මචෝ මේ කැල්ල ගන්න තියෙන්නේ කොහෙද, නැත්තම් මේවගේ තියෙන වෙන බයික් එකක් දන්නවද. මගේ එකේ මේක නැ බන්,
මේකෙන් තමා brake ගැහුවම ඒ ලීවරය උඩට ගේන්නේ
මේක හොයා ගන්න ඕනෑ
ඇඩේ ලොකු උදව්වක් බන්
ඇයි තොගේ එකට මක් වෙලයි..
මචෝ මේ කැල්ල ගන්න තියෙන්නේ කොහෙද, නැත්තම් මේවගේ තියෙන වෙන බයික් එකක් දන්නවද. මගේ එකේ මේක නැ බන්,
මේකෙන් තමා brake ගැහුවම ඒ ලීවරය උඩට ගේන්නේ
මේක හොයා ගන්න ඕනෑ
ඇඩේ ලොකු උදව්වක් බන්
ඇයි තොගේ එකට මක් වෙලයි..
mage eke na ban yard eken gena kotama
දැන් බ්රේක් ගැහුවම උඩට එන්නැතේ ??
මලා යකෝ..
මචෝ මේ කැල්ල ගන්න තියෙන්නේ කොහෙද, නැත්තම් මේවගේ තියෙන වෙන බයික් එකක් දන්නවද. මගේ එකේ මේක නැ බන්,
මේකෙන් තමා brake ගැහුවම ඒ ලීවරය උඩට ගේන්නේ
මේක හොයා ගන්න ඕනෑ
ඇඩේ ලොකු උදව්වක් බන්

අද කටුබැද්දේදී පොලිසි සොන්නයෝ දෙන්නෙක් මාව නවත්තලා ලයිසන් එකේ විස්තරයි ෆෝන් නම්බරෙයි ලියගත්තනේ.ෆුල්ෆේස් දාපු ගොඩක් එවුන්ගේ ලිව්වා.ෆුල්ෆේස් දාන්න එපා කියලා දැනුවත් කරා කියලා මොකක්ද පයන්නක් කිව්වා.21 පස්සේ තහනම් කියලා දන්නවනේ කිව්වා.බයික් එකේ කොටේෂන් එක 24570/- එකක් යකෝ![]()

original hoyanna yanna epaaa... okata hariyana oonama spring ekak balala danna.. indian bike sping balanna machan.... aniwaa set wena eva tiyei.. otanata tiyala balala ara ganna... okatama nama kiyala hoyanna yanna epa.
ෆුල් ෆේස්නම් ආරක්ශාවට ගොඩක් වැදගත් බන් ඇයි දන්නෑ මේ කට්ටියට ඒක තේරෙන්නැත්තෙ
කොටේශන් එකට මොනව මොනවද වැටුනෙ ? දැක්ක විදිහටනම් ගොඩක් ඩැමේජ් තිබ්බෙ නෑ නේද ?![]()
අනේ මන්දා බන් මෝඩ හැත්ත.ඔව් බන් හෙන තොගයක් දාලා තියෙනවා.අවන්කෙන්ම සමහර ඒවා දාන්න ඕනෙම නෑ.මම හෙට දාන්නම් කොටේෂන් එක.

අද කටුබැද්දේදී පොලිසි සොන්නයෝ දෙන්නෙක් මාව නවත්තලා ලයිසන් එකේ විස්තරයි ෆෝන් නම්බරෙයි ලියගත්තනේ.ෆුල්ෆේස් දාපු ගොඩක් එවුන්ගේ ලිව්වා.ෆුල්ෆේස් දාන්න එපා කියලා දැනුවත් කරා කියලා මොකක්ද පයන්නක් කිව්වා.21 පස්සේ තහනම් කියලා දන්නවනේ කිව්වා.
බයික් එකේ කොටේෂන් එක 24570/- එකක් යකෝ![]()
මාව හැමදාම කොස්වත්තෙදි අල්ල ගන්නවා...... නම ගම ලියාගෙන යවනවා.......

මාව හැමදාම කොස්වත්තෙදි අල්ල ගන්නවා...... නම ගම ලියාගෙන යවනවා.......
![]()
මොන කොටේෂන් එකද.....??![]()

ඊයෙ දවසම බලන්න වුනේ නෑ මැරීඩ් ක්ලබ් එකත්... බෙල්ලන්විල ගියා...
මොකද බොල ඒ පාර..ඊයෙ දවසම බලන්න වුනේ නෑ මැරීඩ් ක්ලබ් එකත්... බෙල්ලන්විල ගියා...
![]()

උදව්වක් කරන්න පුලුවන් දෙයක්නම් කියන්න...![]()
උදව් කර නොහැකි යමකි. 