ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
nUrYZgX.jpg
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    යකෝ ගණන් වැඩියෙන් දාලා තියෙන්නේ...... ඉන්ෂුවරන්ස් එකෙන් අඩු කරහම ඒ ගානට ශේප් වෙන්නද.....?? සයිඩ් කණ්නාඩියක් 840/= ක්.......?? :rolleyes: කණ්නාඩි දෙකමත් 800/= යි...... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ කොහෙන්ද ඩීලර්ගෙන් ද?:rolleyes:
    TDI ගේ ප්ලේස් එක. A.J මෝටර්ස්
    යකෝ ගණන් වැඩියෙන් දාලා තියෙන්නේ...... ඉන්ෂුවරන්ස් එකෙන් අඩු කරහම ඒ ගානට ශේප් වෙන්නද.....?? සයිඩ් කණ්නාඩියක් 840/= ක්.......?? :rolleyes: කණ්නාඩි දෙකමත් 800/= යි...... :P

    ඒක තමා මට ඔය ඉන්සුවරන්ස් ගැන දැනුමක් නෑ.ඔය ඔක්කොම දාන්න උවමනාවකුත් නෑ.මේ මාසේ 15 වෙනිදගෙන් ඉන්සුවරන්ස් එකත් ඉවරයි.
    දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්ඩෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ චමිතෝ..... උඹේ යාළුවෙක් ආවා ලැප් දෙකකුත් උස්සන්...... අළුත් ලැප් දෙකක් ගන්න වැඩේ සෙට් කරලා දෙන්නද.....?? මේක හදලා දෙන්නද.....?? :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආ චමිතෝ..... උඹේ යාළුවෙක් ආවා ලැප් දෙකකුත් උස්සන්...... අළුත් ලැප් දෙකක් ගන්න වැඩේ සෙට් කරලා දෙන්නද.....?? මේක හදලා දෙන්නද.....?? :P

    :lol::lol:
    අපේ ඔපීසියේ එකෙක්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    machanla pulsar bike eke start karanakota moter eka craas gaala (Grinding) saddayak enawa..ay bn e? roller set ekath aluthenma damma....

    උඩව්වක් ඩෙන්න මෙ තරුනයට මෙ පල්ස්ර ප්‍රස්නේ හඩුනා ගනිමට කරුනකරල උඩව් කරන්න :P :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    http://sinhala.asianmirror.lk/local-news/item/10694-2015-03-09-09-34-25

    'ෆුල්ෆේස් හෙල්මට්' නීතිය හකුලා ගනී - ඇමති ජෝන් හෙළි කරයි

    ෆුල්ෆේස් හෙල්මට් නීතිය හකුලා ගනී - ඇමති ජෝන් හෙළි කරයි

    යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීමේ නීතිය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීමට නියමිත බව මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒෂීයන්මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

    එම ෆුල්ෆේස් හෙල්මට් තහනම ගැන විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වන බවත් යතුරු පැදියකින් ගමන් කිරීමේදී සිය ආරක්ෂාව වෙනුවෙන් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන බවට එම පුද්ගලයින් ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

    මේ හේතුවෙන් එම නීතිය ක්‍රියාත්මක කිරීම දැනට සිදු නොකරන ලෙස අදාල නිලධාරීන්ට දැනුම් දීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

    මුහුණ ආවරණය වන පරිදි හිස් ආවරණ පැලඳ සිදුකළ කොල්ලකෑම් පිළිබඳ සිද්ධීන් 14ක් මේ වන විට වාර්තා වීම හේතුවෙන් යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම ලබන 21 වැනිදා සිට තහනම් කරන බව පොලිසීය පසුගියදා පැවසී ය.

    ඒ අනුව ලබන 20 වැනිදායින් පසු ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කර තිබිණි.

    යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසිය.

    ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරමින් මීට පෙරද නීති ගෙනඒමට සැලසුම් කළද ඊට එරෙහිව ගොඩනැගුණු විරෝධතා හේතුවෙන් එය ව්‍යර්ථ විය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ආරක්‍ෂිත හිස් වැසුම් සම්බන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla pulsar bike eke start karanakota moter eka craas gaala (Grinding) saddayak enawa..ay bn e? roller set ekath aluthenma damma....

    මටනම් ඇයි කියලා කියන්න බෑ එක පාරට. රෝලර් දැම්මට වෙන කේස් එකක් තියනව වගේ වගේ.. රෑ වෙලා කට්ටිය සෙට් වුනාම හොඳ උත්තරයක් ලැබෙයි.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://sinhala.asianmirror.lk/local-news/item/10694-2015-03-09-09-34-25

    'ෆුල්ෆේස් හෙල්මට්' නීතිය හකුලා ගනී - ඇමති ජෝන් හෙළි කරයි

    ෆුල්ෆේස් හෙල්මට් නීතිය හකුලා ගනී - ඇමති ජෝන් හෙළි කරයි

    යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් භාවිතා කිරීමේ නීතිය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කිරීමට නියමිත බව මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඒෂීයන්මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

    එම ෆුල්ෆේස් හෙල්මට් තහනම ගැන විවිධ පුද්ගලයින්ගෙන් විශාල වශයෙන් චෝදනා එල්ල වන බවත් යතුරු පැදියකින් ගමන් කිරීමේදී සිය ආරක්ෂාව වෙනුවෙන් ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන බවට එම පුද්ගලයින් ප්‍රකාශ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

    මේ හේතුවෙන් එම නීතිය ක්‍රියාත්මක කිරීම දැනට සිදු නොකරන ලෙස අදාල නිලධාරීන්ට දැනුම් දීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

    මුහුණ ආවරණය වන පරිදි හිස් ආවරණ පැලඳ සිදුකළ කොල්ලකෑම් පිළිබඳ සිද්ධීන් 14ක් මේ වන විට වාර්තා වීම හේතුවෙන් යතුරු පැදිකරුවන්ට ෆුල්ෆේස් හෙල්මට් පැළඳීම ලබන 21 වැනිදා සිට තහනම් කරන බව පොලිසීය පසුගියදා පැවසී ය.

    ඒ අනුව ලබන 20 වැනිදායින් පසු ෆුල්ෆේස් හෙල්මට් භාවිත කරන්නන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කර තිබිණි.

    යතුරු පැදිකරුවන් භාවිතා කරන සම්පූර්ණ මුහුණ ආවරණය වන සහ කළු ආවරණ සහත හිස් වැසුම් භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීතිය තරාතිරම නොබලා ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසිය.

    ෆුල් ෆේස් හෙල්මට් තහනම් කරමින් මීට පෙරද නීති ගෙනඒමට සැලසුම් කළද ඊට එරෙහිව ගොඩනැගුණු විරෝධතා හේතුවෙන් එය ව්‍යර්ථ විය.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් මේ සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ආරක්‍ෂිත හිස් වැසුම් සම්බන්ධ නිතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත‍්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප‍්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත.

    පිස්සු උට්ටලා....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.