ඌ එන්නේ නැහැ , ඌ හරිම සන්වෙදියිනේ..... ත්‍රෙඩ් එකට ආපුවාම ඌට රෑට ඔයාව පේනවාලු![]()

කමන්නෑ පුතේ...ආගමයි ජාතියයි ගොඩ දාගෙනනේ![]()

පරිස්සමෙන්..බුදු සරණයි!![]()

නෑවා. වැස්සට අහු උනා. උඩ භාගේ විතරයි බේරුනේ ජැකට් එක නිසා. යට බාගේ සම්පූර්ණෙන්ම තෙමුනා..![]()
![]()
කුට්ටම වැලේ දාපන් ..... වේලෙන්න , නැත්නම් පුස්කයි

අප හට දාන පාරමිතා පූර්වකව චොක්ලට් එවූ ආස්මි නැන්දාටත්, එය බෙදා ඇරි (ඒ කියන්නේ බෙදුවා ඒ අතරවාරේ චොක්ලට් 10-12කට ඇරියා කියන එක ඈ !!) බස් බඩා රත්නවේලු මාමාටත් මේ පින් බලයෙන් සසර වසනා තුරා නැවත තඩි කද-බඩවල් නොමැතිව ඉපදීමට වාසනාව ලැබේවා!!!!
දැන් පින්වතුනි වැද ගෙන මේ ගාථාව තුන් වරක් හඩ නගා කියා පුණ්‍යානුමෝදනා කරන්න....
ඉමං චොක්කංසාදු!! සාදු!!!!
අස්මි නැන්දං එව්වංච
බඩා මාමං බෙදුවංච
තඩි බඩංච අහේතුනං.......
ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය.......
බාවනවා.......

කවුරු හරි කෙනෙක් මට හොද ඇනිමේෂන් ෆිල්ම් ටිකක් කියන්න ඩවුන් ලෝඩ් කරගන්න.....
ආස්මී නැන්දට ආයේ මුකුත් කියන්නේ නෑ මෙතන එකෙක් හරිය.......
බාවනවා.......
![]()
![]()
මඩු වලිගෙන් තලන්න ඕනෙ බොට.