ජේමිස්බන්ඩා007;18193001 said:ko denawa kiyapu rep
rep wassawal gana katha kale
mekada yaha palane


ඇයි උයාට ඕක අනික් පැත්තට හිතුණේ නැත්තේ..මම දැන් අතේ බැට් එකක් තියන් ඉන්නේ ඊළඟට රෙප් ඉල්ලන එකාව හොයන් ගිහින් සලකන්න..
මුන් රෙප් දෙනවා කියල කට්ටියට පොලු තියල නේද



මුන් යටි ගේමක් ගහනවා එක තමයි මම මුල ඉදන්ම කිව්වේ ,
සංවිදාන මණ්ඩලයට ඉහලින් විදායක සභාවක් අවශයි කියලා ..
කෝ උබලා එකෙක් වත් ඇහුවේ නැනේ ..දැන් ඉතින් රෙවෙනවා ..
![]()


මේක දැකලා හිනා යකෝ hahaha ෆට්ට රිප්ලයි එක..
නෑ නෑ කේස් එකක් වෙන එකක් නෑ බං. 
උබට පගාවක් දෙන්නම් මම vote කරලා ඉවරයි කියලා පෙන එක හංගන්න බැරිදචන්ද ප්රතිපල සැක කට්ටිය ඉවර උනාට පස්සේ එකතු කරලා කරලා බලන්න......poll results හැමෝටම පේනවා නීති පලවෙනි පොස්ට් එකේ තියනවා

උඹලේ මෙම්බර්ස්ලා තවම ටීම් එකට චන්දෙ දාල නෑ එකයි![]()


මගේ ජිවිත කාලෙටම මට ගෑණු පරානයක් සුදු මල්ලි කියල මේ කියුවමද කොහෙද..
මොකද ගෙදර ගෑනු පරානෙටත් මාව දැක්කම මතක් වෙන්නේ කකුල් හතරෙ උන් විතරයි..
තනි ඇහැට ඇඬුනා..
සුදු සුදු සුදු...එන්න අපේ පැත්තට..අපි හැමදාම සුදු කියන්නන්..

හා එහෙමත් සින් එකක්ද අපේ සෙට් එක අන්තිමට බැහැලා ..
හෙන්රිගේ රෙද්ද උස්සගෙන දුවනවා සුවර් ..
මම නම් කතිරේ මුලින්ම ගහලා දැම්මා ..
රේප් දෙන උන් දෙයි නැතත් අවුලක් නැ ..
ටීම් එක ගොඩ ආවානම් ඇති ..



අනිවා.. මග තියෙනව තව ගොඩක්... ඒ ටික ආවම හෙන්දිරිය කැලේ.
![]()


අෆ්ෆාහ්.. එහෙමත් සීන් එකක්ද..
එල එල මචන් ඒක කීව එක හොඳයි.



චන්ද ප්රතිපල සැක කට්ටිය ඉවර උනාට පස්සේ එකතු කරලා කරලා බලන්න......poll results හැමෝටම පේනවා නීති පලවෙනි පොස්ට් එකේ තියනවා


උබට පගාවක් දෙන්නම් මම vote කරලා ඉවරයි කියලා පෙන එක හංගන්න බැරිද![]()
![]()

මේක දැකලා හිනා යකෝ hahaha ෆට්ට රිප්ලයි එක..
නෑ නෑ කේස් එකක් වෙන එකක් නෑ බං.
![]()
අඩෝ මාත් එහෙමයි.



කාටද දෙන්නේ.... කාටද ඕනේ.....
චන්දෙ මගේ... ඡන්දෙ මගේ![]()
PM epa methana katha karala mekenma side bussiness ekath karamuPM එකක් දාපන් ඩීල් එක කතාකරගමු![]()

අපේ පැත්තට එන්න වස්තු කැටේ.....




දැන් කවියක් ලියාගෙන අදෝනාවක් දෙයිතුක් විතරක් ගහන්න එපා කතිරෙ..
උන්ගෙ ටීම් එකම මස්තබාල්දු වෙයි..


කාටද දෙන්නේ.... කාටද ඕනේ.....
චන්දෙ මගේ... ඡන්දෙ මගේ![]()
PM එකක් දාපන් ඩීල් එක කතාකරගමු![]()
සැකසහිතයි රන්ජන්ට කියන්නද උබ ගැන .. ? 
හෙළයෙක්;18193040 said:PM epa methana katha karala mekenma side bussiness ekath karamu![]()


kpz ta danna,me dan 29+ denawaහෙළයෙක්;18193040 said:PM epa methana katha karala mekenma side bussiness ekath karamu![]()
