EK Married Club-14

Status
Not open for further replies.

logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    10446018_10153181265718482_1671224998080789865_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Spanishis the most melodic language in the west.....

    tho wage kalu, kota ketha anaatha, tatta kukullunta owa no meter - Hon. Scurvy

    ඉස්කිරිඥාං, විස්කිරිඥං, සිංඥෝරේ ගාද්දි නිකන් වයර් ශෝට් වෙලා යනවා. හින්දි නෙමෙයිද ලස්සනම භෂාව? :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චාමලියෝ :cool::cool:
    Kotuwe free wifi walin elakiri awa kukulani :P
    කොටුවට වෙලා මක්කක් කරනවද බන්? පනින්න එකක් හොයනවද :confused:
    ආස්මි නැන්දව දැක්කෝ. . . අම්මෝ වාහනේ ඩ්‍රියිවින් සීට් එකෙන් බාගයක්වත් නෑ නේ. :) :D අපි විහිලු කරාට ;)

    :eek::eek:
    දල විස්තරයක් කරහන් මාමේ.
    සිලින්ඩර් වගේද නැත්නම් 38 36 40 :eek: වගේද කියලා :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉස්කිරිඥාං, විස්කිරිඥං, සිංඥෝරේ ගාද්දි නිකන් වයර් ශෝට් වෙලා යනවා. හින්දි නෙමෙයිද ලස්සනම භෂාව? :dull:
    epic fail...
    they say it's bengoli!!!

    loke geethawathma bhashawa wanga-bengali kukuloh!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek::eek:
    දල විස්තරයක් කරහන් මාමේ.
    සිලින්ඩර් වගේද නැත්නම් 38 36 40 :eek: වගේද කියලා :lol::lol:
    මේකද උඹේ ෆේවරිට්....??
    මම හිතුවේ 34-26-36 කියලා.......
    අඩේ අරහෙම වුනාම බැරල් නේහ්!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    epic fail...
    they say it's bengoli!!!

    loke geethawathma bhashawa wanga-bengali kukuloh!

    හැබෑට මම දන්නේ නෑ බොල ඔව්වා. මේ ඒක නෙමෙයි මම නැකැත් පස්සේ එලවන එකෙක් නෙමෙයි දන්නවනේ. ඒ උනාට කෙල්ලගේ ගෙදරින් කචල් හඳහන් බලන්න ඕනේලු. ගැලපුනේ නැත්නම් කරන්න බැහැලු. මොන් හු@## මන්දා. අවුරුදු 3 ක් යාලු වෙලා. ලොවෙත් නවත්තන්න බෑ. එහෙම උනොත් මම කෙල්ලව පන්නගෙන හරි එනවා එක්කගෙන. මට කියහන් හොඳට හඳහන් බලන්න දන්න බුවෙක්ව. වැඩේ අවුල් නම් හොර සීල් එකක් කපලා හරි බොරුවට හදනවා රෙද්ද. :growl::growl::frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබෑට මම දන්නේ නෑ බොල ඔව්වා. මේ ඒක නෙමෙයි මම නැකැත් පස්සේ එලවන එකෙක් නෙමෙයි දන්නවනේ. ඒ උනාට කෙල්ලගේ ගෙදරින් කචල් හඳහන් බලන්න ඕනේලු. ගැලපුනේ නැත්නම් කරන්න බැහැලු. මොන් හු@## මන්දා. අවුරුදු 3 ක් යාලු වෙලා. ලොවෙත් නවත්තන්න බෑ. එහෙම උනොත් මම කෙල්ලව පන්නගෙන හරි එනවා එක්කගෙන. මට කියහන් හොඳට හඳහන් බලන්න දන්න බුවෙක්ව. වැඩේ අවුල් නම් හොර සීල් එකක් කපලා හරි බොරුවට හදනවා රෙද්ද. :growl::growl::frown:
    ඇත්ත සිද්ධිය ජාතකේ ඉදන් කියපං නැකතට...
    ඌ උදව් නොකර ඉන්න එකක් නෑ......

    දැන් නවත්තන්න බැරුව ඇති තමා..
    මම නොදන්නවායැ උඹ පුතය ගේ තරම!!:dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ah ow ow 6.5....
    mmm ඔව්.....:cool::cool::cool:
    කාලයක් මාත් බැලුවාහ් දැන් නම් එච්චර හොයාගෙනහ් බලන්නෙහ් නැහැ
    මෙ ට්ක නියමයි
    The Lucky One (2012)
    http://www.imdb.com/title/tt1327194/?ref_=nm_flmg_act_11
    සැක් ගේ පට්ටම ෆිල්ම් එකක් දැකපු....

    My Girl and I (2005)
    http://www.imdb.com/title/tt0488177/
    කොරියන් එත් නියමයි... සි0හල සබ් තිබ්බා මෙකට මතක හැටියටහ්

    About Time (I) (2013)
    http://www.imdb.com/title/tt2194499/
    ටයිම් ට්‍රැවල් සින් එකක් යන්නෙහ් ඩ්‍රාමා ඇන්ස් රොමන්ස්

    Safe Haven (I) (2013)
    http://www.imdb.com/title/tt1702439/?ref_=tt_rec_tt
    එකෙන් මැක්සා මුවි එකක්....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇත්ත සිද්ධිය ජාතකේ ඉදන් කියපං නැකතට...
    ඌ උදව් නොකර ඉන්න එකක් නෑ......

