EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;18193001 said:
ko denawa kiyapu rep:angry:
rep wassawal gana katha kale
mekada yaha palane:angry:

ත්‍රෙඩ් එකේ දාන්න මල්ලි.....මන් ලග නැහැ....දැන් ..නැත්නම් මන් ඔයාට දීලා වගෙයි මතක:love::love:
 

peshala_r

Member
Jun 7, 2007
238
13
0
43
Pannipitiya
ඇයි උයාට ඕක අනික් පැත්තට හිතුණේ නැත්තේ..:eek::eek::eek::eek: මම දැන් අතේ බැට් එකක් තියන් ඉන්නේ ඊළඟට රෙප් ඉල්ලන එකාව හොයන් ගිහින් සලකන්න..:cool::cool::cool:

රෙප් දීපන් බලන්න.. තාම සලකල බලන්න පුලුවන්. වාසි වැඩි පැත්තට හෝයියා
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
මුන් යටි ගේමක් ගහනවා එක තමයි මම මුල ඉදන්ම කිව්වේ ,:D
සංවිදාන මණ්ඩලයට ඉහලින් විදායක සභාවක් අවශයි කියලා ..:yes:
කෝ උබලා එකෙක් වත් ඇහුවේ නැනේ .. :( දැන් ඉතින් රෙවෙනවා ..:sorry:

:rofl::rofl::rofl: මේක දැකලා හිනා යකෝ hahaha ෆට්ට රිප්ලයි එක.. ;) නෑ නෑ කේස් එකක් වෙන එකක් නෑ බං. :cool:
 

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    චන්ද ප්‍රතිපල සැක කට්ටිය ඉවර උනාට පස්සේ එකතු කරලා කරලා බලන්න......poll results හැමෝටම පේනවා නීති පලවෙනි පොස්ට් එකේ තියනවා :lol:
    උබට පගාවක්‌ දෙන්නම් මම vote කරලා ඉවරයි කියලා පෙන එක හංගන්න බැරිද :( ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹලේ මෙම්බර්ස්ලා තවම ටීම් එකට චන්දෙ දාල නෑ එකයි :yes:
    :yes::yes:
    මගේ ජිවිත කාලෙටම මට ගෑණු පරානයක් සුදු මල්ලි කියල මේ කියුවමද කොහෙද..
    මොකද ගෙදර ගෑනු පරානෙටත් මාව දැක්කම මතක් වෙන්නේ කකුල් හතරෙ උන් විතරයි..
    තනි ඇහැට ඇඬුනා..
    :rofl:සුදු සුදු සුදු...එන්න අපේ පැත්තට..අපි හැමදාම සුදු කියන්නන්..:yes::P
    හා එහෙමත් සින් එකක්ද අපේ සෙට් එක අන්තිමට බැහැලා ..
    හෙන්රිගේ රෙද්ද උස්සගෙන දුවනවා සුවර් ..:rofl:
    මම නම් කතිරේ මුලින්ම ගහලා දැම්මා ..:yes:
    රේප් දෙන උන් දෙයි නැතත් අවුලක් නැ ..:(
    ටීම් එක ගොඩ ආවානම් ඇති .. :yes:
    :yes::yes::D
    අනිවා.. මග තියෙනව තව ගොඩක්... ඒ ටික ආවම හෙන්දිරිය කැලේ.
    6xqat1.gif
    :yes::yes:
    :baffled: අෆ්ෆාහ්.. එහෙමත් සීන් එකක්ද.. :D එල එල මචන් ඒක කීව එක හොඳයි.
    :yes::yes::cool:
    චන්ද ප්‍රතිපල සැක කට්ටිය ඉවර උනාට පස්සේ එකතු කරලා කරලා බලන්න......poll results හැමෝටම පේනවා නීති පලවෙනි පොස්ට් එකේ තියනවා :lol:
    :yes::yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට පගාවක්‌ දෙන්නම් මම vote කරලා ඉවරයි කියලා පෙන එක හංගන්න බැරිද :( ;)

    PM එකක් දාපන් ඩීල් එක කතාකරගමු :rofl:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :love::love::love: අපේ පැත්තට එන්න වස්තු කැටේ.....


    ආදරේ ඉදිරියේ බෝතලේ පාවා නොදුන් අපේ කාලයේ වීරයෝ ඉන්න ලෝකෙක
    giphy.gif



    ගෑණු පරාන වෙනුවෙන් අපි ටීම් එක පාවා දෙන්නේ නෑ..:no::no::no::no::no:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙළයෙක්;18193040 said:
    PM epa methana katha karala mekenma side bussiness ekath karamu :baffled:

    බෑ බං චරිතා එහෙම කුට්ටියක් ඉල්ලනවා :P
    තනියම ජරාව කන්න ඕනේ :rofl:
     
    Status
    Not open for further replies.