:( විභාගෙ :(

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒ බං.....:rolleyes:
    මං මේ පාර විභාගේ කරනව..බං:lol:....Advanced Level...:eek:

    • Sinhala
    • Geography
    • Economics
    ......කරන්නෙ....බට් ඉකොන් අවුල් බං...:(
    කොච්චර ඉකෝන් පාඩම් කරත් වැඩක් නෑනේ..:(මතක නෑ...තියන ගණන් හදන්න පුලුවන්...ලියන එව්ව තමයි බැරි...:eek:
    මොකද්ද බං කරන්නෙ....??????:nerd:
    ඉකෝන් ගැන දන්න එව්වො ඉන්නවයි???? EXAM
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සින්දු කීන එකෝන් ගැන විතරයි බන් දන්නේ :rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    සින්දු කීන එකෝන් ගැන විතරයි බන් දන්නේ :rofl:


    පට්ට පරිට්ටි

    උ පුක ඉරාගෙන පාඩම ගැන අහනවා

    ති මෙතන ආතල් දෙනවා














    මේ අහපන් කොල්ලෝ

    ඕක මටත් තිබ්බ ලොකුම කෙස් එකක් හැබය් මන් බිස්නස් කරපු නිසා එකේ පාදන් කරපුවය්න් ඔකේ අන්තිම්ම තියරි ප්‍රශ්න වලට ඇරලා ඇරියා











    මෙහෙමය් මචන් එක පොය්න්ට් එක ගානේ ඉස්සෙල්ලා මතක තියාගනින්


    ඊට පස්සේ එකේ වටා පිටාව ගැන මතක් කරද්දී ඉතිරි ටික ඉබේටම මතකෙට එනවා බන්
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Podi Silva - පොඩි සිල්වා;18063753 said:
    mnwda umbta bari anthima padam tikada ??


    • ජාතික ගිණුම්/මුදල් මැවීම/ එම බං.....:(
     

    thanujaka

    Well-known member
  • එක එකාට අනන්‍ය වෙච්ච පාඩම් කරන ක්‍රමයක් තියෙනවා...
    එක අල්ල ගනින් ගානට..
    උදාහරණෙකට මම නං ඉස්සර පාඩම් කලේම ඇවිද ඇවිද..
    මට එතකොට තමයි හිතට වදින්නේ හොදට..
    එළිවෙනකන් එහෙට මෙහෙට නෝට් එක අතේ තියං ඇවිද ඇවිද තමා පාඩන් කරන්නේ..
    අර පුටුවක වාඩිවෙලා මේසෙන් පොත තියාගෙන ලස්සනට අත්දෙක මේසෙන් තියාගෙන පාඩම් කරාට හරියන්නේම නෑ මට..
    එළිවෙද්දී කකුල් දෙකට හොද ගණන්..
    අන්න ඒ වගේ උඹටත් හරියන ක්‍රමයක් ඇති..
    එක හොයාගෙන පාඩම් කරපං වැඩේ හරි..
    අනික අනිවා පාඩම් කරද්දී රොකට් ටයිම් ටේබල් එකක් ගහගෙන පාඩම් කරපං...
    මම පෞද්ගලිකව මගේ ප්රෝෆෙෂන් එකට එනකංම දිගටම පාඩම් කරේ එහෙමයි..
     
    • Like
    Reactions: hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    පට්ට පරිට්ටි

    උ පුක ඉරාගෙන පාඩම ගැන අහනවා

    ති මෙතන ආතල් දෙනවා

    මේ අහපන් කොල්ලෝ

    ඕක මටත් තිබ්බ ලොකුම කෙස් එකක් හැබය් මන් බිස්නස් කරපු නිසා එකේ පාදන් කරපුවය්න් ඔකේ අන්තිම්ම තියරි ප්‍රශ්න වලට ඇරලා ඇරියා


    මෙහෙමය් මචන් එක පොය්න්ට් එක ගානේ ඉස්සෙල්ලා මතක තියාගනින්


    ඊට පස්සේ එකේ වටා පිටාව ගැන මතක් කරද්දී ඉතිරි ටික ඉබේටම මතකෙට එනවා බන්


    • හා බං....ගත්තයින් ගන්නෙත් ඉකොන් පොතක්මයි බං අතට....කෙලවිල තිකයන්නෙත් ඒකටමයි...:(:nerd:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    එක එකාට අනන්‍ය වෙච්ච පාඩම් කරන ක්‍රමයක් තියෙනවා...
    එක අල්ල ගනින් ගානට..
    උදාහරණෙකට මම නං ඉස්සර පාඩම් කලේම ඇවිද ඇවිද..
    මට එතකොට තමයි හිතට වදින්නේ හොදට..
    එළිවෙනකන් එහෙට මෙහෙට නෝට් එක අතේ තියං ඇවිද ඇවිද තමා පාඩන් කරන්නේ..
    අර පුටුවක වාඩිවෙලා මේසෙන් පොත තියාගෙන ලස්සනට අත්දෙක මේසෙන් තියාගෙන පාඩම් කරාට '..............................................


    • මං කරේම මේසෙ ඉදන් බං.....:shocked:
      වෙනස් කරල බලන්නෝන එහෙනං
      :)
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Podi Silva - පොඩි සිල්වා;18063968 said:
    yko ewaye gnan hdnna ne thyenne theory mthaka nathuwa gnan hdnna amarui ithin
    ganan kallai theory kallai ne prshne thyenne
    umbt ewa mathaka naththan anthima padam mathakama nathuwa athi

    umb pst paprs lynwda

    ගණන් හදාගන්න පුලුවන් බං....
    විස්තර කරන්න එනවනේ බං ඔය....මේ වගේ...


