මගේ ප්‍රියා .............

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    111111111111111111o.png






    මේක දැම්මේ එළකිරි එකේ කොල්ලෙක්ට වෙච්ච ප්‍රශ්න යක් නිසා ,කොල්ලගේ ගෙදරින් කෙස් දාලා ලොව් එකට ,තාත්තා තදයෙක් කෙල්ල කලින් ලොව් එක නවත්තපු නිසා ලෙඩ වෙලා අයිත් සැහෙන ගේමක් දීලා තමා ශේප් වෙලා තින්නේ
    කෙල්ලගේ ගෙදරින් බයයි ,කෙල්ලට ගේම දෙයි කියලා ,කොල්ල සැහෙන අසරණයි බ්න් මක් කරන්නද

    දන්නා එකෙක් හෙල්ප් කරන්න

    මේ හැටියට මට හිතුනේ මේක නවත් වන්න කියන්න වෙන අදහසක් මට නැ බන්
     
    Last edited: