EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසියා ඇවිත් පුක්ෂණ උත්සාහයක්වත් කරාද......? :lol::lol::lol:;)
    මම එහෙමම ඉන්නව බං....
    නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
    දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol: :lol::lol::lol: උත්සාහා නෙමෙයි කරලා තමයි. රස වැටිච්ච පාරට ඇමසියා එක්ක පැනලා ලැප් චාජරේ උගසට තියලා. :lol::lol:

    උඹ ඉවරයි දැන්........ ලැස්ති වෙයං සාහිත්‍ය පාඩමට ශබ්දකෝෂයත් අරගෙනම........ :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol: :lol::lol::lol: උත්සාහා නෙමෙයි කරලා තමයි. රස වැටිච්ච පාරට ඇමසියා එක්ක පැනලා ලැප් චාජරේ උගසට තියලා. :lol::lol:
    උවේස......:lol:
    සීදූවේ රිදිලා™ බාම් ටිකක් උලා ගනින් අහවල් තැන.....:lol::lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2-3 දෙනෙක් ඉන්නවා දැක්කා :yes:

    තඩි ගේට්ටුවෙන් ඇතුලට ගියාට පස්සේ ග්‍රවුන්ඩ් එකක් පේන අහලකවත් නෑ.අම්මටසිරි බිල්ඩින් 2ක් අතරෙන් ගිහින් වමට හැරුනම තියෙනවා අෆ්ෆා කෙත්තාරමෙන් 30න් පංගුවක විතර ග්‍රවුන්ඩ් එකක් :lol:


    මොන ඇඩ් එකද :confused:

    ඒවෙලේ ඉස්කෝලේ වත්ත පුරෝලා හිටියේ නැද්ද ගෑණු ළමයි? තරියා බය වෙලා.. :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම එහෙමම ඉන්නව බං....
    නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
    දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....

    කවුද යකඩෝ ඕකට ආපු ගෑණු දැරිවියෝ.......?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොල වේෂ්යේ....:growl::growl::growl:
    රේඩියෝ අහන උන් ගෙන් බර බරේ...
    ජීටියා එහෙන් අහනව මොකෝ බං රේඩියෝ එක නැත්තෙ කියලා...
    ඒ අස්සේ මගේ කලිසමේ පල්ල ගියා කියහං කෝ.....
    ආයෙ මාළඹේට ගිහින් ලැප් චාජරෙත් ඇන්න, කලිසං පල්ලට කටුත් ගහගෙන ආවේ....
    කොට්ටක් පනින්න ගියා ලබ්බක්:growl::growl::growl::growl:

    කිඹුලයියා කියනවා. අපි අහනවා....... :lol:
    දැං මේක පිලිගන්න කියලා නෙව කියන්නේ.
    ඔන්න පිලිගත්තා.... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද යකඩෝ ඕකට ආපු ගෑණු දැරිවියෝ.......?
    දන්නේ නෑ බං...
    නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ....
    ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුලා බුලා :lol:

    දනහිස ගාවට තණකොළ.චාමිකයාගේ ඩේන්ජරස් ඒරියා කලාපය :lol:


    මමත් මුලින් ගියේ එතනට.පස්සේ තමා අනිත් පාරට ගියේ :yes:

    අපේ එකෙක් යන්නම ඕනේ රොක් කරලා ගන්න ඉතිං...
    :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දන්නේ නෑ බං...
    නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ....
    ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....

    හහ්. මේකේ උන්ට තියෙන අසහනේ හැටියට ගෑණු දැවිරියෝ ටික යහතින් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියෙයි? :shocked::shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම එහෙමම ඉන්නව බං....
    නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
    දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....

    චාමික ආරාධනා කලා කියන්නේ ඔක්කොටම ගාලු එන්න... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හහ්. මේකේ උන්ට තියෙන අසහනේ හැටියට ගෑණු දැවිරියෝ ටික යහතින් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියෙයි? :shocked::shocked:

    සිරාවටම....... චිත්තයක් පේන්න බෑනේ මේකේ උන්ට පැණි හලන්න පටන් ගන්න.....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ea uba seeeduwe da ban sirawata? :eek::eek::eek: seeeduwe sakura set eka aduranawada?? :eek::eek:

    මම සීදූවේ නෙමෙයි බං මම ඉන්නේ වෙන දිහාක. සීදූව කියලා කිව්වේ ඒ පැත්ත ටිකක් සිංහල බෙහෙත්, බාම් වලට ප්‍රසිද්ධයි. :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දන්නේ නෑ බං...
    නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ....
    ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....

    චාමිකගේ ස්කෝර් බෝර්ඩ් එක. :lol: :lol: බෝලේ වැරදිලාවත් ඒ දැරිවි ඉන්න හරියට ආවොත් චාමික කියනවා මයික් එකෙන් ලකුණු පුවරුව අන්තයෙන් හයේ පාරක් කියලා... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඇහුවා ප්‍රශ්ණයක්... අදාලද???? :lol:

    අදාළ නොවී තියෙයිද බං මේ කිරියේ උන් එකතු වෙච්චි තැනකට ඇවිත් ගෑනු ළමයි හිටියා කියන්නේ ඉතින් උන් එසේ මෙසේ කෙල්ලෝ වෙන්න බෑ....... :lol::lol:
     
    Status
    Not open for further replies.