INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතිවිලි අතීතෙක ....... :dull::dull::dull:

    බීලා බීල සින්දු පළමු ඈ :yes::yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දිනෙක හිරු බැස යන වෙලාවක සයුරු වෙරළක හුදකලාවෙක
    කල්පනාවේ සිටිය මොහොතක මතක් විය සිතිවිලි අතීතෙක ....... :dull::dull::dull:

    බීලා බීල සින්දු පළමු ඈ :yes::yes::yes:
    4.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තව සුළු මොහොතකින් සියලු දෙනාට මාධ්‍ය ප්‍රකාශයක්
    කිරීමට බලපොර්ත්තුවෙමු !!!
    මට කරන්ට් ගිහින් යකුනේ ඉක්මනට කියපන්කො
    2.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    කියන එකෙක් කියන දෙයක් හරියට කියපන්කෝ :( නිවාඩුවක් දාලා එන්න ඕනේ බං. දැන් කැන්ඩි ඉන්නේ. අද රෑ කුරුණෑගල ගිහින් එහෙම වුනොත් පාන්දර ආයේ කොළඹ එන්න ඕනේ. ඒ අස්සෙ හෙට බිග් මැච් එක. එහෙන් උන් ටික කෑ ගහනවා :growl::growl: කියපල්ලා හරියට දවල් වෙන්න කලින් :angry: