ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ ඉසුරුවා.. හෝම් මේඩ් බඩු වලින් වැඩ පටන් ගත්තා...:yes::yes:

    k5U4BYu.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල :D
    මොකක්ද මේ කරන්නේ?:D

    ඔය මුලින්ම LED ටිකක් දාගත්තා බිට්8 කට රෙජිස්ටර් එකක.. වේරියබල් එකක් බයිනරි වලින් කියලා හිතාගනින්කෝ..:yes:

    ඊට පස්සේ A to D කන්වර්ෂන් එක හදාගන්නවා හරියට.. ඊලඟට තියෙන්නේ ඉන්පුට් එකෙන් හම්බවෙන ඇනලොග් වැලිව් එක අනුව වෙනස් වෙන්න PWM එකක් හදාගන්න එක..:yes:

    මං කරන්න හදන්නේ කොන්ස්ටන්ට් කරන්ට් පවර් සප්ලයි එකක් හදන එක බන්. අපි ඇම්පියර් එකක් සෙට් කලා කියමු. මූ ලෝඩ් එකක් මොකක් වුනත් දිගටම ඇම්පියර් එකක් විතරක් දෙනවා ඕන විදියට වෝල්ටේජ් එක වෙනස් කර කර...:yes::yes:

    ඇසෙම්බ්ලි වලින් ඉතින් යන්නේ.. ටෝනි අයියගෙන් ඉල්ලගත්තු ඒවගෙ පිහිට තමා....:cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ ඒක තමා.. අරක දුං විසිවෙන්න පාගලත් මීටරේ යන්නෙ බාගයට ටිකක් වැඩියෙං.. මං හිතන්නේ කිලෝ ීටර් වලින් ගත්තොත් 140+ යනවා බයික් එක :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ ඒක තමා.. අරක දුං විසිවෙන්න පාගලත් මීටරේ යන්නෙ බාගයට ටිකක් වැඩියෙං.. මං හිතන්නේ කිලෝ ීටර් වලින් ගත්තොත් 140+ යනවා බයික් එක :cool:

    :yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැන් ටිකකට කලින් 9යට විතර මම ගෙදර එද්දී උඩහමුල්ලේ දී honda 200R එකක ගියපු මෝඩ කුකුලෝ 3දෙනෙක් කාර් එකක ඇනගෙන බිම පත බෑ උනා.හොඳ වෙලාවට එකෙක්ටවත් තුවාල නෑ.එකයි හෙල්මට් එකක් දාගෙන හිටියේ.වැදුන ගමන් එකත් ගැලවිලා ගියා.
    මම මට ඉස්සරහින් ගිය වාහනය ඉස්සර කරන්න හදලා මී මැස්සෙක්ගේ සද්දයක් ආපු නිසා මම ඉස්සර කරන්නේ නැතුව හිටියා.සයිඩ් කන්නාඩියෙන් බැලුවට බයික් එකක් පෙනුනෙත් නෑ.ලයිට් එකක්වත් පෙනුනේ නෑ.ඉස්සරහින් ගිය ලොරියයි ඉස්සරහට ආපු වාහනෙයි අතර පොඩි ඉඩෙන් කෙලගෙන 20m යන්න කලින් අතුරු පාරෙන් දාපු වාහනේ හෙඩ් ලයිට් එක ගාව වැදිලා 3දෙනා බිම.කාර් එක නවත්තගෙන බලාගෙන හිටිය උන් ඇවිල්ල වදිනකන්.පොරට කරගන්න දෙයක් නැති නිසා.එකෙක් කාර් එකට උඩින් ගිහින් අනිත් පැත්තට වැටුනේ.වයස නෑ පොඩි උන් 3දෙනෙක්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    Apo harak pataw. Un bike vala yanna danne na
     
    ඇති පාරෙ යන වෙන එකක හැපුනේ නැතුව වැටුනට පස්සේ...

