මචන් ඔයාල A/L වලට පාවිච්චි කරපු පොත් වල නම් එහෙම දාන්ට![]()





ආර්ථිකයක මුලික ප්‍රශ්නය හිඟකම .ඒ කියන්නේ සම්පත් වල හිඟකම .සම්පත් හිඟ නිසා තේරීම කියන ප්‍රශ්නයට ආර්තියකය මුහුණ දෙනවා.

පොත් පාවිච්චි කලේ නෑ
හාෆ්ශීට් වල ලිව්වෙ![]()
දොලහ දොලහ තියල කටු ගහගත්ත
ඒවගෙ තමා ලිව්වෙ
පොත් වලට වඩා ලාභයි බං![]()
හා.. උඹ කියපං බලන්ඩ, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය උපරිමයට තියෙන්ඩ මොන මොන අවශ්‍යතාද සම්පූර්ණ වෙන්ඩ ඕන කියල ?
සන්තතික, අසන්තතික කියන්නෙ වැදගත් සංකල්පයක්
අද අපි හැමෝම, පදාර්ථය හැදිල තියෙන්නෙ පරමාණු වලින් කියල දැනන් හිටියට, ගොඩක් ඉස්සර එහෙම නෑ..
අපි හිතමු ගලක් වගේ දෙයක්. එයාල ඉස්සර හිතුවෙ මේ ගල තනිකර කුට්ටියක් කියල.. කුඩා කුඩා කොටස් (අණු) වලින් හැදිලි තියෙන්නෙ කියල එයාල හිතුවෙ නෑ..
පස්සෙ අලුත් ලෝකය පදාර්ථය අසන්තතිකයි කියල පිලිගත්ත
ඒ කියන්නෙ පදාර්ථය හැදිල තියෙන්නෙ අංශු වලින් කියල..
අපිට ඒ ලෙවල් කරන කොට ඉගැන්නුව, පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං සාක්ෂි මොනාද කියල..
මතකද ඔයාලද ?
මතකනං මතක ටික දාන්ඩ...
santhathika asanthathika kiyana sankalpa pahedili karanna padarthaya gaththe ai.
eka pahadili karanna one ganithayen machan.
ewala pahadili kirim hena sankiirnai.

බාන්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක-
සලකා බලන බාන්ඩයේ මිල
සම්බන්ධිත බාන්ඩ වල මිල (ආදේශක බාන්ඩ,අනුපුරක බාන්ඩ)
පාරිබෝගික රුචිය
පාරිබෝගික ආදායම
අනාගතයේදී මිල වෙනස් වේ යයි අපේක්ෂා කිරීම
රටක ආණ්ඩුවක ප්‍රදාන ආදායම බදු වේ.
බඩු ක්‍රම කිහිපයකට වර්ග කල හැක.
1.සෘජු බදු ,වක්‍ර බදු
2.අනුක්‍රමික බදු ,ප්‍රතික්‍රමික බදු
සෘජු බදු යනු බදු බර විතැන් කල නොහැකි බදු වේ,එනම් බදු බර වෙන අයෙකුට පැවරිය නොහැකි බදු වර්ග ඒවා.ආදායම් බදු ,සමාගම් බදු මිට උදාහරණ වේ.
වක්‍ර බදු යනු බදු බර විතැන් කල හැකි බදු වේ.එනම් බදු බර වෙනත් අයෙකුට පැවරිය හැකි බදු වර්ග වේ.VAT බදු ,නිෂ්පාදන බදු ,තීරු බදු මෙයට උදාහරණ වේ.
අනුක්‍රමික බදු යනු බදු අනුපාතය ක්‍රමයෙන් වැඩි වන බඩු වර්ග වේ,උදාහරණයක් ලෙස අදායම වැඩි වන විට බදු අනුපාතය වැඩි වේ.
ප්‍රතික්‍රමික බදු යනු බදු අනුපාතය ක්‍රමයෙන් අඩුවන බදු වේ.නිෂ්පාදන බදු මෙයට උදාහරණ වේ
ඔන්න රෙප් දුන්න..
හොඳට පාඩම් කළාටපුර්ණ සේවා නියුක්තිය සහ පුර්ණ නිෂ්පාදනය කියන කාරනා දේක සම්පුර්ණ උනොත් තමයි PPC වක්‍රයේ උපරිම මට්ටමක නිෂ්පාදන සංයෝගය තියාගන්න පුළුවන් වෙන්නේ

එන්තැල්පි ගැන කතා කරමුද?මම ඒ පාඩම තාම ඉගෙනගන්නවා...
![]()
![]()
