EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: :no: හිරගේ කැඩිල්ල තමා...... කිඹුලා මාමි ගාව නම් මොකක්ද එකක් තියේ..... :yes:

    කිඹුලා රඟපාපු පැංචා ඇති.. අර ඉස්සර සිරසෙ ගියේ...:lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සංජී අයියේ මෙන්න මොකක්ද අහනවෝ
    ඔයා දකින්නේ නැතිවෙයි කියලා මෙහෙම දැම්මේ :yes:

    එයා කලින්ම බසරය නාද කරල උත්තර දුන්න ඕකට :yes::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටක්කෙටම කිව්වනේ බන්.
    පට්ටි එළදෙනක්:eek: හරින්දුවට ඇන්නා
    අවුරුදු 26ක දඩාවතේ යන වෙට්ට පාසියක් බල්ලෙක් දැක්කා වගේ එක පාරට පාර පැන්නා

    උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක. :D:):P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංජී අයියේ මෙන්න මොකක්ද අහනවෝ
    ඔයා දකින්නේ නැතිවෙයි කියලා මෙහෙම දැම්මේ :yes:

    බඩාට ඒ ගේම කොච්චර ගැහුවත් එපාවෙන්නෑ කියලා තැනක් නොතැනක් නෑ ඕකම තමා...:baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දන්නවද මං හැපිලා මාස 6ක් එකතැන හිටියා කියලා...ගිය මාසෙ තමා හරියට ඇවිදින්නවත් පුලුවන් වුනේ. පිස්සු ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. බාගෙ හෙල්මට් දාන් ගියානම් අද මෙතන නෑ පුතේ...:no:

    :eek::eek::eek: :(:(:( බය කරන්න එපා බොල මමත් ගෙදර යන්න ඕනේ බයික් එකේ. කොහෙද කැඩුනේ මචං?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    https://scontent-sin.xx.fbcdn.net/hphotos-xfp1/t31.0-8/p480x480/1911258_945387478857221_7240315673034256250_o.png

    නලා වරෙන්කෝ
    හොඳ කෙනෙක්ට පැල්පතත් දිව්‍ය ලෝකයක් තමයි.
    තියෙන විදිහට ජිවත් වෙන්න පුරුදුවෙන්න ඕනේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරා කතාවහ් :yes:

    අයෙහ් අහලාහ් :lol:

    :lol::lol::lol: ගෑණු බහුතරයක් ඔහොම තමා බං ටිපිකල්. මිනිහා එක්ක ඉඳන් ජීවිතේ කට්ට කාලා නැගිටින ගමන් දිව්‍යය ලෝකයක් හදන්න නෙමෙයි ඕනේ රෙඩිමේඩ් ඒවට රිංගන්න. හැබැයි ඒ වෙද්දි ඕක ආරංචි උන ගමන් ඒකේ already ඉන්න සුරදූතිය යකින්නි වෙනවා.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක. :D:):P

    :lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek::eek: :(:(:( බය කරන්න එපා බොල මමත් ගෙදර යන්න ඕනේ බයික් එකේ. කොහෙද කැඩුනේ මචං?

    oV2o8H4.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/11133836_887114661347316_4702284611200082705_n.jpg?oh=a4e2d3a10505c16f8cdcb5ed891d5c5e&oe=55B7D402

    සම්පුර්ණ මුහුණ ආවරණය කරගත් ආරක්‍ෂිත හිස් වැසුමක් :lol::lol::lol:

    මේ සොන්නයන්ට මඩුවලිගෙන් ගහලත් මදි
    යකෝ මිට වඩා හොඳයි අවුරුද්දට ගේන පේන්ට් බාල්දියක් හෝදලා ඔලුවේ දාගෙන යනවා.බාල්දියත් ෆ්‍රී හම්බෙනවනෙ.එකේ හැන්ඩ්ල් එක තියෙනවනේ නිකට ගාවට හිර වෙන්න දාගන්න බාල්දිය හුළගේ යනවට :lol::lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......

    පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ..... :) :)

    මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට....... :love:

    සුභපැතුම් පැටික්කිට .....
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :nerd: මොන උද්ඝෝෂනයද?? ෆුල් ෆේස් එකට උඹත් ගියැයි?

    නැතුව නැතුව.
    ITN එකෙත් පේන්න හිටියා.4 ටො වලත් පේන්න ඉන්නවා.සක්‍රිය දායකත්වය දුන්නා ෆුල්ෆේස් දාන එදාට එන්න වෙන්නේ නැති ජනයා වෙනුවෙන්
    මමයි කිරියේ ජන්තු අයියයි සෙට් වෙලා ගියේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැතුව නැතුව.
    ITN එකෙත් පේන්න හිටියා.4 ටො වලත් පේන්න ඉන්නවා.සක්‍රිය දායකත්වය දුන්නා ෆුල්ෆේස් දාන එදාට එන්න වෙන්නේ නැති ජනයා වෙනුවෙන්
    මමයි කිරියේ ජන්තු අයියයි සෙට් වෙලා ගියේ

    අර මුනුපොතේ උඹත් එක්ක ෆොටෝ එකේ හිටියේ ජන්තුවාද.....?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට හිකෙයි. Fixators දාලා තියෙන්න ඇති යකඩ ප්ලේට් ගහලා. අම්බෝ. :shocked::shocked:

    දැම්මේ නෑ ලොකු තුවාලයක් එක්ක. ඕපන් ෆ්‍රක්චර් එකක් ඇටේ එලියට ඇවිල්ල තියෙන්න ඇති තුවාලෙන්. මං දැක්කේ නෑ හැපුන වෙලාවෙනම් එලියට ඇවිල්ල තියනව ඒත් ඩයනෝස්ටික් කාඩ් එකේ තියෙන්නෙ එහෙමයි. ප්ලේට් දැම්මොත් තව පරක්කු වෙන්ව කිව්ව හොඳවෙන්න ඇටේ හරියටම. තුවාලෙත් තිබ්බ නිසා කැඩුන විදියටම දවස් 17ක් තියන් හිටියා කකුලේ යටි පැත්තට ස්ලැබ් එකක් දාලා.:dull:

    වැටුන වෙලාවේ බාගෙ එකක් දාන් හිටියනම් ඔලුවටත් බඩුම තමා. හෙල්මට් එකයි ජැකට් එකයි පිටේ තිබ්බ බෑග් එකයි නිසා බේරුනේ.:dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes::yes: ඒකනම් වෙලාව බං. ඇතිනේ බං ඔයින් ගියා ලොකු දෙයක් නොවී. ලයිශන් ගත්තු හරක්ගෙන් සහ ඔය හිටි ගමන් පාර පනින උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මොකෝ තත්ත්වේ උඹේ?

    කියලා වැඩක් නෑ බන්.
    මගේ දනිස් දෙකයි වැලමිටයි තුවාල උනා.දකුණු කකුලේ දනිහයි වලලුකරයි ගාව තැලිලා ලේ පිරිලා තියෙන්නේ තාමත්.තවම බෙහෙත් කරනවා.
    වයිෆ්ගේ කකුලකුයි අතකුයි තුවාල උනා.වම් කකුලේ ඇස්වටය ගාව තැලිලා සහ එතන අස්ථි බිඳීමක් වෙලා.කොන්දෙ ඩිස්ක් එකකුත් පොඩ්ඩක් ස්ලිප් වෙලා කිව්වා.එයාටත් තවම බෙහෙත් කරනවා.
    හොඳ වෙලාවට අනිත් පැත්තෙන් වහනයක් ආවේ නෑ.
    අරකිට හිරීමක්වත් වෙලා තිබුණේ නෑ.ඒකි වැදුණේ බයික් එකේ හැන්ඩ්ල් එකේ.
     
    Status
    Not open for further replies.