ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුලණි..

    eNj7XYv.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol::lol::lol::lol: මදැයි හීරෝ වෙන්න ගියා...:lol::lol::lol::lol::lol::lol::lol:

    බයික් එකේ මුලට හීරෝ තිබ්බ කියලා ඌ හීරෝ වෙන්න හදනවා...:lol:

    තෝ මොකද මෙතන කරන්නේ දුප් ගිහින් පාඩම් කරපිය.:frown:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    චානකයා නන් ඉවරයි වගේ...මොකද්ද බන් උබ දැන් ඕක ගත්ත දවසේ ඉදන් හදනවා නේ..මගේ එක අරගෙන දැන් 1300KM දුවලත් ඉවරයි..රෙක්ටිෆයර් එක දැම්මා එච්චරයි..අමල් වොරන්ටියක් දුන්නා නේද? ඒකෙන් ඕවා හදපන් නිකන් සල්ලි අපරාදෙනේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    hadanne na ban mukuth mama baluwe chain eka hodala danna, haduwe podi podi deval tikak
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    hadanne na ban mukuth mama baluwe chain eka hodala danna, haduwe podi podi deval tikak

    ඇයි අර එයාර් ෆිල්ටර් බ්‍රේක් ස්ප්‍රින්ග් දැන් හොර්න් එක..අමලාගෙන් ඕවා ගලවපන් බන් ඒ යකා හොද ගනන් තියන් බයික් දෙන්නේ:growl::growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඇයි අර එයාර් ෆිල්ටර් බ්‍රේක් ස්ප්‍රින්ග් දැන් හොර්න් එක..අමලාගෙන් ඕවා ගලවපන් බන් ඒ යකා හොද ගනන් තියන් බයික් දෙන්නේ:growl::growl:

    air filter eka thama vuna avula u ekak dennam kiuwa, spring eka mama rs 50 ta gathha horn eka 300 vune mama genakota horn eka hodata thibba mama sadde adu venakota ajust kare na eka nisa pichhune :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි අර එයාර් ෆිල්ටර් බ්‍රේක් ස්ප්‍රින්ග් දැන් හොර්න් එක..අමලාගෙන් ඕවා ගලවපන් බන් ඒ යකා හොද ගනන් තියන් බයික් දෙන්නේ:growl::growl:

    චානකයා බයික් එක ගන්න කලබල වුනා කියල හිතෙනවා මට.:dull: ඕකෙ ලොකු කේස් නෑ.. කල්පනාවෙන් කරපන් වැඩ ටික..:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කුකුලනේ මගේ පුල්සරා ව අද 100 000 දුන්නා..ටිකක් දුකයි ඉතින්:(:(..මගේ ලග වැඩිම කාලයක් තිබ්බ බයික් එක..ගත්ත එකාට කරන්න කිසිම දෙයක් නැහැ එකේ.:yes::yes:.මම ඒක රිවස්ටන් කන්දත් නැග්ගුවනේ:D

    මෙන්න දෙන්න කලින් ගත්ත පොටෝ එකක්:(:(

    33z8h1w.jpg

    15ceu8g.jpg
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,029
    331
    83
    Kaduwela
    Machan Ubala FZ . pulsar wala thiyana Plastic kali
    Tank Plastic ..etc
    kal thiyaganna monwada karanne ..
    monawainda phihdanne ...

    wax ekak hari thel hari thiyanawada special
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවා ෆුල් සර්විස් පාරක් එහෙම දීලා තියෙන්නේ...:yes:

    අවුලක් නෑ ගාන පාඩුවක් නෑ බන්... අලුත් එක පරිස්සමින් පැදපන්....;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    චානකයා නන් ඉවරයි වගේ...මොකද්ද බන් උබ දැන් ඕක ගත්ත දවසේ ඉදන් හදනවා නේ..මගේ එක අරගෙන දැන් 1300KM දුවලත් ඉවරයි..රෙක්ටිෆයර් එක දැම්මා එච්චරයි..අමල් වොරන්ටියක් දුන්නා නේද? ඒකෙන් ඕවා හදපන් නිකන් සල්ලි අපරාදෙනේ

    චේන් එක හෝදන එකයි රෙක්ටිෆයර් එක දාන එකයි ලොකු වෙනසක් තියනව නේ :lol:

