මට මතකයි ඌ ආවා සෝලිස් එකට. මම එදා කොළඹින් පිට හිටියේ. එනවා කියලා කෝල් කරා...![]()
මමත් කොහෙද යන ගමන් එතනට ගියේ....... මු හිටපු හැටි දැක්කම මට බකස් ගාලා හිනා ගියා..... කවුන්ටරේ කෙල්ලත් බැලුවා මොකද මේ හිනාවෙන්නේ කියල එකපාරටම....



මට මතකයි ඌ ආවා සෝලිස් එකට. මම එදා කොළඹින් පිට හිටියේ. එනවා කියලා කෝල් කරා...![]()







වීඩියෝ බයි චමිත්සීපී
මේ දිලුමා ඕඩියෝ එක එඩිට් කරපු එකනේ.
ඔරිජිනල් එකේ තියෙන්නේ පිට්බුල්ගේ රිමික්ස් සින්දු සෙට් එකක්නේ.
එකත් එක්ක එදා වෙච්ච දේවලුත් එක්ක තමා බලන්න ඕනේ![]()

මමත් කොහෙද යන ගමන් එතනට ගියේ....... මු හිටපු හැටි දැක්කම මට බකස් ගාලා හිනා ගියා..... කවුන්ටරේ කෙල්ලත් බැලුවා මොකද මේ හිනාවෙන්නේ කියල එකපාරටම....![]()


මේකේ ඔරලෝසු පිස්සො කවුද ඉන්නේ??
මොකෝ වෙන්නේ, ශොපින් කරල ඉවරද....![]()


නෑ පොර බස් අයිතිකාරයෙක් කියල හිතාගෙන ඉන්න එකෙක්නෙ![]()
ඒකට නම් නොසෑහෙන්නම රිදුනා....... 
ඇත්තම කිව්වොතින් දන්නේ නෑ..... අපේ උන්දෑගෙන්ම තමා අහන්න වෙන්නේ ඉවරද කියල..... මම මගේ යහපත උදෙසා ආයේ ෂොපින් යන්න තියෙනවද කියලා අහන්නෙත් නෑ.......![]()




