මම එහෙමම ඉන්නව බං....ඇමසියා ඇවිත් පුක්ෂණ උත්සාහයක්වත් කරාද......?![]()
නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....
මම එහෙමම ඉන්නව බං....ඇමසියා ඇවිත් පුක්ෂණ උත්සාහයක්වත් කරාද......?![]()
![]()
උත්සාහා නෙමෙයි කරලා තමයි. රස වැටිච්ච පාරට ඇමසියා එක්ක පැනලා ලැප් චාජරේ උගසට තියලා.
![]()

උවේස......![]()
උත්සාහා නෙමෙයි කරලා තමයි. රස වැටිච්ච පාරට ඇමසියා එක්ක පැනලා ලැප් චාජරේ උගසට තියලා.
![]()

2-3 දෙනෙක් ඉන්නවා දැක්කා
තඩි ගේට්ටුවෙන් ඇතුලට ගියාට පස්සේ ග්‍රවුන්ඩ් එකක් පේන අහලකවත් නෑ.අම්මටසිරි බිල්ඩින් 2ක් අතරෙන් ගිහින් වමට හැරුනම තියෙනවා අෆ්ෆා කෙත්තාරමෙන් 30න් පංගුවක විතර ග්‍රවුන්ඩ් එකක්
මොන ඇඩ් එකද![]()

මම එහෙමම ඉන්නව බං....
නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....
බොල වේෂ්යේ....
රේඩියෝ අහන උන් ගෙන් බර බරේ...
ජීටියා එහෙන් අහනව මොකෝ බං රේඩියෝ එක නැත්තෙ කියලා...
ඒ අස්සේ මගේ කලිසමේ පල්ල ගියා කියහං කෝ.....
ආයෙ මාළඹේට ගිහින් ලැප් චාජරෙත් ඇන්න, කලිසං පල්ලට කටුත් ගහගෙන ආවේ....
කොට්ටක් පනින්න ගියා ලබ්බක්![]()

දන්නේ නෑ බං...කවුද යකඩෝ ඕකට ආපු ගෑණු දැරිවියෝ.......?
උඹ ඉවරයි දැන්........ ලැස්ති වෙයං සාහිත්‍ය පාඩමට ශබ්දකෝෂයත් අරගෙනම........![]()

බුලා බුලා
දනහිස ගාවට තණකොළ.චාමිකයාගේ ඩේන්ජරස් ඒරියා කලාපය
මමත් මුලින් ගියේ එතනට.පස්සේ තමා අනිත් පාරට ගියේ![]()

දන්නේ නෑ බං...
නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ....
ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....

seeeduwe sakura set eka aduranawada?? 

දන්නේ නෑ බං...
නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ....
ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....

කවුද යකඩෝ ඕකට ආපු ගෑණු දැරිවියෝ.......?

මම එහෙමම ඉන්නව බං....
නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....

හහ්. මේකේ උන්ට තියෙන අසහනේ හැටියට ගෑණු දැවිරියෝ ටික යහතින් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියෙයි?![]()
ea uba seeeduwe da ban sirawata?seeeduwe sakura set eka aduranawada??
![]()

දන්නේ නෑ බං...
නම් අහන්නත් බෑතතතහිමිකරුවෝ ඉන්ට්‍රඩිය්ස් කලෙත් නෑ....
ස්කෝර් කීපර් කම කලෙත් ගෑණු දැරිවියක්.....
බෝලේ වැරදිලාවත් ඒ දැරිවි ඉන්න හරියට ආවොත් චාමික කියනවා මයික් එකෙන් ලකුණු පුවරුව අන්තයෙන් හයේ පාරක් කියලා... 
ඔන්න ඇහුවා ප්‍රශ්ණයක්... අදාලද????![]()