EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හහ්. මේකේ උන්ට තියෙන අසහනේ හැටියට ගෑණු දැවිරියෝ ටික යහතින් ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගියෙයි? :shocked::shocked:

    උයා වගේ කියලා හිතුවද සහෝ??? :eek:
    මේ උඹ ආවද? :nerd:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම සීදූවේ නෙමෙයි බං මම ඉන්නේ වෙන දිහාක. සීදූව කියලා කිව්වේ ඒ පැත්ත ටිකක් සිංහල බෙහෙත්, බාම් වලට ප්‍රසිද්ධයි. :lol::lol:

    :lol::lol: uba inna thana hanganna danagannawata thiyenawa baya :P
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිරාවටම....... චිත්තයක් පේන්න බෑනේ මේකේ උන්ට පැණි හලන්න පටන් ගන්න.....

    අනික මේ ෆේක් වලින් ආතල් ත්‍රෙඩ් දාන්නෙත් මේකේ ඉන්න සීනියර් මෙම්බරයෝමනේ. එහෙව් එකේ පුදුමයි කෙල්ලෝ ඇවිත් යහතින් ගියා කිව්වම. :shocked::shocked:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනික මේ ෆේක් වලින් ආතල් ත්‍රෙඩ් දාන්නෙත් මේකේ ඉන්න සීනියර් මෙම්බරයෝමනේ. එහෙව් එකේ පුදුමයි කෙල්ලෝ ඇවිත් යහතින් ගියා කිව්වම. :shocked::shocked:

    එකෙන්ම...... ෂුවර් මේකේ මෙම්බර්ස්ලා නම් වෙන්න බෑ........
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උයා වගේ කියලා හිතුවද සහෝ??? :eek:
    මේ උඹ ආවද? :nerd:

    මම ආවේ නෑ බං අයියේ. අපේ ෆැක් එකේ අපේ බැජ් එකේම එකෙක් ඕකට ආවා. ඌ මේකේ ඉන්නවා මෙම්බර් කෙනෙක්. මැරීඩ් ක්ලබ් එකේ නම් නෑ ක්‍රිකට් ත්‍රෙඩ් එකේ නම් ඉන්නවා. මම ආවනම් ලොවෙත් ඌට මාට්‍ටු. ඌ දමාගෙන මාව හොයනවා. මේ කිඹුලා සීදුවේ රිදිලා බාම් කියලා ඌව කන්‍ෆියුස් වෙලා යන්න ඇති. අනික මේකේ උන්ට කුණු කතා කියලා වලි දාගෙන මරාගන්න මරා ගැනිල්ලට ඕකට ආවනම් යන්න වෙන්නේ නෑ යහතින්. :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම එහෙමම ඉන්නව බං....
    නමුත් ගෑණු දැරිවියෝ හතර පස් දෙනෙක් උන්නා.....
    දැක්කනං උන්ට නූල් බදින්න වෙන නිසා ඇත්තට ම ආවේ.....

    :shocked: යටට ඈදලා හිටියේ නැද්ද මාමේ....... :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බොල. ක්‍රිකට් ත්‍රෙඩ් එකේ මගේ බැජෙක් ඉන්නවා. එක්ස්පෝස් වෙන්න ඉතා ආසන්නයිද මන්දා එහෙම උනොත්. :growl::growl:
    අනේ එක්පෝස් වෙය......
    මම බලු-කපුටු දානයක් දෙන්න බාර වෙනවා!
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: යටට ඈදලා හිටියේ නැද්ද මාමේ....... :eek:
    මං තොට කිව්ව කියල හිතා ගනු....
    තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ela ela ubawa expose wenne na ;)

    දැන් නම් එක්ස්පෝස් උනත් බය නෑ බං. මම නැති දේවල් ගැන කිරියේ කොහෙවත් පොර ටෝක් දීලා නෑ. මාසෙට අච්චරක් පඩි මෙච්චරක් පඩි, මට අර කාර් මේ කාර් තියෙනවා කිය කියා පුරම් බාලත් නැහැ. :yes::D:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං තොට කිව්ව කියල හිතා ගනු....
    තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.

    ෂොප් එකේ DX එකේ... ලේලන්ඩ් එකේ FB15 එකේ...:yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මං තොට කිව්ව කියල හිතා ගනු....
    තෝ වගේ කැලේ කොලේ කඩේ පොලේ හැම වෙලාවෙම අයිජීඅයි වලට සෙට් වෙන්න බලං නෙවෙයි මං ඉන්නේ.

    අපෝ එක්ස්ටර්නල් එකක් ගන්න මුගේ ශොප් එකට යන්න හැදුවේ පශ්චාත් භාගෙට ලෑලි පලුවක් බැඳගෙන යන්න වේවි වගේ මේ යන හැටියට. :(:eek::eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෝ එක්ස්ටර්නල් එකක් ගන්න මුගේ ශොප් එකට යන්න හැදුවේ පශ්චාත් භාගෙට ලෑලි පලුවක් බැඳගෙන යන්න වේවි වගේ මේ යන හැටියට. :(:eek::eek:

    ෂොප් එක ඇතුලේ වෙරලු මල් ගඳයි කියන එක මුලු පලාතම දන්නවා...:dull:
     
    Status
    Not open for further replies.