![]()
හිරගේ කැඩිල්ල තමා...... කිඹුලා මාමි ගාව නම් මොකක්ද එකක් තියේ.....
![]()
කිඹුලා රඟපාපු පැංචා ඇති.. අර ඉස්සර සිරසෙ ගියේ...

![]()
හිරගේ කැඩිල්ල තමා...... කිඹුලා මාමි ගාව නම් මොකක්ද එකක් තියේ.....
![]()

සංජී අයියේ මෙන්න මොකක්ද අහනවෝ
ඔයා දකින්නේ නැතිවෙයි කියලා මෙහෙම දැම්මේ![]()


![]()
හිරගේ කැඩිල්ල තමා...... කිඹුලා මාමි ගාව නම් මොකක්ද එකක් තියේ.....
![]()

ටක්කෙටම කිව්වනේ බන්.
පට්ටි එළදෙනක්හරින්දුවට ඇන්නා
අවුරුදු 26ක දඩාවතේ යන වෙට්ට පාසියක් බල්ලෙක් දැක්කා වගේ එක පාරට පාර පැන්නා



සංජී අයියේ මෙන්න මොකක්ද අහනවෝ
ඔයා දකින්නේ නැතිවෙයි කියලා මෙහෙම දැම්මේ![]()

උඹ දන්නවද මං හැපිලා මාස 6ක් එකතැන හිටියා කියලා...ගිය මාසෙ තමා හරියට ඇවිදින්නවත් පුලුවන් වුනේ. පිස්සු ගෑනියෙක් පාර හරහා යූ ටර්න් ගහලා. බාගෙ හෙල්මට් දාන් ගියානම් අද මෙතන නෑ පුතේ...![]()




බය කරන්න එපා බොල මමත් ගෙදර යන්න ඕනේ බයික් එකේ. කොහෙද කැඩුනේ මචං?https://scontent-sin.xx.fbcdn.net/hphotos-xfp1/t31.0-8/p480x480/1911258_945387478857221_7240315673034256250_o.png
සිරා කතාවහ්
අයෙහ් අහලාහ්![]()


ගෑණු බහුතරයක් ඔහොම තමා බං ටිපිකල්. මිනිහා එක්ක ඉඳන් ජීවිතේ කට්ට කාලා නැගිටින ගමන් දිව්‍යය ලෝකයක් හදන්න නෙමෙයි ඕනේ රෙඩිමේඩ් ඒවට රිංගන්න. හැබැයි ඒ වෙද්දි ඕක ආරංචි උන ගමන් ඒකේ already ඉන්න සුරදූතිය යකින්නි වෙනවා.සංජී අයියේ මෙන්න මොකක්ද අහනවෝ
ඔයා දකින්නේ නැතිවෙයි කියලා මෙහෙම දැම්මේ![]()



උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක.![]()



https://scontent-fra.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/11133836_887114661347316_4702284611200082705_n.jpg?oh=a4e2d3a10505c16f8cdcb5ed891d5c5e&oe=55B7D402





කියන්න බැරි වුනානේ අද පට්ට හැපී සිංහලු අපි දෙන්නටම.......
පොඩ්ඩිගේ මොන්ටිසෝරියේ අද පේරන්ට්ස් මීටින් එක....... ගියාම කතා කරලා එහෙම කෙල්ලගේ වැඩ පෙන්නුවා..... 99% කම වගේ එක්සලන්ට් කියලා මාක් කරලා..... සමහර එව්වා හිතාගන්නත් බෑ අපේ එකී කළා කියලා...... හරි ඇක්ටිව්ලු.... හොඳටම හොඳයි ලු..... මම හොරෙන් දැක්කා ටීචර් ගේ අතේ තිබ්බ පර්ෆොර්මන්ස් රේටින් පොත...... අපේ කෙල්ල තමයි එකට ඉන්නේ.....![]()
![]()
මාර සතුටක් ආඩම්බරයක් ආවේ හිතට.......![]()
මොන උද්ඝෝෂනයද?? ෆුල් ෆේස් එකට උඹත් ගියැයි?
නැතුව නැතුව.
ITN එකෙත් පේන්න හිටියා.4 ටො වලත් පේන්න ඉන්නවා.සක්‍රිය දායකත්වය දුන්නා ෆුල්ෆේස් දාන එදාට එන්න වෙන්නේ නැති ජනයා වෙනුවෙන්
මමයි කිරියේ ජන්තු අයියයි සෙට් වෙලා ගියේ
ට හිකෙයි. Fixators දාලා තියෙන්න ඇති යකඩ ප්ලේට් ගහලා. අම්බෝ.![]()


ඒකනම් වෙලාව බං. ඇතිනේ බං ඔයින් ගියා ලොකු දෙයක් නොවී. ලයිශන් ගත්තු හරක්ගෙන් සහ ඔය හිටි ගමන් පාර පනින උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මොකෝ තත්ත්වේ උඹේ?