EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    kattiyatama cheese samaga wasooriya nah pasta labena elama dawasak wewa. mama maru wemi.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ela. mama mehe film ekak balanna giya dawasak mulu hall ekema 3 denai, mai thawa couple ekakui witharai.
    ලන්කාවේ උනා නම් පෙන්නන්නේ නෑ මොකක් හරි බොරුවක් කියල කට්ටිය ආපහු යවනවා....:baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලන්කාවේ උනා නම් පෙන්නන්නේ නෑ මොකක් හරි බොරුවක් කියල කට්ටිය ආපහු යවනවා....:baffled:

    ow nathnam couple eka ethana tent eka gahanawa ne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
    මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
    මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
    මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....:dull::dull::dull::dull:

    :frown: හොද වැඩේ බොට ඕනාවට වඩා කරන්න යනවට..... මතකනේ..... කලින් පාර එකිත් ඈරලම ගියේ..... ඕනාම දෙයක් ඕනාවට වඩා ඕකුන්ට කරහම කරේ නගිනවා........ :angry: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාත් එනවා. ලබ්බා රස්සාවක් දෙනවා කියලා ඉන්නේ දමලා ගහලා ආවම. මාමා මාවයි සංජිවයි වැඩට ගන්න.. :rofl:

    :frown: ක්ලිනික් එකේ වැඩ නම් එතන වැඩ...... මෙතන වැඩ නම් මෙතන...... :frown: තැන් දෙකක වැඩ කරන්න බෑ...... :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: හොද වැඩේ බොට ඕනාවට වඩා කරන්න යනවට..... මතකනේ..... කලින් පාර එකිත් ඈරලම ගියේ..... ඕනාම දෙයක් ඕනාවට වඩා ඕකුන්ට කරහම කරේ නගිනවා........ :angry: :angry:

    :shocked::shocked: කිඹුලා pegging fan කෙනෙක්ද? හුටා ඒ කිව්වේ මූ බයි ද? :rolleyes::rolleyes::shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාගේ හිතාදර කොකටුවෙණි!
    පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
    මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.:dull::growl:

    attachment.php


    මාමේ සිංහයෝ කොයින්ද මෙහෙ ? :lol: මෙන්න මේ වගේ එකක් හදපන් ලෝගෝ එකට :lol::rofl:

    wife_hitting.gif
     
    • Like
    Reactions: mldarshana

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    attachment.php



    ෆට්ටයි කිඹුලෝ ..... බදින්න කලින් තිබ්බ කික් එක නැවත ලැබුනා වගේ ..... ඇඟ කිලිපොල ගිය ආස්වාදයක් ලැබුවා , එක දක්කයින් පසු ..... උඹට ජය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php



    ෆට්ටයි කිඹුලෝ ..... බදින්න කලින් තිබ්බ කික් එක නැවත ලැබුනා වගේ ..... ඇඟ කිලිපොල ගිය ආස්වාදයක් ලැබුවා , එක දක්කයින් පසු ..... උඹට ජය
    I'm horned sir....
    pls. use this when you are [posting the next episode of MC
    SANJEE also got some....
    like this

    LOGO 01
    LOGO_01.jpg


    LOGO 02
    LOGO_02.jpg


    LOGO 03
    LOGO_03.jpg


    LOGO 04
    LOGO_04.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    I'm horned sir....
    pls. use this when you are [posting the next episode of MC
    SANJEE also got some....
    like this

    LOGO 01
    LOGO_01.jpg


    LOGO 02
    LOGO_02.jpg


    LOGO 03
    LOGO_03.jpg


    LOGO 04
    LOGO_04.jpg
    මැක්සා කිඹුලයියේ.....
    11.gif
    :cool::)
    සේරම පට්ට.....:):)
    මම නම් වැඩිය ආස මේකට.....
    LOGO_03.jpg
     
    Status
    Not open for further replies.