    දැන් නවත්තන්න බැරුව ඇති තමා..
    මම නොදන්නවායැ උඹ පුතය ගේ තරම!!:dull:

    නෑ සිරාවට කෙල්ලට මොකුත් කරලා නෑ. මට ඔය ආතල් ගන්න අසහනේ නෑ හේතුව ඔයා දන්නවනේ. ඔව්වා නිතර දැකලා දැකලා ලොකු මැජික් එකක් නෑ.

    නවත්තන්න බැරි මට ආයේ ඔය වගේ කෙල්ලෙක් හොයා ගන්න බෑ ලොවෙත්. දැන් ඉන්න අම්මණ්ඩිලා එක්ක බලද්දි 1000 කින් හොයන්ට බෑ. මා එක්ක මේ අවුරුදු 3 ටම එක දවසක්වත් රණ්ඩු වෙලා නෑ කියහන්කෝ ඒකම ඇති. ඒකයි සීන් එක.

    නැකතගෙ වැඩ හොඳද. ඌට කුණු කතා කියලා කියලා රෙද්දක් ඇඳන් කොහොමද ඕක බලව ගන්නේ දැන්. :dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ සිරාවට කෙල්ලට මොකුත් කරලා නෑ. මට ඔය ආතල් ගන්න අසහනේ නෑ හේතුව ඔයා දන්නවනේ. ඔව්වා නිතර දැකලා දැකලා ලොකු මැජික් එකක් නෑ.

    නවත්තන්න බැරි මට ආයේ ඔය වගේ කෙල්ලෙක් හොයා ගන්න බෑ ලොවෙත්. දැන් ඉන්න අම්මණ්ඩිලා එක්ක බලද්දි 1000 කින් හොයන්ට බෑ. මා එක්ක මේ අවුරුදු 3 ටම එක දවසක්වත් රණ්ඩු වෙලා නෑ කියහන්කෝ ඒකම ඇති. ඒකයි සීන් එක.

    නැකතගෙ වැඩ හොඳද. ඌට කුණු කතා කියලා කියලා රෙද්දක් ඇඳන් කොහොමද ඕක බලව ගන්නේ දැන්. :dull::dull:
    දනිමි...
    අවුලක් නැත...
    නැකතා අවුල් බුවෙක් නෙවෙයි.
    අනික ඔය වගේ මගෝඩි කොලු වැඩ වලට පොදුවේ අපි-ඒ කියන්නේ නාකි- සපෝට්!!!
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දනිමි...
    අවුලක් නැත...
    නැකතා අවුල් බුවෙක් නෙවෙයි.
    අනික ඔය වගේ මගෝඩි කොලු වැඩ වලට පොදුවේ අපි-ඒ කියන්නේ නාකි- සපෝට්!!!

    එළ හෙට අපේ අම්මා ඕක උස්සගෙන ගම්පහ කොහෙද යනවයි කිව්වා. වැඩේ අවුල් වගේනම් නැකතට කියලා ගොඩ දාගන්න ඕනේ එහෙනම් ශේප් එකේ. තැන්කූ වේවා... . තව හොර සීල් එකකුත් කපලා ඒකත් ගොඩ දාලා දෙකක්ම දෙනවා ගැලපෙනවා කියලා. වෙන මොන මගුලක් කරන්නද සෙද්ද. හඳහන් නිසා ඔහොම කරන එක නම් හරි අසාධාරණයි නොගැලපෙනවනම්. :growl::growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ppl don't quote the whole verse of this...
    it's this
    Behind every successful man, there's a woman
    &
    there is a woman in-front of every man who is unsuccessful!!!
    the later part, alas!! we all forget it:dull::dull::dull:
    :lol::lol:

    parana eka lassanai
    :yes::yes:

    කාලයක් මාත් බැලුවාහ් දැන් නම් එච්චර හොයාගෙනහ් බලන්නෙහ් නැහැ
    මෙ ට්ක නියමයි
    The Lucky One (2012)
    http://www.imdb.com/title/tt1327194/?ref_=nm_flmg_act_11
    සැක් ගේ පට්ටම ෆිල්ම් එකක් දැකපු....

    My Girl and I (2005)
    http://www.imdb.com/title/tt0488177/
    කොරියන් එත් නියමයි... සි0හල සබ් තිබ්බා මෙකට මතක හැටියටහ්

    About Time (I) (2013)
    http://www.imdb.com/title/tt2194499/
    ටයිම් ට්‍රැවල් සින් එකක් යන්නෙහ් ඩ්‍රාමා ඇන්ස් රොමන්ස්

    Safe Haven (I) (2013)
    http://www.imdb.com/title/tt1702439/?ref_=tt_rec_tt
    එකෙන් මැක්සා මුවි එකක්....

    ම්ම්ම් දැන් ද කියන්නේ..මගේ 15 gb apaarde:sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Just like Heaven (2005)
    City of Angels (1998)
    Always (2011)
    A Moment to Remember (2004)
    Upside Down (2012)
    Seven Pounds (2008)
    oya tikath lassanai. Mama balapu hodama tikak. :cool::cool:
    මේ අර කොල්ලව අමතක වෙන ලෙඩක් තියෙනහ් ෆිල්ම් එක නේදහ් ? මෙකත් පට්ටහ් :cool:
     
    Status
    Not open for further replies.