A/L පංතිය

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචන් ඔයාල A/L වලට පාවිච්චි කරපු පොත් වල නම් එහෙම දාන්ට:yes::D

පොත් පාවිච්චි කලේ නෑ :no:
හාෆ්ශීට් වල ලිව්වෙ :yes: :yes:
දොලහ දොලහ තියල කටු ගහගත්ත :yes:
ඒවගෙ තමා ලිව්වෙ :yes:
පොත් වලට වඩා ලාභයි බං :D
 

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ආර්ථිකයක මුලික ප්‍රශ්නය හිඟකම .ඒ කියන්නේ සම්පත් වල හිඟකම .සම්පත් හිඟ නිසා තේරීම කියන ප්‍රශ්නයට ආර්තියකය මුහුණ දෙනවා.
     
    ආර්ථිකයක මුලික ප්‍රශ්නය හිඟකම .ඒ කියන්නේ සම්පත් වල හිඟකම .සම්පත් හිඟ නිසා තේරීම කියන ප්‍රශ්නයට ආර්තියකය මුහුණ දෙනවා.

    උබ දන්න දේවල් :P :(
     
    පොත් පාවිච්චි කලේ නෑ :no:
    හාෆ්ශීට් වල ලිව්වෙ :yes: :yes:
    දොලහ දොලහ තියල කටු ගහගත්ත :yes:
    ඒවගෙ තමා ලිව්වෙ :yes:
    පොත් වලට වඩා ලාභයි බං :D

    කොල ටික හොයන්න උබ නිවාඩු දැම්මද
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හා.. උඹ කියපං බලන්ඩ, නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය උපරිමයට තියෙන්ඩ මොන මොන අවශ්‍යතාද සම්පූර්ණ වෙන්ඩ ඕන කියල ? ;)

    පුර්ණ සේවා නියුක්තිය සහ පුර්ණ නිෂ්පාදනය කියන කාරනා දේක සම්පුර්ණ උනොත් තමයි PPC වක්‍රයේ උපරිම මට්ටමක නිෂ්පාදන සංයෝගය තියාගන්න පුළුවන් වෙන්නේ
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මිනිස් අවශ්‍යතා සහ වුවමනා සපුරාලන ඕනෑම කාර්යක් ව්‍යාපාරයක් ලෙස හදුන්වයි
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    බාන්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක-

    සලකා බලන බාන්ඩයේ මිල
    සම්බන්ධිත බාන්ඩ වල මිල (ආදේශක බාන්ඩ,අනුපුරක බාන්ඩ)
    පාරිබෝගික රුචිය
    පාරිබෝගික ආදායම
    අනාගතයේදී මිල වෙනස් වේ යයි අපේක්ෂා කිරීම
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    සන්තතික, අසන්තතික කියන්නෙ වැදගත් සංකල්පයක්
    අද අපි හැමෝම, පදාර්ථය හැදිල තියෙන්නෙ පරමාණු වලින් කියල දැනන් හිටියට, ගොඩක් ඉස්සර එහෙම නෑ..
    අපි හිතමු ගලක් වගේ දෙයක්. එයාල ඉස්සර හිතුවෙ මේ ගල තනිකර කුට්ටියක් කියල.. කුඩා කුඩා කොටස් (අණු) වලින් හැදිලි තියෙන්නෙ කියල එයාල හිතුවෙ නෑ..
    පස්සෙ අලුත් ලෝකය පදාර්ථය අසන්තතිකයි කියල පිලිගත්ත
    ඒ කියන්නෙ පදාර්ථය හැදිල තියෙන්නෙ අංශු වලින් කියල..
    අපිට ඒ ලෙවල් කරන කොට ඉගැන්නුව, පදාර්ථය අසන්තතිකයි කියල කියන්ඩ පුලුවං සාක්ෂි මොනාද කියල..
    මතකද ඔයාලද ?
    මතකනං මතක ටික දාන්ඩ...

    santhathika asanthathika kiyana sankalpa pahedili karanna padarthaya gaththe ai.

    eka pahadili karanna one ganithayen machan.
    ewala pahadili kirim hena sankiirnai.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රටක ආණ්ඩුවක ප්‍රදාන ආදායම බදු වේ.
    බඩු ක්‍රම කිහිපයකට වර්ග කල හැක.
    1.සෘජු බදු ,වක්‍ර බදු
    2.අනුක්‍රමික බදු ,ප්‍රතික්‍රමික බදු

    සෘජු බදු යනු බදු බර විතැන් කල නොහැකි බදු වේ,එනම් බදු බර වෙන අයෙකුට පැවරිය නොහැකි බදු වර්ග ඒවා.ආදායම් බදු ,සමාගම් බදු මිට උදාහරණ වේ.
    වක්‍ර බදු යනු බදු බර විතැන් කල හැකි බදු වේ.එනම් බදු බර වෙනත් අයෙකුට පැවරිය හැකි බදු වර්ග වේ.VAT බදු ,නිෂ්පාදන බදු ,තීරු බදු මෙයට උදාහරණ වේ.

