EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැතුව නැතුව.
    ITN එකෙත් පේන්න හිටියා.4 ටො වලත් පේන්න ඉන්නවා.සක්‍රිය දායකත්වය දුන්නා ෆුල්ෆේස් දාන එදාට එන්න වෙන්නේ නැති ජනයා වෙනුවෙන්
    මමයි කිරියේ ජන්තු අයියයි සෙට් වෙලා ගියේ

    :shocked:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැම්මේ නෑ ලොකු තුවාලයක් එක්ක. ඕපන් ෆ්‍රක්චර් එකක් ඇටේ එලියට ඇවිල්ල තියෙන්න ඇති තුවාලෙන්. මං දැක්කේ නෑ හැපුන වෙලාවෙනම් එලියට ඇවිල්ල තියනව ඒත් ඩයනෝස්ටික් කාඩ් එකේ තියෙන්නෙ එහෙමයි. ප්ලේට් දැම්මොත් තව පරක්කු වෙන්ව කිව්ව හොඳවෙන්න ඇටේ හරියටම. තුවාලෙත් තිබ්බ නිසා කැඩුන විදියටම දවස් 17ක් තියන් හිටියා කකුලේ යටි පැත්තට ස්ලැබ් එකක් දාලා.:dull:

    වැටුන වෙලාවේ බාගෙ එකක් දාන් හිටියනම් ඔලුවටත් බඩුම තමා. හෙල්මට් එකයි ජැකට් එකයි පිටේ තිබ්බ බෑග් එකයි නිසා බේරුනේ.:dull:

    :(:(:( :sorry::sorry: හබ්මෝ. ප්‍රසූති වේදනාවට පස්සේ ලෝකේ දරුණුම කැක්කුම ඔය ඇට කැඩෙන එකලු. කොහොමද බං හිටියේ ඉවසගෙන. :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11133836_887114661347316_4702284611200082705_n.jpg

    :frown: ඔහොම වරදක් උන්ගේ දඩ කොල පොතේ නෑ නේ....... :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියලා වැඩක් නෑ බන්.
    මගේ දනිස් දෙකයි වැලමිටයි තුවාල උනා.දකුණු කකුලේ දනිහයි වලලුකරයි ගාව තැලිලා ලේ පිරිලා තියෙන්නේ තාමත්.තවම බෙහෙත් කරනවා.
    වයිෆ්ගේ කකුලකුයි අතකුයි තුවාල උනා.වම් කකුලේ ඇස්වටය ගාව තැලිලා සහ එතන අස්ථි බිඳීමක් වෙලා.කොන්දෙ ඩිස්ක් එකකුත් පොඩ්ඩක් ස්ලිප් වෙලා කිව්වා.එයාටත් තවම බෙහෙත් කරනවා.
    හොඳ වෙලාවට අනිත් පැත්තෙන් වහනයක් ආවේ නෑ.
    අරකිට හිරීමක්වත් වෙලා තිබුණේ නෑ.ඒකි වැදුණේ බයික් එකේ හැන්ඩ්ල් එකේ.

    උන දේට කණගා‍ටුයි සහෝ. ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. :sorry::sorry::(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(:(:( :sorry::sorry: හබ්මෝ. ප්‍රසූති වේදනාවට පස්සේ ලෝකේ දරුණුම කැක්කුම ඔය ඇට කැඩෙන එකලු. කොහොමද බං හිටියේ ඉවසගෙන. :shocked:

    ගල් හැදුනමත් එහෙමලු :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උඹ ඔය වයිෆ් ලඟ හිටි නිසා හැප්පෙද්දි ඔහොම කියන්නේ. නැත්නම් අවුරුදු 26 ක වගේනම් මෙලහකට හැප්පිච්ච එකී එක්ක රූම් එකක. :D:):P

    රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නොව පැරණිය වන රමණිය....... එක තමා සුදු අයියාගේ ප්‍රියතම ගේම් එක....... හැමදාම ප්ලේ කරනවා......
    :cool::cool: ආ ....ඒ ගේම් ඒක හොදයිලු...මේ දැන් ලැබුන ආරංචිය
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.

    ගෑණුනේ බං ඕකුන් ඔහොම තමයි. :growl::growl::growl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රෙද්දක් කියනවා.වැටුනට පස්සේ මනුස්සකමට මම වයිෆ් ගැනවත් බලන්නේ නැතුව හැප්පුන එකාට මොකද කියලා බැලුවා.ඒ පරට්ටි ඒ ඩිංගට එතනින් මාරු වෙලා තිබුණා ඒකිගේ වැරැද්ද නිසා.

    අම්මෝ චමිත මාමා ඔහොම තරහ ගන්න එපා..ඔයාගේ ලස්සන මුහුණ කැත වෙයි...:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(:( :sorry::sorry: හබ්මෝ. ප්‍රසූති වේදනාවට පස්සේ ලෝකේ දරුණුම කැක්කුම ඔය ඇට කැඩෙන එකලු. කොහොමද බං හිටියේ ඉවසගෙන. :shocked:

    ඉවසගෙන හිටියා බන් මොනව කරන්නද? වේදනාවනම් කියලා වැඩක් නෑ. ඒවුනාට ඒවා ඉවසන්න පුරුදුවෙනවා බන්. වැටුන ගමන් බැලුවේ කකුලේ ඇඟිලි දැනෙනවද කියලා. මාපට ඇඟිල්ලයි ඊලඟ ඇඟිල්ලයි යන්තම් හොලවගන්න පුලුවන් වුනා ඒ දෙක දැනුනා. ඊට පස්සෙ හිත ටිකක් හරිගියා සුසුම්නාවට මොකුත් වෙලා නෑ කියලා.:dull:

    පැත්තටවත් හැරෙන්න බැරුව මාස දෙක් හිටියා. මං කාපු කට්ට අපේ මාමිලා දන්නවා.... :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගල් හැදුනමත් එහෙමලු :dull:

    ගල් හැදුනම එන කැක්කුම එක දිගට තියෙන්නේ නෑ බං. සැරෙන් සැරේ එන්නේ දන්න තරමින්. මුත්‍රා ගල් සැරෙන් සැරේ එන්නේ, පිත්තාශේ ගල් කැක්කුම එක දිගට. ඒ වගේද ඇටේ කැඩුනම ට හිකෙනවා. විඳෝ විඳෝ ඉන්න එපාය මාස ගාණක්. :(:(
     
    Status
    Not open for further replies.