    චානකයාගෙ බයික් එකේ ලෙඩක් නෑ. ගත්ත ගමන් ඔහොම දේවල් එනව. :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    චේන් එක හෝදන එකයි රෙක්ටිෆයර් එක දාන එකයි ලොකු වෙනසක් තියනව නේ :lol:

    චානකයාගෙ බයික් එකේ ලෙඩක් නෑ. ගත්ත ගමන් ඔහොම දේවල් එනව. :yes:

    චේන් හේදිල්ල ගැන නෙමෙයි බන් මම කිව්වේ..මුට වොරන්ටියක් දුන්න බයික් එකට..ඕකේ එයාර් ෆිල්ටරේ තිබ්බේ නැහැ තව පස්සේ බ්‍රෙක් එක වැඩ කරන්නෙත් නැහැනේ..ඒකයි මම කිව්වේ ඒවා වොරන්ටියෙන් කරගනින් කියලා:yes::yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද

    චේන් හේදිල්ල ගැන නෙමෙයි බන් මම කිව්වේ..මුට වොරන්ටියක් දුන්න බයික් එකට..ඕකේ එයාර් ෆිල්ටරේ තිබ්බේ නැහැ තව පස්සේ බ්‍රෙක් එක වැඩ කරන්නෙත් නැහැනේ..ඒකයි මම කිව්වේ ඒවා වොරන්ටියෙන් කරගනින් කියලා:yes::yes:

    U air filter ekak dennam kiuwa machan.
    Brake eka hadanna nam 400 giye...

    Brake light valata enne 2 filment light ekak neda...
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    U air filter ekak dennam kiuwa machan.
    Brake eka hadanna nam 400 giye...

    Brake light valata enne 2 filment light ekak neda...

    ඔව් ඔව් මචන් ස්ටැන්ලි බල්බ් එකක් හොයලා දාගන්න පුලුවන් නන් දාගනින්..රු.200 වගේ වෙයි..නැත්තන් නෝමල් ඒවා රු.20 ටත් තියනවා:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ මේ මර හඬ දෙන්නේ.:rofl:. චානකයගෙ වගේ නෙමේ උඹේ ලිං සීසන් එක සදාතනිකයි ඈ...:P
    රිදිල දූවන් ඇවිත් හි හී :shocked::lol::lol:මන් ලිද උඩින් දැලක් ගැහුව දැන් වැටෙන්නෙ නෑ :cool::cool:

    නෑ බං සම්බාව්‍ය ගණයේ ෆිල්ම්ස් Fifty shades of grey :cool:
    හරිදු මොඩල්ස් ෆිල්ම්ස් ටිකකුත් ඉල්ලගන්න :eek::shocked::lol:

    කුකුලනේ මගේ පුල්සරා ව අද 100 000 දුන්නා..ටිකක් දුකයි ඉතින්:(:(..මගේ ලග වැඩිම කාලයක් තිබ්බ බයික් එක..ගත්ත එකාට කරන්න කිසිම දෙයක් නැහැ එකේ.:yes::yes:.මම ඒක රිවස්ටන් කන්දත් නැග්ගුවනේ:Dමෙන්න දෙන්න කලින් ගත්ත පොටෝ එකක්:(:(
    ඔය තියෙන්නෙ බබා වගේ :cool::cool: ඕක දුන්නට අවුලක් නෑනෙ උබට දැන් ජේඩ් එක තියෙන හින්ද :cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    රිදිල දූවන් ඇවිත් හි හී :shocked::lol::lol:මන් ලිද උඩින් දැලක් ගැහුව දැන් වැටෙන්නෙ නෑ :cool::cool:
    ළිද ලග ගුරු පාර දිගේ ඒවී....සිනහ පපා හීරෝ නගා.......
    :dull::dull::dull::dull::dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඔව් ඔව් මචන් ස්ටැන්ලි බල්බ් එකක් හොයලා දාගන්න පුලුවන් නන් දාගනින්..රු.200 වගේ වෙයි..නැත්තන් නෝමල් ඒවා රු.20 ටත් තියනවා:yes::yes:

    Mage eka hodayi machan eha gedara ekage eka pichilla da koheda.. Ekak da ganna ona
     
    Status
    Not open for further replies.