EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:D:D:D පරුෂා වාචා වේරමණී සික්ඛාපදන් සමාදියාමි කියන එක කිව්වේ නෑ බං. දස සිල් සමාදන් වෙන්න මම සාමණේයානන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ පෘතජ්ජනයෙක්. :P:P

හරියට සිංහල ටයිප් කරපිය..අර උතුමා දැක්කොත් වසලා හමාරයි මෙතන..:angry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Kiyala wadak na..:angry:

    :D:D:D :D:D:D මම කුණුහරුප ගහන්නේ එක්කෝ ‍ෆිට් එකට. ඒවා ගහද්දි #,@, % වගේ මොනා හරි දානවා මැදට. අමු තිත්ත කුණුහරුප ගහන්නේ මොකෙක් හරි මට කුණුහරුපෙන් බැන්නොත් හෝ මගේ අම්මා මතක් කරගෙන ආවොත් විතරයි. :D:yes::D:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බනින්නේ ආතල් එකට. මොකෙක් හරි ෆොර්ම් කලාම කුණුහරුප දෙකක් කියලා කමෙන්ට් ටික හිනා වෙවී කියවන්න පුලුවන්. ස්ට්‍රෙස් රිලීවින් ෆැක්ටර් එකක් ඒක. :rofl::rofl:

    රියලි.....
    මිනිස්සු බලද්දී කොච්චර අවුල්ද...තමන්ගේ ස්ට්‍ර්ස් යන්න අනිත් අයට බනිනවා....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බනින්නේ ආතල් එකට. මොකෙක් හරි ෆොර්ම් කලාම කුණුහරුප දෙකක් කියලා කමෙන්ට් ටික හිනා වෙවී කියවන්න පුලුවන්. ස්ට්‍රෙස් රිලීවින් ෆැක්ටර් එකක් ඒක. :rofl::rofl:

    අනේද කියන්නේ...එලකිරියට ඇවිත් මෙයාලා ඉන්න ත්‍රෙඩ් දෙක තුනක් කිව්වම ශුද්ධ සිංහල ඉගෙනගත්තැකි...උපන්තේකට අහලා නැති ඒවා දන්නවා මම දැන් මෙව්වන්ට පිං සිද්ධ වෙන්න..දැන් බය සැක නැතුව වලි වලට සෙට් වෙන්න පුලුවන්..වලියට එන එකා ආයිත් නෑ කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එයා එහෙමයි බැනල බැනලා කස්ටියට අවසානේ බුදුසරණයි කියනවා......ලොල්

    ඔය සිමයියට (සිම්+අයියා) කොහොමත් ටිකක් අවුල් :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේද කියන්නේ...එලකිරියට ඇවිත් මෙයාලා ඉන්න ත්‍රෙඩ් දෙක තුනක් කිව්වම ශුද්ධ සිංහල ඉගෙනගත්තැකි...උපන්තේකට අහලා නැති ඒවා දන්නවා මම දැන් මෙව්වන්ට පිං සිද්ධ වෙන්න..දැන් බය සැක නැතුව වලි වලට සෙට් වෙන්න පුලුවන්..වලියට එන එකා ආයිත් නෑ කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ..:yes:

    same here.....ෆට්ට විදිහට දේවල් ඉගනගත්තේ.....gt මාමට පින් දෙන්න ඕන:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කිසිවක් නොතේරේ...:rolleyes:

    HRT = Hormone Replacement Therapy :rolleyes:

    වයස 45 - 55 කාලේ ආර්ථව හරණය වෙනකන් විතරයි ගෑණු කස්තිය වැඩ දාන්නේ. මොකද ආර්ථව හරණය උනාම Oestragen කියන හෝමෝනය නිශ්පාදනය අඩාල වෙනවා. එතකොට චැසි ඇද වෙලා, හුලන් බැහැපු බැලුමක් වගේ වෙනවා ශරීරයේ හැම තැනක්ම. රතී කෙලියට තියෙන ආසාවත් අඩු වෙලා යනවා. පිටතින් හෝර්මෝන ගත්තම ඒවා කන්ට්‍රෝල් කරගෙන තියා ගන්න පුලුවන්. ඔය වයස 65 විතර ගැහැණු උදවිය ලස්සනට ඉන්නේ ඔව්වා ගහගෙන තමයි. :rolleyes::rolleyes::rolleyes::baffled::eek: :sorry::sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරියට සිංහල ටයිප් කරපිය..අර උතුමා දැක්කොත් වසලා හමාරයි මෙතන..:angry:

    ඔව් නැත්නම් ඇත්තටම කට ගිහින් බල්ලෙක්ගේ පශ්චාත් බාගේ උලා ගනී හු‍ටුමානෝ.. :angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :growl:
    මොනව ද මේ පාර ශිප්මන්ට් එක.....??
    ලී? අගුරු? යපස්? මිනරල් සෑන්ඩ්??
    මේ පෝට් එකේ ඩිස්චාජින්.... steel coils ..තව මෙහෙ පෝට් දෙකකට යනව :yes:
    ah!
    umbalath deck eke bike race thiyanawada ? :)
    නැහැ නැහැ...මන් එන්ජින් ඩිපාමන්ට් ;)
    Asa awlak na ban :D hondin inapan echcharai...enakota nagasalan wenna gasanna hondawain bothalayak genoooo
    :cool::love::love::love:
    whos the most feared pirate in the spanish main? :P

    I wish i could go to sea...sea is the best place.

    may be not for you though lol

    why not..
    :cool::cool:
    tankiya asse nemey hotto, thel geniyana naw! :frown: menna mewwa :
    11-14-oil-tanker-floating.jpg

    e bike unta deela thiyenne nawa athule yannama thamai.
    ටෑන්කර් එකක් :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    HRT = Hormone Replacement Therapy :rolleyes:

    වයස 45 - 55 කාලේ ආර්ථව හරණය වෙනකන් විතරයි ගෑණු කස්තිය වැඩ දාන්නේ. මොකද ආර්ථව හරණය උනාම Oestragen කියන හෝමෝනය නිශ්පාදනය අඩාල වෙනවා. එතකොට චැසි ඇද වෙලා, හුලන් බැහැපු බැලුමක් වගේ වෙනවා ශරීරයේ හැම තැනක්ම. රතී කෙලියට තියෙන ආසාවත් අඩු වෙලා යනවා. පිටතින් හෝර්මෝන ගත්තම ඒවා කන්ට්‍රෝල් කරගෙන තියා ගන්න පුලුවන්. ඔය වයස 65 විතර ගැහැණු උදවිය ලස්සනට ඉන්නේ ඔව්වා ගහගෙන තමයි. :rolleyes::rolleyes::rolleyes::baffled::eek: :sorry::sorry::sorry:

    මෙහ් උඹ සංජී මාමගේ පොස්ට් එකට සුදුසුයි වගේ :rolleyes:
    ටියුබ් ලයිට් පත්තු කරන්න සහජ හැකියාවක් තියන බවක් පේනවා :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    HRT = Hormone Replacement Therapy :rolleyes:

    වයස 45 - 55 කාලේ ආර්ථව හරණය වෙනකන් විතරයි ගෑණු කස්තිය වැඩ දාන්නේ. මොකද ආර්ථව හරණය උනාම Oestragen කියන හෝමෝනය නිශ්පාදනය අඩාල වෙනවා. එතකොට චැසි ඇද වෙලා, හුලන් බැහැපු බැලුමක් වගේ වෙනවා ශරීරයේ හැම තැනක්ම. රතී කෙලියට තියෙන ආසාවත් අඩු වෙලා යනවා. පිටතින් හෝර්මෝන ගත්තම ඒවා කන්ට්‍රෝල් කරගෙන තියා ගන්න පුලුවන්. ඔය වයස 65 විතර ගැහැණු උදවිය ලස්සනට ඉන්නේ ඔව්වා ගහගෙන තමයි. :rolleyes::rolleyes::rolleyes::baffled::eek: :sorry::sorry::sorry:

    ඔහ් බොහොම ස්තුතියි..මන් අදයි දැනගත්තෙ.....:yes::yes: ගුගල් පාරක් දාලා බලන්නම්...:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටෑන්කර් එකක් :cool:

    ආ අසෝ......මුහුද මැදදී උඹලට ඉන්ටර්නෙට් ටෙලිෆෝන් තියනවද බං?:)

    දැන් නම් ඔය පෝට් එකේ නේද ඉන්නේ?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    HRT = Hormone Replacement Therapy :rolleyes:

    වයස 45 - 55 කාලේ ආර්ථව හරණය වෙනකන් විතරයි ගෑණු කස්තිය වැඩ දාන්නේ. මොකද ආර්ථව හරණය උනාම Oestragen කියන හෝමෝනය නිශ්පාදනය අඩාල වෙනවා. එතකොට චැසි ඇද වෙලා, හුලන් බැහැපු බැලුමක් වගේ වෙනවා ශරීරයේ හැම තැනක්ම. රතී කෙලියට තියෙන ආසාවත් අඩු වෙලා යනවා. පිටතින් හෝර්මෝන ගත්තම ඒවා කන්ට්‍රෝල් කරගෙන තියා ගන්න පුලුවන්. ඔය වයස 65 විතර ගැහැණු උදවිය ලස්සනට ඉන්නේ ඔව්වා ගහගෙන තමයි. :rolleyes::rolleyes::rolleyes::baffled::eek: :sorry::sorry::sorry:
    සබීතට එච්චර වයස නෑ..හැට ගනන්වල වගේ ඉපදෙන්න ඇත්තේ..පොඩි වයසෙදිමයි රඟපාන්න ඇවිත් තියෙන්නේ..:yes:
    ඔව් නැත්නම් ඇත්තටම කට ගිහින් බල්ලෙක්ගේ පශ්චාත් බාගේ උලා ගනී හු‍ටුමානෝ.. :angry::angry:

    :rofl:මෙතන නැති නිසා බේරුනා කියලා හිතාගන් කොල්ලෝ..:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රියලි.....
    මිනිස්සු බලද්දී කොච්චර අවුල්ද...තමන්ගේ ස්ට්‍ර්ස් යන්න අනිත් අයට බනිනවා....

    නැතුව ෆැකල්ටි ඉන්න කාලේ උදේ ඉඳන් කොන්සන්ගෙන් බැනුම් අහලා, හවස ගෲප් ඩිස්කශන් වලින් බැනුම් අහලා හොස්ටල් ඇවිත් පොත් කන්දරාවයි ෆයිනල් එක්සෑමුයි මතක් වෙද්දි ඇඟේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලීන් වැඩිවෙන වැඩි විල්ලට අපි පාස් අවුට් වෙලා තවම යහතින් ඉන්නේ ස්ට්‍රෙස් අඩු වෙන්න එක එකා එක එක දේවල් කල නිසා තමයි.මම කලේ මේකෙ ලොග් වෙලා එක එකාව අවුස්සලා ආතල් ගත්තු එක. :rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේද කියන්නේ...එලකිරියට ඇවිත් මෙයාලා ඉන්න ත්‍රෙඩ් දෙක තුනක් කිව්වම ශුද්ධ සිංහල ඉගෙනගත්තැකි...උපන්තේකට අහලා නැති ඒවා දන්නවා මම දැන් මෙව්වන්ට පිං සිද්ධ වෙන්න..දැන් බය සැක නැතුව වලි වලට සෙට් වෙන්න පුලුවන්..වලියට එන එකා ආයිත් නෑ කකුල් දෙකට වැඳ වැඳ දුවන්නේ..:yes:

    අනේ නිකන් යන්න ඇන්ටි යන්න මොත්තේ පාර නොදා.
     
    Status
    Not open for further replies.