    • රටක ද.දේ. නිශ්පාදන අගය විකල්ප ප්‍රවේශ යටතේ මිනුම් කල හැකි වන්නේ ඇයි දැයි දක්වන්න.
    ඒ වගේ ලියන්න එන සීන් මට ලියාගන්න තෙරෙන්නෑ බං......:(:eek:
     

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    එක එකාට අනන්‍ය වෙච්ච පාඩම් කරන ක්‍රමයක් තියෙනවා...
    එක අල්ල ගනින් ගානට..
    උදාහරණෙකට මම නං ඉස්සර පාඩම් කලේම ඇවිද ඇවිද..
    මට එතකොට තමයි හිතට වදින්නේ හොදට..
    එළිවෙනකන් එහෙට මෙහෙට නෝට් එක අතේ තියං ඇවිද ඇවිද තමා පාඩන් කරන්නේ..
    අර පුටුවක වාඩිවෙලා මේසෙන් පොත තියාගෙන ලස්සනට අත්දෙක මේසෙන් තියාගෙන පාඩම් කරාට හරියන්නේම නෑ මට..
    එළිවෙද්දී කකුල් දෙකට හොද ගණන්..
    අන්න ඒ වගේ උඹටත් හරියන ක්‍රමයක් ඇති..
    එක හොයාගෙන පාඩම් කරපං වැඩේ හරි..
    අනික අනිවා පාඩම් කරද්දී රොකට් ටයිම් ටේබල් එකක් ගහගෙන පාඩම් කරපං...
    මම පෞද්ගලිකව මගේ ප්රෝෆෙෂන් එකට එනකංම දිගටම පාඩම් කරේ එහෙමයි..

    mokadda bn "Rocket time table ekak kiyanne? :rolleyes: poddak expalin karapan?
     

    thanujaka

    Well-known member
  • mokadda bn "Rocket time table ekak kiyanne? :rolleyes: poddak expalin karapan?

    උදාහරණයක් විදිහට මෙහෙම ගමුකො...
    උඹ මුලින්ම බලන්න ඕනේ උඹ කරන්න ඉන්න එක්සෑම් එකට දවස් කීයක් තියෙනවද කියල. හිතමු 60ක් කියල..
    ඊට පස්සේ බලන්න ඕනේ ඒ දවස් 60 උඹට අවම දවසකට පැය කීයක් පාඩම් කරන්න පුලුවන්ද කියල..
    හිතමු පැය 5ක් කියල..
    එතකොට උඹට එක්සැම් එකට පාඩම් කරන්න පැය 300ක් තියෙනවා..
    ඊට පස්සේ ඒ පැය 300 සබ්ජෙක්ට් ගානෙන් බෙදනවා...
    සබ්ජෙක්ට් තුනයි කියල හිතුවොත් ඒ පැය 300 සබ්ජෙක්ට් තුනට බෙදනවා...
    එතකොට එක සබ්ජෙක්ට් එකකට පැය 100 ගානේ තියෙනවා..
    ඊට පස්සේ ඒ 100 ඒ අදාළ සබ්ජෙක්ට් එකේ තියෙන පාඩම් ගානෙන් බෙදනවා...
    අපි හිතමුකෝ නිකං පාඩම් 10යි කියල..
    එතකොට උඹට එක පාඩමකට පැය 10ක් තියෙනවා..

    ඊට පස්සේ උඹ හිතපන්කෝ ඔන්න උඹට ලේසි පාඩම් 3ක් තිබ්බ ඒ දහයෙන් ඒ තුන පාඩම්කරගන්න ගියේ උඹට පැය 5 ගානේ කියල.. දැන් උඹට එතනින් පැය 15ක් ඉතුරු උනා.. ඊට පස්සේ ඒ පැය 5 උඹට අමාරුම පාඩම් අතරේ බෙදපන්.. පාඩම් 5ක් තිබ්බ කියපන්කො.. ඔන්න දැන් එතකොට උඹට අමාරුම පාඩම් ටික පාඩම් කරගන්න පැය 13ක් තියෙනවා...
    අන්න ඒ විදිහට කාලේ බෙදාගෙන පාඩම් කවර කරපං..
    කීයටවත් ඔය කාලේ පන්නන්නේ නැතුව එක ඇතුලේ කාගෙන පාඩම් ටික අදින්න ඕනේ..

    ඔන්න උඹ හිතපන්කෝ එක සබ්ජෙක්ට් එකක් ෆුල් කවර් කරන්න උඹට ගියේ පැය 80යි කියල..
    ඉතුරු පැය 20 උඹට අමාරුම සබ්ජෙක්ට් එකට දාපං..
    එතකොට එකට උබට පැය 120ක් තියෙනවා...
    ඊට පස්සේ එය පැය 120 ඒ සබ්ජෙක්ට් එකේ පාඩම් ගානෙන් බෙදාගෙන එකත් කලින් වගේම ලේසි පාඩම් ඉක්මනින් කරන් අමාරු පාඩම් වලට ඒ කාලේ බෙදාගනින්..
    එතකොට ඕනවටත් වඩා කාලේ හැදෙනවා අමාරු පාඩම්කවර් කරගන්න..

    ඔහොම කරාම එක්සෑම් එක වෙද්දී උඹ ෆුල් සිලබස් කවර කරලා ඉවරයි..
    ඔහොම නොකරනවයින් තමයි ළමයින්ට පාඩම් කරගන්න කාලේ මදි වෙන්නේ...
    රොකට් ටයිම් ටේබල් එකක් ගහගත්තම එක්සෑම් එනකොට අපි ෆුල් රෙඩී..:cool:
     
    • Like
    Reactions: Crysis2x