    පෙරේදා බයික් දෙකක් ගේ ඉස්සරහ පතබෑ වුනා ත්‍රීවීල් කාරයෙන් ඇනලා.. උන්ටත් ලොකු තුවාලයක් වුනේ නෑ වෙලාවට.
    එපාම වෙන්නේ හැපෙන සද්දෙ ඇහෙන එක තමා සතියකට සැරයක්වත් දඩාං ගාලා..:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මුලින්ම LED ටිකක් දාගත්තා බිට්8 කට රෙජිස්ටර් එකක.. වේරියබල් එකක් බයිනරි වලින් කියලා හිතාගනින්කෝ..:yes:

    ඊට පස්සේ A to D කන්වර්ෂන් එක හදාගන්නවා හරියට.. ඊලඟට තියෙන්නේ ඉන්පුට් එකෙන් හම්බවෙන ඇනලොග් වැලිව් එක අනුව වෙනස් වෙන්න PWM එකක් හදාගන්න එක..:yes:

    මං කරන්න හදන්නේ කොන්ස්ටන්ට් කරන්ට් පවර් සප්ලයි එකක් හදන එක බන්. අපි ඇම්පියර් එකක් සෙට් කලා කියමු. මූ ලෝඩ් එකක් මොකක් වුනත් දිගටම ඇම්පියර් එකක් විතරක් දෙනවා ඕන විදියට වෝල්ටේජ් එක වෙනස් කර කර...:yes::yes:

    ඇසෙම්බ්ලි වලින් ඉතින් යන්නේ.. ටෝනි අයියගෙන් ඉල්ලගත්තු ඒවගෙ පිහිට තමා....:cool::cool:

    රෙජිස්ටර් එකේ බිට් අට බලාගන්නද LED අට දැම්මේ :yes: (8Bit Register දන්නවා කුකුලෝ :baffled:)

    ඔය පවර් සප්ලයි එක මෝටර් කරකවන වැඩේට නම් මරු නේද? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රෙජිස්ටර් එකේ බිට් අට බලාගන්නද LED අට දැම්මේ :yes: (8Bit Register දන්නවා කුකුලෝ :baffled:)

    ඔය පවර් සප්ලයි එක මෝටර් කරකවන වැඩේට නම් මරු නේද? :P

    ඔව් ඔව් ඕයි...:yes:

    ඒකටත් එක්කම තමා හදන්නේ.. :yes::yes::P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Straight six 105bhp :baffled::baffled::baffled:
    එන්ජිමකට බයික් එකක් තියල බොලව් :baffled:
    :sorry::sorry::yes::yes::cool::cool:

    දැන් ටිකකට කලින් 9යට විතර මම ගෙදර එද්දී උඩහමුල්ලේ දී honda 200R එකක ගියපු මෝඩ කුකුලෝ 3දෙනෙක් කාර් එකක ඇනගෙන බිම පත බෑ උනා.හොඳ වෙලාවට එකෙක්ටවත් තුවාල නෑ.එකයි හෙල්මට් එකක් දාගෙන හිටියේ.වැදුන ගමන් එකත් ගැලවිලා ගියා.
    මම මට ඉස්සරහින් ගිය වාහනය ඉස්සර කරන්න හදලා මී මැස්සෙක්ගේ සද්දයක් ආපු නිසා මම ඉස්සර කරන්නේ නැතුව හිටියා.සයිඩ් කන්නාඩියෙන් බැලුවට බයික් එකක් පෙනුනෙත් නෑ.ලයිට් එකක්වත් පෙනුනේ නෑ.ඉස්සරහින් ගිය ලොරියයි ඉස්සරහට ආපු වාහනෙයි අතර පොඩි ඉඩෙන් කෙලගෙන 20m යන්න කලින් අතුරු පාරෙන් දාපු වාහනේ හෙඩ් ලයිට් එක ගාව වැදිලා 3දෙනා බිම.කාර් එක නවත්තගෙන බලාගෙන හිටිය උන් ඇවිල්ල වදිනකන්.පොරට කරගන්න දෙයක් නැති නිසා.එකෙක් කාර් එකට උඩින් ගිහින් අනිත් පැත්තට වැටුනේ.වයස නෑ පොඩි උන් 3දෙනෙක්.
    :shocked::shocked: අනේ අපොයි :shocked::shocked:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Apo harak pataw. Un bike vala yanna danne na

    ඇති පාරෙ යන වෙන එකක හැපුනේ නැතුව වැටුනට පස්සේ...

