INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
hetath wassoth arawa wadipura tikak ona wei.echcharaai.
wifegenuth awasara aran tiyenne.monawa unath heta karati kadenna gahanna one,wade kerunath nathath

clap-clap-clap-eccbc87e4b5ce2fe28308fd9f2a7baf3-2244.gif
 
rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම පරණ කෑල්ලට බත්තරමුල්ලට එන්ට කිව්වා හෙට :oo::oo::oo: පොල්ල තිබොත් කියයි ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි කියල ..... :P:P:P:P කෝකටත් මට ඔය අවට රූම් එකක විස්තර ටිකක් දීපල්ලකෝ .... :yes::yes::yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම පරණ කෑල්ලට බත්තරමුල්ලට එන්ට කිව්වා හෙට :oo::oo::oo: පොල්ල තිබොත් කියයි ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි කියල ..... :P:P:P:P කෝකටත් මට ඔය අවට රූම් එකක විස්තර ටිකක් දීපල්ලකෝ .... :yes::yes::yes::yes:

    :lol::lol:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙලාවට කරන්ට් ගියේ.. නැත්නම් මේකේ ටැග් දාල පුරවනවනේ. :P
    tag hari thread eka bump karanawane kukulo:growl:
    මම පරණ කෑල්ලට බත්තරමුල්ලට එන්ට කිව්වා හෙට :oo::oo::oo: පොල්ල තිබොත් කියයි ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි කියල ..... :P:P:P:P කෝකටත් මට ඔය අවට රූම් එකක විස්තර ටිකක් දීපල්ලකෝ .... :yes::yes::yes::yes:

    nakiya...thamath awalame yanawa...ohe hitu save kala post eka :rofl::rofl::rofl::P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මම පරණ කෑල්ලට බත්තරමුල්ලට එන්ට කිව්වා හෙට :oo::oo::oo: පොල්ල තිබොත් කියයි ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි කියල ..... :P:P:P:P කෝකටත් මට ඔය අවට රූම් එකක විස්තර ටිකක් දීපල්ලකෝ .... :yes::yes::yes::yes:

    කවුද ? කල්හාරයාද :P නැත්තම් සචියාද? :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ado heta match eka kohomahary try karanne podhdak hitapalla karaganna pluwanda balanna

    වහිනවා නම් Postpone කරපන් මචං, නිකන් ඇවිත් තේරුමක් නෑනේ. අනික වැස්සෙ කස්ටියට එන්න යන්න ගියාම එපා වෙනවා. ක්‍රිකට් ගහන් නැති ක්‍රිකට් ටූනමන්ට් එකකින් වැඩක් ද :P (කස්ටිය සෙට් වෙන එක වෙනම කතාවක් :P)