හයිලන්ඩ් නම් ගෙදරත් තියෙනවා. එහෙනම් හදන්න ඕනි.
මම හිතුවේ අර මොසරැල්ලා අනම් මනම් තියෙන්නේ එහෙම එකක්කියල.![]()

එහෙනම් ඒ පැත්තේ එකෙක්ට උගන්නලා යන්නවත් එන්නම්![]()

අවුරුද්දට නගාලගේ ගෙදර ආපුවහම හොයාගෙන යමුද....![]()

නැත්නම් හාට් ඇටෑක් එකක් ඇවිත් වලකජ්ජ ගහයි.

කසුන්ගේ මම ආසම සිංදුව "මීදුම් දුමාරයේ...සීත හැන්දෑ යාමේ..සිහින ඇඳ සානුවේ...ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න.."100 සැරයක් වුනත් අහන් ඉන්න පුලුවන් එක දිගට..![]()
Thari ayyageth ooka thama favorite...
කුප්ප බලකායක් හදන්න වගේ කල්පනාව........![]()

Garilla gemak demuda...![]()

එක නයිට් අවුටකට. අපි 4
අරපිදුරුතලාගලනම් පට්ට ලස්සනයි. දුර කොහොමද....![]()
වාහනේ යන්න ඇහැකියි..

අවුරුද්දට නගාලගේ ගෙදර ආපුවහම හොයාගෙන යමුද....![]()
ඒ පැත්තේ ඉතින් මම ගිහින් ඉගැන්නුවොත් තමා 

නැත්නම් හාට් ඇටෑක් එකක් ඇවිත් වලකජ්ජ ගහයි.
රට ඉඳන් මිනිය ගේන්න කීයක් යයිද. කාගෝ ශිප් එකක ගේන්න වෙන්නේ......![]()

Thari ayyageth ooka thama favorite...
![]()

කසුන්ගේ මම ආසම සිංදුව "මීදුම් දුමාරයේ...සීත හැන්දෑ යාමේ..සිහින ඇඳ සානුවේ...ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න.."100 සැරයක් වුනත් අහන් ඉන්න පුලුවන් එක දිගට..![]()

කුප්ප බලකායක් හදන්න වගේ කල්පනාව........![]()

ඒ පැත්තේ ඉතින් මම ගිහින් ඉගැන්නුවොත් තමා
![]()

Hoyagena awilla dorata thattuwak dannam...![]()