    අනුක්‍රමික බදු යනු බදු අනුපාතය ක්‍රමයෙන් වැඩි වන බඩු වර්ග වේ,උදාහරණයක් ලෙස අදායම වැඩි වන විට බදු අනුපාතය වැඩි වේ.
    ප්‍රතික්‍රමික බදු යනු බදු අනුපාතය ක්‍රමයෙන් අඩුවන බදු වේ.නිෂ්පාදන බදු මෙයට උදාහරණ වේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • බාන්ඩයක ඉල්ලුම තීරණය වීම කෙරෙහි බලපාන සාධක-

    සලකා බලන බාන්ඩයේ මිල
    සම්බන්ධිත බාන්ඩ වල මිල (ආදේශක බාන්ඩ,අනුපුරක බාන්ඩ)
    පාරිබෝගික රුචිය
    පාරිබෝගික ආදායම
    අනාගතයේදී මිල වෙනස් වේ යයි අපේක්ෂා කිරීම

    රටක ආණ්ඩුවක ප්‍රදාන ආදායම බදු වේ.
    බඩු ක්‍රම කිහිපයකට වර්ග කල හැක.
    1.සෘජු බදු ,වක්‍ර බදු
    2.අනුක්‍රමික බදු ,ප්‍රතික්‍රමික බදු

    සෘජු බදු යනු බදු බර විතැන් කල නොහැකි බදු වේ,එනම් බදු බර වෙන අයෙකුට පැවරිය නොහැකි බදු වර්ග ඒවා.ආදායම් බදු ,සමාගම් බදු මිට උදාහරණ වේ.
    වක්‍ර බදු යනු බදු බර විතැන් කල හැකි බදු වේ.එනම් බදු බර වෙනත් අයෙකුට පැවරිය හැකි බදු වර්ග වේ.VAT බදු ,නිෂ්පාදන බදු ,තීරු බදු මෙයට උදාහරණ වේ.

    අනුක්‍රමික බදු යනු බදු අනුපාතය ක්‍රමයෙන් වැඩි වන බඩු වර්ග වේ,උදාහරණයක් ලෙස අදායම වැඩි වන විට බදු අනුපාතය වැඩි වේ.
    ප්‍රතික්‍රමික බදු යනු බදු අනුපාතය ක්‍රමයෙන් අඩුවන බදු වේ.නිෂ්පාදන බදු මෙයට උදාහරණ වේ

    :) ඔන්න රෙප් දුන්න.. ;) හොඳට පාඩම් කළාට
     

    AnuradhaRa

    Well-known member
  • පුර්ණ සේවා නියුක්තිය සහ පුර්ණ නිෂ්පාදනය කියන කාරනා දේක සම්පුර්ණ උනොත් තමයි PPC වක්‍රයේ උපරිම මට්ටමක නිෂ්පාදන සංයෝගය තියාගන්න පුළුවන් වෙන්නේ

    එතකොට උපරිම කාර්යක්ෂමතාව එන්නෙ නැද්ද ? :)
     

    AnuradhaRa

    Well-known member
  • පූර්ණ සේවා නියුක්තිය සහ උපරිම නිෂ්පාදන කාර්යක්ෂම තාවය ඉටු විය යුතුය.

    මෙතන සේවා නියුක්තිය කින්නෙ.. වැඩ කරන ජනතාවට නෙමේ...ඔක්කොම රටේ තියෙන සම්පත් නිෂ්පාදනයට යොදා ගන්නව කියන එක..
     

    AnuradhaRa

    Well-known member
  • සෑම ආර්ථිකයක ම ක්‍රියාත්මක වන ප්‍රධාන කාරක (ආර්ථික කාරක) 3 දෙනෙක් ඉන්නව

    1. කටුම්භ (එක වහලක් යට එකට ජීවත් වන පවුලක්)
    2. නිෂ්පාදන ඒකක (භාණ්ඩ නිෂ්පාදනය කරන සියලු පුද්ගලයන්, ව්‍යාපාර සහ ආයතන)
    3. රජය (රාජ්‍ය ව්‍යාපාර කටයුතු මීට ඇතුළත් නොවේ.)
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    එන්තැල්පි ගැන කතා කරමුද? :) මම ඒ පාඩම තාම ඉගෙනගන්නවා... :) :D