    පෙරේදා බයික් දෙකක් ගේ ඉස්සරහ පතබෑ වුනා ත්‍රීවීල් කාරයෙන් ඇනලා.. උන්ටත් ලොකු තුවාලයක් වුනේ නෑ වෙලාවට.
    එපාම වෙන්නේ හැපෙන සද්දෙ ඇහෙන එක තමා සතියකට සැරයක්වත් දඩාං ගාලා..:sorry:

    මම ඉස්සර කරන්න හදලා බයටම ඉස්සර කලේ නැත්තේ.ඉස්සර කලානම් එක්කෝ මුන් මගේ පස්සෙන් ඇනලා මාවත් බිම පත බාවලා ආයේ තුවාල කරලා උනුත් තුවාල වෙනවා.උන් අර විදිහට හැප්පුන එක හොඳයි.මම ලඟට ගිහින් කිව්වා උඹලා ආව වේගේ වැඩි හොඳටම කියලා
     
    nuwanruksha

    Member
    Jun 17, 2013
    22
    1
    0
    මචංලා Purser 150 රවුම් මූන HF නම්බර් බයික් එකක් ගන්න බැලුවා.කීයක් වටියිද යාලුවනේ.ඒ බයික් එකට අලුත් මූනක් තියන්න පුලුවන්ද කියලා දන්න කෙනක් කියන්න.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දුම් පරීක්ෂණය ෆේල් යකොව් :angry::angry::angry:

    n9YiuiO.jpg

    පෙට්‍රල් ටිකක් වහලා එයාර් එක ටිකක් වැඩි කරන්න කිව්වා.එයාර් ෆිල්ටරය සුද්ද කරලා ප්ලග් 2ත් බලන්න කිව්වා
    25000න් සර්විස් කරලා ජනවාරි 31 ආයේ ටියුන් කරලා 800 km විතර දුවලා තිබුනෙත්.දැන් 26000km
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුම් පරීක්ෂණය ෆේල් යකොව් :angry::angry::angry:

    n9YiuiO.jpg

    පෙට්‍රල් ටිකක් වහලා එයාර් එක ටිකක් වැඩි කරන්න කිව්වා.එයාර් ෆිල්ටරය සුද්ද කරලා ප්ලග් 2ත් බලන්න කිව්වා
    25000න් සර්විස් කරලා ජනවාරි 31 ආයේ ටියුන් කරලා 800 km විතර දුවලා තිබුනෙත්.දැන් 26000km

    ඕකනම් ගෙදරදි ෆිල්ටරේ සුද්ද කරලා ප්ලග් දෙකත් සුද්ද කලොත් ගොඩයයි කියලා හිතෙනවා යන්තම්..:yes:

    බලමු අපේ දුම් මාමලා මොකෝ කියන්නේ කියලා..:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඕකනම් ගෙදරදි ෆිල්ටරේ සුද්ද කරලා ප්ලග් දෙකත් සුද්ද කලොත් ගොඩයයි කියලා හිතෙනවා යන්තම්..:yes:

    බලමු අපේ දුම් මාමලා මොකෝ කියන්නේ කියලා..:rolleyes:

    ඕක හරියන්නේ නැ ....අලුත් bike එකක් ගන්න වෙනවා.........:baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕකනම් ගෙදරදි ෆිල්ටරේ සුද්ද කරලා ප්ලග් දෙකත් සුද්ද කලොත් ගොඩයයි කියලා හිතෙනවා යන්තම්..:yes:

    බලමු අපේ දුම් මාමලා මොකෝ කියන්නේ කියලා..:rolleyes:
    මම හිතන්නේ නෑ මචන්.සර්විස් කරලා හරියට දුවාගන්නවත් සෙට් උනේ නෑනේ.
    ඕක හරියන්නේ නැ ....අලුත් bike එකක් ගන්න වෙනවා.........:baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:

    ආ වල් ටෙරියා මොකෝ පේන්න නැත්තේ.උඹටත් ඔය වැඩේ උනා නේද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මම හිතන්නේ නෑ මචන්.සර්විස් කරලා හරියට දුවාගන්නවත් සෙට් උනේ නෑනේ.

    ආ වල් ටෙරියා මොකෝ පේන්න නැත්තේ.උඹටත් ඔය වැඩේ උනා නේද?

    fuel adu karala test eka karala aye thibba vidiyata hada ganna vade ivarayi
     
    Status
    Not open for further replies.