මචන්ලා වෙනදා වගේම හෙලප් එකක් බලාපොරොත්තුවෙන් අවේ.
මචන් මම කාපු ඇපල් ගෙඩියක් ගන්න හදන්නේ, බොලු බොලු
පාවිච්චි කරපු ඇපල් අයි5 එකක් ගන්න හදන්නේ, 38ක් ඉල්ලනවා, හෙඩ්සෙට් එක නෑ ලු
පැට්ටරි අන්ලොක් කියුවා
මචන් මෙකේ අවුලක් තියනවා වගේද?
මෙක ගන්නවනම් මම මොනවද චෙක් කරලා බලන්න ඔනේ කියපල්ලකො
මට ඇපල් එකක්මයි ගන්න ඔනේ, එක නිසා පාවිච්චිකරපු ඇපල් පොන් එකක් ගන්නවනම් බලන්න ඔන දේවල් මොනවද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දිපල්ලකො

mokada icloud lock eka me wenakan kadanna puluwan wela nae mama danna tharamin
eka nisa kiyala karahan