හහ්. මේකේ උන්ට තියෙන අසහනේ හැටියට ගෑණු දැවිරියෝ ටික යහතින් ග්රවුන්ඩ් එකෙන් එලියට ගියෙයි?![]()
උයා වගේ කියලා හිතුවද සහෝ???

මේ උඹ ආවද?

හහ්. මේකේ උන්ට තියෙන අසහනේ හැටියට ගෑණු දැවිරියෝ ටික යහතින් ග්රවුන්ඩ් එකෙන් එලියට ගියෙයි?![]()


මම සීදූවේ නෙමෙයි බං මම ඉන්නේ වෙන දිහාක. සීදූව කියලා කිව්වේ ඒ පැත්ත ටිකක් සිංහල බෙහෙත්, බාම් වලට ප්රසිද්ධයි.![]()

uba inna thana hanganna danagannawata thiyenawa baya 
සිරාවටම....... චිත්තයක් පේන්න බෑනේ මේකේ උන්ට පැණි හලන්න පටන් ගන්න.....


අනික මේ ෆේක් වලින් ආතල් ත්රෙඩ් දාන්නෙත් මේකේ ඉන්න සීනියර් මෙම්බරයෝමනේ. එහෙව් එකේ පුදුමයි කෙල්ලෝ ඇවිත් යහතින් ගියා කිව්වම.![]()
උයා වගේ කියලා හිතුවද සහෝ???
මේ උඹ ආවද?![]()



uba inna thana hanganna danagannawata thiyenawa baya
![]()


මම එහෙමම ඉන්නව බං....
නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....
යටට ඈදලා හිටියේ නැද්ද මාමේ....... 
යටට ඈදලා හිටියේ නැද්ද මාමේ.......
![]()


අනේ එක්පෝස් වෙය......ඔව් බොල. ක්රිකට් ත්රෙඩ් එකේ මගේ බැජෙක් ඉන්නවා. එක්ස්පෝස් වෙන්න ඉතා ආසන්නයිද මන්දා එහෙම උනොත්.![]()
ඔව් බොල. ක්රිකට් ත්රෙඩ් එකේ මගේ බැජෙක් ඉන්නවා. එක්ස්පෝස් වෙන්න ඉතා ආසන්නයිද මන්දා එහෙම උනොත්.![]()

මං තොට කිව්ව කියල හිතා ගනු....යටට ඈදලා හිටියේ නැද්ද මාමේ.......
![]()
ela ela ubawa expose wenne na![]()



අනේ එක්පෝස් වෙය......
මම බලු-කපුටු දානයක් දෙන්න බාර වෙනවා!

පල යන්න මාව කාලාම දැම්මා. 

මං තොට කිව්ව කියල හිතා ගනු....
තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.



මං තොට කිව්ව කියල හිතා ගනු....
තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.



අපෝ එක්ස්ටර්නල් එකක් ගන්න මුගේ ශොප් එකට යන්න හැදුවේ පශ්චාත් භාගෙට ලෑලි පලුවක් බැඳගෙන යන්න වේවි වගේ මේ යන හැටියට.![]()
