උයා ඇයි කරකවන්නේ??![]()
මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......
උයා ඇයි කරකවන්නේ??![]()
මහා රජ ගැමුණු බලන්නත් ඕන ...නවගමු යන්නත් ඕන
නවගමු දිනපතා තේවාව උදේ 6 සිට 6.30 / උදේ 9 සිට 9.30 / හවස 6 සිට 6.30 
කාලය යන ඉක්මන....... හීනයක් වගේ නේ......
![]()

මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......

මුලින් නවගමු යන්න...... එනගමන් ෆිල්ම් එක බලන්න....... නවගමුවේ පුජා වට්ටි එහෙම හදාගන්න තැනක් දන්නවද....? මම හොඳට අඳුනන දන්නා තැනක් තියෙනවා ඕනෙනම් සෙට් කරලා දෙන්නම්......
විස්තර FB Msg එකක් දැම්මා..... බලන්න හිට්ලර් මාමේ.....

මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......
බොට එතකොට බයික් ලයිසමත් නෑ...
ආවේ CJ කාරයා එක්කනේ. මම හිතුවා ඌට ඇති කියලා. බලනකොට උටත් නෑ....![]()

සංජි.. පොඩි වැඩක් තියෙනවා.. හිටහන් කෝල් කරන්නම් තව පැය බාගෙකින් විතර..
විස්තර FB Msg එකක් දැම්මා..... බලන්න හිට්ලර් මාමේ.....
![]()
![]()

බොට එතකොට බයික් ලයිසමත් නෑ...
ආවේ CJ කාරයා එක්කනේ. මම හිතුවා ඌට ඇති කියලා. බලනකොට උටත් නෑ....![]()
ලොවෙත් නෑ බං..... CJ කොටාට බෑ කිව්වනේ මාව දාගෙන පදින්න.......
උගේ බයික් එකේ ලයිට් වදින්නේ පොල් ගස් වල...... බ්රේක් නෑ..... හෆ්ෆේ...... එදා බයටමයි සතරයලා පස්සෙන් ගියේ..... ලයිසනුත් නැතුව අහු උනා නම්.......

ලොල් කැතම සීන් එක ඒක.මර බයේ වගේ හිටියේ දෙන්නා![]()

බොරු කියන්න එපා බයේ තුවක්කුවකුත් ගත්තනේ අරුට තියන්න![]()
ඊයේ පෙරේදා ඒ පැත්තේ ගිය වෙලාවේ මටත් දික් කරා ඔය තුවක්කුව..... අම්මෝ..... මූ පිස්සනේ...... නිකන් හරි තිබ්බොත් කියලා ඉක්මනට මාරු උනා මම.......

මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......

මහරගම........?![]()

අපි නම් ( අපි කිව්වේ චමිතගෙන් තමා කඩේ දැනගත්තේ) කඩේ ගැන දැන ගත්තේ පසු කාලීනව...![]()

ලොවෙත් නෑ බං..... CJ කොටාට බෑ කිව්වනේ මාව දාගෙන පදින්න.......
උගේ බයික් එකේ ලයිට් වදින්නේ පොල් ගස් වල...... බ්රේක් නෑ..... හෆ්ෆේ...... එදා බයටමයි සතරයලා පස්සෙන් ගියේ..... ලයිසනුත් නැතුව අහු උනා නම්.......
![]()
![]()

ලොවෙත් නෑ බං..... CJ කොටාට බෑ කිව්වනේ මාව දාගෙන පදින්න.......
උගේ බයික් එකේ ලයිට් වදින්නේ පොල් ගස් වල...... බ්රේක් නෑ..... හෆ්ෆේ...... එදා බයටමයි සතරයලා පස්සෙන් ගියේ..... ලයිසනුත් නැතුව අහු උනා නම්.......
![]()
![]()

ලොල් කැතම සීන් එක ඒක.මර බයේ වගේ හිටියේ දෙන්නා![]()

එච්චර ලොකු දූපතක් මට වැඩියි අෆ්ෆාඋඹෙන් ඔව්ව අරන් ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කන්න වෙයි මට
ඔය දූපතට අයිතිවාසිකම් කියනවා නේද ඉන්දියාව ?
හා හා කියපන්කො ..මෛත්රී පාලනේ නිසා මම දැන් රූපවාහිනී බලනවාදැන් බත් බලයෙක් එයි සරම උස්සං
![]()
නැන්දා මාමිගේ කනෙන් ඇදල කුස්සියට දාල දොර වැහුවද?![]()
මගුල..... මම ඉතින් පොඩ්ඩක් උදව් උනා...... 
ඔය ඇල්කොහොල් නැති හින්දා නෙවෙයි....... වෙන ක්රියාවක් හින්දා........ එක නවත්තාපන්.......![]()
නෑ බොල සිරාවට........ මේ ලගදි දවසක උනා...... අම්මෝ...... මතක් වෙද්දිත්........ 
පීනනකොටත් ඔහොම වෙනවා..
රෑට පීනන එක නවත්තාපං...![]()
රෑට ගොඩ පීනන්නද බොල...... 
මොකක් තාප්ප ගහන්න.......? මාමිට සෑහෙන්න සල්ලි තියෙනවා වගේ.......![]()
මගුල.... දෙයියන්ට තමා කියන්න ඕනා තාප්පේ ගහලා දෙන්න කියලා...... 