EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: කාලය යන ඉක්මන....... හීනයක් වගේ නේ...... :dull:

    බොට එතකොට බයික් ලයිසමත් නෑ... :rofl:
    ආවේ CJ කාරයා එක්කනේ. මම හිතුවා ඌට ඇති කියලා. බලනකොට උටත් නෑ.... :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......

    :rolleyes:
    අපි නම් ( අපි කිව්වේ චමිතගෙන් තමා කඩේ දැනගත්තේ) කඩේ ගැන දැන ගත්තේ පසු කාලීනව... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුලින් නවගමු යන්න...... එනගමන් ෆිල්ම් එක බලන්න....... නවගමුවේ පුජා වට්ටි එහෙම හදාගන්න තැනක් දන්නවද....? මම හොඳට අඳුනන දන්නා තැනක් තියෙනවා ඕනෙනම් සෙට් කරලා දෙන්නම්......

    :yes: විස්තර FB Msg එකක් දැම්මා..... බලන්න හිට්ලර් මාමේ..... :D :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......

    සංජි.. පොඩි වැඩක් තියෙනවා.. හිටහන් කෝල් කරන්නම් තව පැය බාගෙකින් විතර..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බොට එතකොට බයික් ලයිසමත් නෑ... :rofl:
    ආවේ CJ කාරයා එක්කනේ. මම හිතුවා ඌට ඇති කියලා. බලනකොට උටත් නෑ.... :lol::lol:

    ලොල් කැතම සීන් එක ඒක.මර බයේ වගේ හිටියේ දෙන්නා :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොට එතකොට බයික් ලයිසමත් නෑ... :rofl:
    ආවේ CJ කාරයා එක්කනේ. මම හිතුවා ඌට ඇති කියලා. බලනකොට උටත් නෑ.... :lol::lol:

    :rofl: ලොවෙත් නෑ බං..... CJ කොටාට බෑ කිව්වනේ මාව දාගෙන පදින්න....... :angry: උගේ බයික් එකේ ලයිට් වදින්නේ පොල් ගස් වල...... බ්‍රේක් නෑ..... හෆ්ෆේ...... එදා බයටමයි සතරයලා පස්සෙන් ගියේ..... ලයිසනුත් නැතුව අහු උනා නම්....... :baffled: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොරු කියන්න එපා බයේ තුවක්කුවකුත් ගත්තනේ අරුට තියන්න :rofl:

    :rofl: ඊයේ පෙරේදා ඒ පැත්තේ ගිය වෙලාවේ මටත් දික් කරා ඔය තුවක්කුව..... අම්මෝ..... මූ පිස්සනේ...... නිකන් හරි තිබ්බොත් කියලා ඉක්මනට මාරු උනා මම....... :rofl: :lol: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මම අහලා තියෙනවා තීන්ත කඩේ ගැන....... ඔය උඹලා කියන කතාවට අදාලත්වයක් නැත ඒක......
    :oo:
    මහරගම........? :rolleyes::rolleyes:
    :no::no:
    :rolleyes:
    අපි නම් ( අපි කිව්වේ චමිතගෙන් තමා කඩේ දැනගත්තේ) කඩේ ගැන දැන ගත්තේ පසු කාලීනව... :rofl:
    :rolleyes::rolleyes:
    :rofl: ලොවෙත් නෑ බං..... CJ කොටාට බෑ කිව්වනේ මාව දාගෙන පදින්න....... :angry: උගේ බයික් එකේ ලයිට් වදින්නේ පොල් ගස් වල...... බ්‍රේක් නෑ..... හෆ්ෆේ...... එදා බයටමයි සතරයලා පස්සෙන් ගියේ..... ලයිසනුත් නැතුව අහු උනා නම්....... :baffled: :P

    :lol:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ලොවෙත් නෑ බං..... CJ කොටාට බෑ කිව්වනේ මාව දාගෙන පදින්න....... :angry: උගේ බයික් එකේ ලයිට් වදින්නේ පොල් ගස් වල...... බ්‍රේක් නෑ..... හෆ්ෆේ...... එදා බයටමයි සතරයලා පස්සෙන් ගියේ..... ලයිසනුත් නැතුව අහු උනා නම්....... :baffled: :P

    CJ කොටා තමා ඕයි කොටා... :lol::lol::lol:
    මළ ගේ අස්සේත් මට හිනා තොපි දෙන්නගේ ගමනටයි හිටි විදියටයි... :rofl:

    මංචි මාමා පස්සේ ගියා නම් උඹලට බය වෙන්න දෙයක් නෑ... බෙල්ල නැතුව කඳ හරි ගෙදරට බාර දෙයි ඌ... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එච්චර ලොකු දූපතක් මට වැඩියි අෆ්ෆා :rofl: උඹෙන් ඔව්ව අරන් ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කන්න වෙයි මට :P ඔය දූපතට අයිතිවාසිකම් කියනවා නේද ඉන්දියාව ? :sorry:

    හා හා කියපන්කො ..මෛත්‍රී පාලනේ නිසා මම දැන් රූපවාහිනී බලනවා :cool: දැන් බත් බලයෙක් එයි සරම උස්සං :lol::rofl:

    :rofl:

    dentist+(1).jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඇල්කොහොල් නැති හින්දා නෙවෙයි....... වෙන ක්‍රියාවක් හින්දා........ එක නවත්තාපන්....... :P

    :oo: නෑ බොල සිරාවට........ මේ ලගදි දවසක උනා...... අම්මෝ...... මතක් වෙද්දිත්........ :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් තාප්ප ගහන්න.......? මාමිට සෑහෙන්න සල්ලි තියෙනවා වගේ....... :rolleyes:

    :shocked: මගුල.... දෙයියන්ට තමා කියන්න ඕනා තාප්පේ ගහලා දෙන්න කියලා...... :yes:
     
    Status
    Not open for further replies.