INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :cool: උබත් එදාට සෙට් වෙනවාද?


    ඔව් මචන් මොඩ කම තෙරුම් ගන්න මෙච්චර කල් ගිය උබලා තෙරුම් ගත්ත දෙ හරි බන්
    දෙශපලනය කියන්නෙ මඩ වලක්ම් තම්යි ඇතින් ඉන්න එක හොදයි
    අඩෝ උඹ මේවට අවුල් වෙනවද බන්? දන්නවනෙ මේකෙ උන්ගෙ හැටි ,,,පිස්සුද ?
    කීප් කරන්නේ මල් බබා බලපංකෝ උගේ මූන :rofl:
    :rofl::rofl:
     
    • Like
    Reactions: Ereshaz77

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    wnVl2dv.jpg


    මමත් සල්ලි දැම්මා

    t shirt size -XL
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කට්ටිය ඇරේන්ජ්මන්ට් කරනවදෝ..... ටීම් ස්කොඩ් දාපල්ලා... හරියට තෝරගෙන... පස්සෙ නිකාන් කොල්ලොන්ගෙ ඇඟිලි කඩන්නෙ නැතුව:yes:
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    එන්න වෙන්නේ නෑ බොලවූ... :no::no::no:
    බොරුවට එනවා එනවා කියලා පොලු තියන්න ඕන නෑනේ.. :no: :sorry:
    වැඩේ ඇති සාර්ථක වෙන්න ඕන.. :yes: ලබන අවුරුද්දේ කොහොමහරි එනවා ඔන්න.. :yes: ජය වේවා.. :cool: :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එන්න වෙන්නේ නෑ බොලවූ... :no::no::no:
    බොරුවට එනවා එනවා කියලා පොලු තියන්න ඕන නෑනේ.. :no: :sorry:
    වැඩේ ඇති සාර්ථක වෙන්න ඕන.. :yes: ලබන අවුරුද්දේ කොහොමහරි එනවා ඔන්න.. :yes: ජය වේවා.. :cool: :yes:

    :( it's ok... next time then :yes: