EK Married Club-14

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කමන්නෑ පුතේ...ආගමයි ජාතියයි ගොඩ දාගෙනනේ:P

    ජාතිය රන් විමනක් වේ..
    ආගම මිණි පහනක් වේ...
    එය ‍රැක ගන්නට මෙලෝවේ...
    සමත් වෙතොත් පුත නුඹ වේ.... :lol::cool::cool:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෑවා. වැස්සට අහු උනා. උඩ භාගේ විතරයි බේරුනේ ජැකට් එක නිසා. යට බාගේ සම්පූර්ණෙන්ම තෙමුනා.. :(:(:( :frown::dull::dull::dull:

    කුට්ටම වැලේ දාපන් ..... වේලෙන්න , නැත්නම් පුස්කයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කුට්ටම වැලේ දාපන් ..... වේලෙන්න , නැත්නම් පුස්කයි

    හහ් හහ්. ටික වෙලාවක් යද්දි ජොකා තෙතම වෙලා. අහල පහල නවත්තන්න කොහෙවත් තිබ්බෙ නෑ බං. අන්තිමට කුට්ටමේ වැදීගෙන වතුර වැක්කෙරෙනවා ඉකිලි දෙපැත්තෙන් පට්ට ආතල් එක හීතලේ. :(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කවුරු හරි කෙනෙක් මට හොද ඇනිමේෂන් ෆිල්ම් ටිකක් කියන්න ඩවුන් ලෝඩ් කරගන්න.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප හට දාන පාරමිතා පූර්වකව චොක්ලට් එවූ ආස්මි නැන්දාටත්, එය බෙදා ඇරි (ඒ කියන්නේ බෙදුවා ඒ අතරවාරේ චොක්ලට් 10-12කට ඇරියා කියන එක ඈ !!) බස් බඩා රත්නවේලු මාමාටත් මේ පින් බලයෙන් සසර වසනා තුරා නැවත තඩි කද-බඩවල් නොමැතිව ඉපදීමට වාසනාව ලැබේවා!!!!

    දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
    ඉමං චොක්කං
    අස්මි නැන්දං එව්වංච
    බඩා මාමං බෙදුවංච
    තඩි බඩංච අහේතුනං.......
    සාදු!! සාදු!!!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අප හට දාන පාරමිතා පූර්වකව චොක්ලට් එවූ ආස්මි නැන්දාටත්, එය බෙදා ඇරි (ඒ කියන්නේ බෙදුවා ඒ අතරවාරේ චොක්ලට් 10-12කට ඇරියා කියන එක ඈ !!) බස් බඩා රත්නවේලු මාමාටත් මේ පින් බලයෙන් සසර වසනා තුරා නැවත තඩි කද-බඩවල් නොමැතිව ඉපදීමට වාසනාව ලැබේවා!!!!

    දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
    ඉමං චොක්කං
    අස්මි නැන්දං එව්වංච
    බඩා මාමං බෙදුවංච
    තඩි බඩංච අහේතුනං.......
    සාදු!! සාදු!!!!

    :shocked: ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය....... :angry: බාවනවා....... :growl: :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තනියම කාපු උංට බඩම පලයවු...
    නිකම්ම බඩ නෙමෙයි..
    තනි ඉරට.... දවසට විසි එක වතාවක්....... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය....... :angry: බාවනවා....... :growl: :angry:

    කිවා!!!
    බාවපං...
    ලබ්බා.... :angry:
    තනියම කාලා.... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය....... :angry: බාවනවා....... :growl: :angry:

    අඩෝ තොපි තනියම කාලා සටනත් පාවාදීලා එනව මෙතන. :frown: මඩු වලිගෙන් තලන්න ඕනෙ බොට.:growl::growl:
     
    Status
    Not open for further replies.