පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්.
![]()
හරියට සිංහල ටයිප් කරපිය..අර උතුමා දැක්කොත් වසලා හමාරයි මෙතන..

පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්.
![]()

Kiyala wadak na..![]()

මම කුණුහරුප ගහන්නේ එක්කෝ ෆිට් එකට. ඒවා ගහද්දි #,@, % වගේ මොනා හරි දානවා මැදට. අමු තිත්ත කුණුහරුප ගහන්නේ මොකෙක් හරි මට කුණුහරුපෙන් බැන්නොත් හෝ මගේ අම්මා මතක් කරගෙන ආවොත් විතරයි. 

බනින්නේ ආතල් එකට. මොකෙක් හරි ෆොර්ම් කලාම කුණුහරුප දෙකක් කියලා කමෙන්ට් ටික හිනා වෙවී කියවන්න පුලුවන්. ස්ට්රෙස් රිලීවින් ෆැක්ටර් එකක් ඒක.![]()

එයා එහෙමයි බැනල බැනලා කස්ටියට අවසානේ බුදුසරණයි කියනවා......ලොල්

අනේද කියන්නේ...එලකිරියට ඇවිත් මෙයාලා ඉන්න ත්රෙඩ් දෙක තුනක් කිව්වම ශුද්ධ සිංහල ඉගෙනගත්තැකි...උපන්තේකට අහලා නැති ඒවා දන්නවා මම දැන් මෙව්වන්ට පිං සිද්ධ වෙන්න..දැන් බය සැක නැතුව වලි වලට සෙට් වෙන්න පුලුවන්..වලියට එන එකා ආයිත් නෑ කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ..![]()

ඔය සිමයියට (සිම්+අයියා) කොහොමත් ටිකක් අවුල්![]()

කිසිවක් නොතේරේ...![]()

හරියට සිංහල ටයිප් කරපිය..අර උතුමා දැක්කොත් වසලා හමාරයි මෙතන..![]()

ඔය සිමයියට (සිම්+අයියා) කොහොමත් ටිකක් අවුල්![]()
අනේ මන්ද...එයට අවුල්ද ඒවා අහන් ඉන්න මට අවුල්ද කියලයි මන් දවල් කල්පනා කලේ....
same here.....ෆට්ට විදිහට දේවල් ඉගනගත්තේ.....gt මාමට පින් දෙන්න ඕන![]()

මේ පෝට් එකේ ඩිස්චාජින්.... steel coils ..තව මෙහෙ පෝට් දෙකකට යනවමොනව ද මේ පාර ශිප්මන්ට් එක.....??
ලී? අගුරු? යපස්? මිනරල් සෑන්ඩ්??

නැහැ නැහැ...මන් එන්ජින් ඩිපාමන්ට්ah!
umbalath deck eke bike race thiyanawada ?![]()

Asa awlak na banhondin inapan echcharai...enakota nagasalan wenna gasanna hondawain bothalayak genoooo

whos the most feared pirate in the spanish main?
I wish i could go to sea...sea is the best place.
may be not for you though lol
why not..

ටෑන්කර් එකක්tankiya asse nemey hotto, thel geniyana naw!menna mewwa :
![]()
e bike unta deela thiyenne nawa athule yannama thamai.

HRT = Hormone Replacement Therapy![]()
වයස 45 - 55 කාලේ ආර්ථව හරණය වෙනකන් විතරයි ගෑණු කස්තිය වැඩ දාන්නේ. මොකද ආර්ථව හරණය උනාම Oestragen කියන හෝමෝනය නිශ්පාදනය අඩාල වෙනවා. එතකොට චැසි ඇද වෙලා, හුලන් බැහැපු බැලුමක් වගේ වෙනවා ශරීරයේ හැම තැනක්ම. රතී කෙලියට තියෙන ආසාවත් අඩු වෙලා යනවා. පිටතින් හෝර්මෝන ගත්තම ඒවා කන්ට්රෝල් කරගෙන තියා ගන්න පුලුවන්. ඔය වයස 65 විතර ගැහැණු උදවිය ලස්සනට ඉන්නේ ඔව්වා ගහගෙන තමයි.![]()

ගුගල් පාරක් දාලා බලන්නම්...
ටෑන්කර් එකක්![]()

සබීතට එච්චර වයස නෑ..හැට ගනන්වල වගේ ඉපදෙන්න ඇත්තේ..පොඩි වයසෙදිමයි රඟපාන්න ඇවිත් තියෙන්නේ..HRT = Hormone Replacement Therapy![]()
වයස 45 - 55 කාලේ ආර්ථව හරණය වෙනකන් විතරයි ගෑණු කස්තිය වැඩ දාන්නේ. මොකද ආර්ථව හරණය උනාම Oestragen කියන හෝමෝනය නිශ්පාදනය අඩාල වෙනවා. එතකොට චැසි ඇද වෙලා, හුලන් බැහැපු බැලුමක් වගේ වෙනවා ශරීරයේ හැම තැනක්ම. රතී කෙලියට තියෙන ආසාවත් අඩු වෙලා යනවා. පිටතින් හෝර්මෝන ගත්තම ඒවා කන්ට්රෝල් කරගෙන තියා ගන්න පුලුවන්. ඔය වයස 65 විතර ගැහැණු උදවිය ලස්සනට ඉන්නේ ඔව්වා ගහගෙන තමයි.![]()
![]()

ඔව් නැත්නම් ඇත්තටම කට ගිහින් බල්ලෙක්ගේ පශ්චාත් බාගේ උලා ගනී හුටුමානෝ..![]()
මෙතන නැති නිසා බේරුනා කියලා හිතාගන් කොල්ලෝ..
රියලි.....
මිනිස්සු බලද්දී කොච්චර අවුල්ද...තමන්ගේ ස්ට්ර්ස් යන්න අනිත් අයට බනිනවා....