ස්පැනිශ් තමා ... කලින් එකහ් කිව්වේ මොකක්ද බ0 1946 ආපු එකද ?
1991 eka ban

ස්පැනිශ් තමා ... කලින් එකහ් කිව්වේ මොකක්ද බ0 1946 ආපු එකද ?

Spanishis the most melodic language in the west.....
tho wage kalu, kota ketha anaatha, tatta kukullunta owa no meter - Hon. Scurvy

චාමලියෝ


කොටුවට වෙලා මක්කක් කරනවද බන්? පනින්න එකක් හොයනවදKotuwe free wifi walin elakiri awa kukulani![]()

ආස්මි නැන්දව දැක්කෝ. . . අම්මෝ වාහනේ ඩ්රියිවින් සීට් එකෙන් බාගයක්වත් නෑ නේ.![]()
අපි විහිලු කරාට
![]()


වගේද කියලා 

epic fail...ඉස්කිරිඥාං, විස්කිරිඥං, සිංඥෝරේ ගාද්දි නිකන් වයර් ශෝට් වෙලා යනවා. හින්දි නෙමෙයිද ලස්සනම භෂාව?![]()
මේකද උඹේ ෆේවරිට්....??
දල විස්තරයක් කරහන් මාමේ.
සිලින්ඩර් වගේද නැත්නම් 38 36 40වගේද කියලා
![]()
epic fail...
they say it's bengoli!!!
loke geethawathma bhashawa wanga-bengali kukuloh!



ඇත්ත සිද්ධිය ජාතකේ ඉදන් කියපං නැකතට...හැබෑට මම දන්නේ නෑ බොල ඔව්වා. මේ ඒක නෙමෙයි මම නැකැත් පස්සේ එලවන එකෙක් නෙමෙයි දන්නවනේ. ඒ උනාට කෙල්ලගේ ගෙදරින් කචල් හඳහන් බලන්න ඕනේලු. ගැලපුනේ නැත්නම් කරන්න බැහැලු. මොන් හු@## මන්දා. අවුරුදු 3 ක් යාලු වෙලා. ලොවෙත් නවත්තන්න බෑ. එහෙම උනොත් මම කෙල්ලව පන්නගෙන හරි එනවා එක්කගෙන. මට කියහන් හොඳට හඳහන් බලන්න දන්න බුවෙක්ව. වැඩේ අවුල් නම් හොර සීල් එකක් කපලා හරි බොරුවට හදනවා රෙද්ද.![]()

කාලයක් මාත් බැලුවාහ් දැන් නම් එච්චර හොයාගෙනහ් බලන්නෙහ් නැහැah ow ow 6.5....
mmm ඔව්.....![]()
ඇත්ත සිද්ධිය ජාතකේ ඉදන් කියපං නැකතට...
ඌ උදව් නොකර ඉන්න එකක් නෑ......
දැන් නවත්තන්න බැරුව ඇති තමා..
මම නොදන්නවායැ උඹ පුතය ගේ තරම!!![]()


දනිමි...නෑ සිරාවට කෙල්ලට මොකුත් කරලා නෑ. මට ඔය ආතල් ගන්න අසහනේ නෑ හේතුව ඔයා දන්නවනේ. ඔව්වා නිතර දැකලා දැකලා ලොකු මැජික් එකක් නෑ.
නවත්තන්න බැරි මට ආයේ ඔය වගේ කෙල්ලෙක් හොයා ගන්න බෑ ලොවෙත්. දැන් ඉන්න අම්මණ්ඩිලා එක්ක බලද්දි 1000 කින් හොයන්ට බෑ. මා එක්ක මේ අවුරුදු 3 ටම එක දවසක්වත් රණ්ඩු වෙලා නෑ කියහන්කෝ ඒකම ඇති. ඒකයි සීන් එක.
නැකතගෙ වැඩ හොඳද. ඌට කුණු කතා කියලා කියලා රෙද්දක් ඇඳන් කොහොමද ඕක බලව ගන්නේ දැන්.![]()
දනිමි...
අවුලක් නැත...
නැකතා අවුල් බුවෙක් නෙවෙයි.
අනික ඔය වගේ මගෝඩි කොලු වැඩ වලට පොදුවේ අපි-ඒ කියන්නේ නාකි- සපෝට්!!!


ppl don't quote the whole verse of this...
it's this
Behind every successful man, there's a womanthe later part, alas!! we all forget it
&
there is a woman in-front of every man who is unsuccessful!!!
![]()


parana eka lassanai


කාලයක් මාත් බැලුවාහ් දැන් නම් එච්චර හොයාගෙනහ් බලන්නෙහ් නැහැ
මෙ ට්ක නියමයි
The Lucky One (2012)
http://www.imdb.com/title/tt1327194/?ref_=nm_flmg_act_11
සැක් ගේ පට්ටම ෆිල්ම් එකක් දැකපු....
My Girl and I (2005)
http://www.imdb.com/title/tt0488177/
කොරියන් එත් නියමයි... සි0හල සබ් තිබ්බා මෙකට මතක හැටියටහ්
About Time (I) (2013)
http://www.imdb.com/title/tt2194499/
ටයිම් ට්රැවල් සින් එකක් යන්නෙහ් ඩ්රාමා ඇන්ස් රොමන්ස්
Safe Haven (I) (2013)
http://www.imdb.com/title/tt1702439/?ref_=tt_rec_tt
එකෙන් මැක්සා මුවි එකක්....

මේකද උඹේ ෆේවරිට්....??
මම හිතුවේ 34-26-36 කියලා.......
අඩේ අරහෙම වුනාම බැරල් නේහ්!!


ම්ම්ම් දැන් ද කියන්නේ..මගේ 15 gb apaarde![]()


මේ අර කොල්ලව අමතක වෙන ලෙඩක් තියෙනහ් ෆිල්ම් එක නේදහ් ? මෙකත් පට්ටහ්Just like Heaven (2005)
City of Angels (1998)
Always (2011)
A Moment to Remember (2004)
Upside Down (2012)
Seven Pounds (2008)
oya tikath lassanai. Mama balapu hodama tikak.![]()

Just like Heaven (2005)
City of Angels (1998)
Always (2011)
A Moment to Remember (2004)
Upside Down (2012)
Seven Pounds (2008)
oya tikath lassanai. Mama balapu hodama tikak.![]()

thanks..man balannam gannaසෙද්ද තමා
හොඳම හරියේ හිටියා.අව්වේ කට්ට කකා උගුර රිදෙනකන් කෑගගහා.![]()

