් එකක ඇනගෙන බිම පත බෑ උනා.හොඳ වෙලාවට එකෙක්ටවත් තුවාල නෑ.එකයි හෙල්මට් එකක් දාගෙන හිටියේ.වැදුන ගමන් එකත් ගැලවිලා ගියා.
මම මට ඉස්සරහින් ගිය වාහනය ඉස්සර කරන්න හදලා මී මැස්සෙක්ගේ සද්දයක් ආපු නිසා මම ඉස්සර කරන්නේ නැතුව හිටියා.සයිඩ් කන්නාඩියෙන් බැලුවට බයික් එකක් පෙනුනෙත් නෑ.ලයිට් එකක්වත් පෙනුනේ නෑ.ඉස්සරහින් ගිය ලොරියයි ඉස්සරහට ආපු වාහනෙයි අතර පොඩි ඉඩෙන් කෙලගෙන 20m යන්න කලින් අතුරු පාරෙන් දාපු වාහනේ හෙඩ් ලයිට් එක ගාව වැදිලා 3දෙනා බිම.කාර් එක නවත්තගෙන බලාගෙන හිටිය උන් ඇවිල්ල වදිනකන්.පොරට කරගන්න දෙයක් නැති නිසා.එකෙක් කාර් එකට උඩින් ගිහින් අනිත් පැත්තට වැටුනේ.වයස නෑ පොඩි උන් 3දෙනෙක්.

අනේ අපොයි 

Apo harak pataw. Un bike vala yanna danne na
ඇති පාරෙ යන වෙන එකක හැපුනේ නැතුව වැටුනට පස්සේ...
පෙරේදා බයික් දෙකක් ගේ ඉස්සරහ පතබෑ වුනා ත්රීවීල් කාරයෙන් ඇනලා.. උන්ටත් ලොකු තුවාලයක් වුනේ නෑ වෙලාවට.
එපාම වෙන්නේ හැපෙන සද්දෙ ඇහෙන එක තමා සතියකට සැරයක්වත් දඩාං ගාලා..![]()
මේක CX 500 එක මචං
X සීරීස් එකේ ඔක්කොම ආයි යකා තමයි![]()

දුම් පරීක්ෂණය ෆේල් යකොව්
![]()
පෙට්රල් ටිකක් වහලා එයාර් එක ටිකක් වැඩි කරන්න කිව්වා.එයාර් ෆිල්ටරය සුද්ද කරලා ප්ලග් 2ත් බලන්න කිව්වා
25000න් සර්විස් කරලා ජනවාරි 31 ආයේ ටියුන් කරලා 800 km විතර දුවලා තිබුනෙත්.දැන් 26000km

ඕකනම් ගෙදරදි ෆිල්ටරේ සුද්ද කරලා ප්ලග් දෙකත් සුද්ද කලොත් ගොඩයයි කියලා හිතෙනවා යන්තම්..
බලමු අපේ දුම් මාමලා මොකෝ කියන්නේ කියලා..![]()

මම හිතන්නේ නෑ මචන්.සර්විස් කරලා හරියට දුවාගන්නවත් සෙට් උනේ නෑනේ.ඕකනම් ගෙදරදි ෆිල්ටරේ සුද්ද කරලා ප්ලග් දෙකත් සුද්ද කලොත් ගොඩයයි කියලා හිතෙනවා යන්තම්..
බලමු අපේ දුම් මාමලා මොකෝ කියන්නේ කියලා..![]()
ඕක හරියන්නේ නැ ....අලුත් bike එකක් ගන්න වෙනවා.........![]()
මම හිතන්නේ නෑ මචන්.සර්විස් කරලා හරියට දුවාගන්නවත් සෙට් උනේ නෑනේ.
ආ වල් ටෙරියා මොකෝ පේන්න නැත්තේ.උඹටත් ඔය වැඩේ උනා නේද?