සන්කපාලයට නම් උන හැදිලා නැවතුනා.....
පෙරාට වසූරිය වත් හැදිල තමා නවතින්නේ.....![]()

සන්කපාලයට නම් උන හැදිලා නැවතුනා.....
පෙරාට වසූරිය වත් හැදිල තමා නවතින්නේ.....![]()

ලන්කාවේ උනා නම් පෙන්නන්නේ නෑ මොකක් හරි බොරුවක් කියල කට්ටිය ආපහු යවනවා....ela. mama mehe film ekak balanna giya dawasak mulu hall ekema 3 denai, mai thawa couple ekakui witharai.

kattiyatama cheese samaga wasooriya nah pasta labena elama dawasak wewa. mama maru wemi.

ලන්කාවේ උනා නම් පෙන්නන්නේ නෑ මොකක් හරි බොරුවක් කියල කට්ටිය ආපහු යවනවා....![]()
උඹ නොහිටියා නම් කපල් එක ටෙන්ට් එක ගහයි.....ow nathnam couple eka ethana tent eka gahanawa ne

තැපෑලෙන් රිදිලා![]()

ගිය සුමානෙ දාපු ඒවට බඩා දෑන් රිප්ලයි කරන්නෙ

නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....![]()
හොද වැඩේ බොට ඕනාවට වඩා කරන්න යනවට..... මතකනේ..... කලින් පාර එකිත් ඈරලම ගියේ..... ඕනාම දෙයක් ඕනාවට වඩා ඕකුන්ට කරහම කරේ නගිනවා........

මාත් එනවා. ලබ්බා රස්සාවක් දෙනවා කියලා ඉන්නේ දමලා ගහලා ආවම. මාමා මාවයි සංජිවයි වැඩට ගන්න..![]()
ක්ලිනික් එකේ වැඩ නම් එතන වැඩ...... මෙතන වැඩ නම් මෙතන......
තැන් දෙකක වැඩ කරන්න බෑ...... 
හොද වැඩේ බොට ඕනාවට වඩා කරන්න යනවට..... මතකනේ..... කලින් පාර එකිත් ඈරලම ගියේ..... ඕනාම දෙයක් ඕනාවට වඩා ඕකුන්ට කරහම කරේ නගිනවා........
![]()
![]()

කිඹුලා pegging fan කෙනෙක්ද? හුටා ඒ කිව්වේ මූ බයි ද? 



කිඹුලා pegging fan කෙනෙක්ද? හුටා ඒ කිව්වේ මූ බයි ද?
![]()
ඔයාගේ කුප්ප හිත සහෝ......

කිඹුලා pegging fan කෙනෙක්ද? හුටා ඒ කිව්වේ මූ බයි ද?
![]()

මාගේ හිතාදර කොකටුවෙණි!
පළමුව මාවිසින් නිර්මාණය කරන්නට යෙදුණු මැරීඩ් ක්ලබ් ලෝගෝවේ ඇති අඩුපාඩු මග හරවා නව එකක් නිමවූයෙමි.
මේක භාවිතා කරනවා නම් කොරපියව්. ආයේ හදන්නේ නෑ.
![]()
මෙන්න මේ වගේ එකක් හදපන් ලෝගෝ එකට 

I'm horned sir....![]()
ෆට්ටයි කිඹුලෝ ..... බදින්න කලින් තිබ්බ කික් එක නැවත ලැබුනා වගේ ..... ඇඟ කිලිපොල ගිය ආස්වාදයක් ලැබුවා , එක දක්කයින් පසු ..... උඹට ජය
මැක්සා කිඹුලයියේ.....I'm horned sir....
pls. use this when you are [posting the next episode of MC
SANJEE also got some....
like this
LOGO 01
![]()
LOGO 02
![]()
LOGO 03
![]()
LOGO 04
![]()




this is mine!මැක්සා කිඹුලයියේ.....![]()
සේරම පට්ට.....
මම නම් වැඩිය ආස මේකට.....
![]()