INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    එළබෙන ඉරුදින එන්න වෙන්නෙ නෑ. :sorry:

    ලබන සතියේ නම් එන්න වෙන්නේ නැහැ..
    වැඩේ කරගෙන යන්න කට්ටියට සුබ පතනවා.!!:yes:

    adoo mkakda bn.....
    ehnm match eka kal damu aye.karanna dyak nane itn.
    kalin match walata apu un godak dn next week nisa enne na.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    හරි බං ඉතින් ලබන ඉරිදම තියන්න ඕනේ කියලා නීතියක් නෑනේ :no::no: හැමෝටම පුලුවන් දවසක් බලලා දාගමු. කොහොමටත් Event එකට වැස්ස කොහොමත් අවුල් නිසා නොතියන තරමට හොඳයි. කස්ටිය වෙන දවසක් දාගමු පුලු පුලුවන් විදියට :yes:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113

    අද ඒ තරම් වැස්ස ද බන්.. රාජගිරිය පැත්තට:confused:

    ඔව් කස්ටියටම පුලුවන් දවස්ක් බලලා දාගත්තොත් හොද්යි.. එන්න ඉන්න සීමිත පිරිසත් නෑ නේ නැත්නම්:yes:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    හරි බං ඉතින් ලබන ඉරිදම තියන්න ඕනේ කියලා නීතියක් නෑනේ :no::no: හැමෝටම පුලුවන් දවසක් බලලා දාගමු. කොහොමටත් Event එකට වැස්ස කොහොමත් අවුල් නිසා නොතියන තරමට හොඳයි. කස්ටිය වෙන දවසක් දාගමු පුලු පුලුවන් විදියට :yes:
    :yes::yes:
    matath next week baa
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද ඒ තරම් වැස්ස ද බන්.. රාජගිරිය පැත්තට:confused:

    ඔව් කස්ටියටම පුලුවන් දවස්ක් බලලා දාගත්තොත් හොද්යි.. එන්න ඉන්න සීමිත පිරිසත් නෑ නේ නැත්නම්:yes:
    ko bun me hacker t ?
    u phone answer krneth na wassata gahagana gihinda manda mu:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,090
    4,863
    113
    -In Darkness-
    ko bun me hacker t ?
    u phone answer krneth na wassata gahagana gihinda manda mu:rofl:

    මොකෝ කියන්නේ? වෙන දවසක් දාගමුද ලබන සතියේ නැතුව? :confused: අවුරුදු ලං වෙලා කස්ටියට නිවාඩු එහෙමත් වැටෙයි නේ :P:rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ko bun me hacker t ?
    u phone answer krneth na wassata gahagana gihinda manda mu:rofl:

    :dull:අනේ මන්දා :rofl:

    me yana widiyata ekekwath nathi wey wage match eka april mul week eke wage dammoth mokada ????????????
    ඔ‍ෆිස් වල අවුරුදු නිවඩු සීන් නිසා කවරින් සෙට් වෙන් සීන් තියනවා.. ඒකයි අවුල අනේ මන්දා
    :yes:

    wahinwane oi address nathi wenna :dull: moko wenne?
    මෙහේ පට්ටෙට පායල බන්:D
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    මොකෝ කියන්නේ? වෙන දවසක් දාගමුද ලබන සතියේ නැතුව? :confused: අවුරුදු ලං වෙලා කස්ටියට නිවාඩු එහෙමත් වැටෙයි නේ :P:rofl:
    ඔ‍ෆිස් වල අවුරුදු නිවඩු සීන් නිසා කවරින් සෙට් වෙන් සීන් තියනවා.. ඒකයි අවුල අනේ මන්දා
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    :dull:අනේ මන්දා :rofl:

    ඔ‍ෆිස් වල අවුරුදු නිවඩු සීන් නිසා කවරින් සෙට් වෙන් සීන් තියනවා.. ඒකයි අවුල අනේ මන්දා
    :yes:

    මෙහේ පට්ටෙට පායල බන්:D

    malabeta 8ta 9ya wenakn wassane ban, heta moko wenne? :dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තේරුම් ගනිල්ලා මේ ground ලොකු ඒවා නෙවේ 10ක් 15ක් චු කරත් ඇති
    මේ වැස්ස නිසා මථ්ක එක නැවත්තුවොත් මුකුත් කරන්න බැ වැස්සේ අපිට ද්ජ් දාන්නත් බැ නේ
    තේරුම් ගන්න පුළුවන් ඇති
    සල්ලි දාපු අයගෙන් 15කට මේ එන සතියේ බැරිනම් දැන්ම කියන්න දවසක් අපි දාගමු,
    dj එක බූක් :)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අයහපත් කාලගුණතත්වය නිසා..!!

    මේ අයහපත් කලගුණ තත්වය අවසනයේදී කෙළවු සේක
    බණ්ඩාරනායකපුර ක්‍රීඩා පිටිය ඉරුදින ගැනීමේ ගැටළුවක් පැවතිය අතර නමුත් මේ වැස්ස නිසා තන නිල්ලට හානි වන නිසා )
    අවට පාසල්
    ක්‍රීඩාංගන දෙකක් ගැනීමට හැකියාවක් ඇති අතර එම ground දෙකෙම වතුර දනිස්ස ලගට තිබෙන නිසා ඒවාගේ ක්‍රීඩා කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇති නිසා එළබෙන ඉරුදින ක්‍රීඩාතරගය පැවැත්වීමට කටයුතු කරමු,,!