මදැයි හීරෝ වෙන්න ගියා...
![]()


චානකයා නන් ඉවරයි වගේ...මොකද්ද බන් උබ දැන් ඕක ගත්ත දවසේ ඉදන් හදනවා නේ..මගේ එක අරගෙන දැන් 1300KM දුවලත් ඉවරයි..රෙක්ටිෆයර් එක දැම්මා එච්චරයි..අමල් වොරන්ටියක් දුන්නා නේද? ඒකෙන් ඕවා හදපන් නිකන් සල්ලි අපරාදෙනේ
hadanne na ban mukuth mama baluwe chain eka hodala danna, haduwe podi podi deval tikak


ඇයි අර එයාර් ෆිල්ටර් බ්රේක් ස්ප්‍රින්ග් දැන් හොර්න් එක..අමලාගෙන් ඕවා ගලවපන් බන් ඒ යකා හොද ගනන් තියන් බයික් දෙන්නේ![]()

ඇයි අර එයාර් ෆිල්ටර් බ්රේක් ස්ප්‍රින්ග් දැන් හොර්න් එක..අමලාගෙන් ඕවා ගලවපන් බන් ඒ යකා හොද ගනන් තියන් බයික් දෙන්නේ![]()
ඕකෙ ලොකු කේස් නෑ.. කල්පනාවෙන් කරපන් වැඩ ටික..

චානකයා බයික් එක ගන්න කලබල වුනා කියල හිතෙනවා මට.ඕකෙ ලොකු කේස් නෑ.. කල්පනාවෙන් කරපන් වැඩ ටික..
![]()

..මගේ ලග වැඩිම කාලයක් තිබ්බ බයික් එක..ගත්ත එකාට කරන්න කිසිම දෙයක් නැහැ එකේ.
.මම ඒක රිවස්ටන් කන්දත් නැග්ගුවනේ




චානකයා නන් ඉවරයි වගේ...මොකද්ද බන් උබ දැන් ඕක ගත්ත දවසේ ඉදන් හදනවා නේ..මගේ එක අරගෙන දැන් 1300KM දුවලත් ඉවරයි..රෙක්ටිෆයර් එක දැම්මා එච්චරයි..අමල් වොරන්ටියක් දුන්නා නේද? ඒකෙන් ඕවා හදපන් නිකන් සල්ලි අපරාදෙනේ


චේන් එක හෝදන එකයි රෙක්ටිෆයර් එක දාන එකයි ලොකු වෙනසක් තියනව නේ
චානකයාගෙ බයික් එකේ ලෙඩක් නෑ. ගත්ත ගමන් ඔහොම දේවල් එනව.![]()


චේන් හේදිල්ල ගැන නෙමෙයි බන් මම කිව්වේ..මුට වොරන්ටියක් දුන්න බයික් එකට..ඕකේ එයාර් ෆිල්ටරේ තිබ්බේ නැහැ තව පස්සේ බ්‍රෙක් එක වැඩ කරන්නෙත් නැහැනේ..ඒකයි මම කිව්වේ ඒවා වොරන්ටියෙන් කරගනින් කියලා![]()
U air filter ekak dennam kiuwa machan.
Brake eka hadanna nam 400 giye...
Brake light valata enne 2 filment light ekak neda...


රිදිල දූවන් ඇවිත් හි හීමොකෝ මේ මර හඬ දෙන්නේ.. චානකයගෙ වගේ නෙමේ උඹේ ලිං සීසන් එක සදාතනිකයි ඈ...
![]()


මන් ලිද උඩින් දැලක් ගැහුව දැන් වැටෙන්නෙ නෑ 

හරිදු මොඩල්ස් ෆිල්ම්ස් ටිකකුත් ඉල්ලගන්නනෑ බං සම්බාව්ය ගණයේ ෆිල්ම්ස් Fifty shades of grey![]()



ඔය තියෙන්නෙ බබා වගේකුකුලනේ මගේ පුල්සරා ව අද 100 000 දුන්නා..ටිකක් දුකයි ඉතින්..මගේ ලග වැඩිම කාලයක් තිබ්බ බයික් එක..ගත්ත එකාට කරන්න කිසිම දෙයක් නැහැ එකේ.
.මම ඒක රිවස්ටන් කන්දත් නැග්ගුවනේ
මෙන්න දෙන්න කලින් ගත්ත පොටෝ එකක්
![]()

ඕක දුන්නට අවුලක් නෑනෙ උබට දැන් ජේඩ් එක තියෙන හින්ද 

ළිද ලග ගුරු පාර දිගේ ඒවී....සිනහ පපා හීරෝ නගා.......රිදිල දූවන් ඇවිත් හි හීමන් ලිද උඩින් දැලක් ගැහුව දැන් වැටෙන්නෙ නෑ
![]()






ඔව් ඔව් මචන් ස්ටැන්ලි බල්බ් එකක් හොයලා දාගන්න පුලුවන් නන් දාගනින්..රු.200 වගේ වෙයි..නැත්තන් නෝමල් ඒවා රු.20 ටත් තියනවා![]()