habai quad core ekak onemage eka core 2 duo, frame rate drop wei. wadak na bung ehema gahala
GTX 960 $200 retail, lankawe 40000![]()
![]()
මෙහෙ බොරු ගනන් බන් ඔය. මගෙ එකත් තව ටික කාලෙකින් අප්ගේඩ් එකක් දෙන්න වෙනවා i3 එකයි රැම් එකයි මදි.

habai quad core ekak onemage eka core 2 duo, frame rate drop wei. wadak na bung ehema gahala
GTX 960 $200 retail, lankawe 40000![]()
![]()

නෑ නේ...බොහෝ දුරට හදලා තියෙන්න ඕනේ දැන්නම්....
![]()
Mage vga eka nids goda.. Kisim lag ekak na

ජන්තු අයියා;18231299 said:ගේම් ගැන කතා කරන එක නවත්තපියව්.....................![]()
Mortal kombat X බාන්නේ ඕනේ..![]()

mokakda card eka ?
api nam thama 9800GT
560 ekak thiyanawa ekata machine eka on wenne napichchila wenna athi winadi 5i use kare 2012 aran
![]()
bala thiyenne 32gb setup eka thama gahuwe na![]()

Mortal kombat X බාන්නේ ඕනේ..![]()


single player ගහන්න නම් බාල තේරුමක් නෑ
multiplayer ගහනවානම් MKX හොඳයි![]()
චානකයගෙන් ගන්න බැරි වුනොත් ස්පීඩ් බලලා ඩයලොග් 50 දාල බාගන්නවා...
Mortal kombat X බාන්නේ ඕනේ..![]()


ඕන්න ඔහේ ගහල දානවා ස්ටෝරිය මොකෝ වෙන්නෙ බලන්න..චානකයගෙන් ගන්න බැරි වුනොත් ස්පීඩ් බලලා ඩයලොග් 50 දාල බාගන්නවා...
![]()


star wars battlefront 3 trailer එක දැක්කද? පට්ටම graphics සිංහලු
හිටපල්ලකො මමත් ලොකු වෙලා titan x four way pc එකක් හදනවා![]()


ජන්තු අයියා;18231738 said:තොපි ඔක්කොම කොටියමැ කාෆියවූ............![]()

ඕක මෝරේ වදින්නෙ නැතිවෙනකම්ම දුවන්න තියෙන්නේ...![]()
හොදට හිටී..... අද UPS Delivery එකක් කරලා ආවා....... 115Km යන්න එන්න......
ගෙවල් වල පුස් කන බයික් නෙවේනේ ඉතින් මේවා.... 
ජන්තු අයියා;18231299 said:ගේම් ගැන කතා කරන එක නවත්තපියව්.....................![]()
එකෙන්ම.......

Mortal kombat X බාන්නේ ඕනේ..![]()
X අකුරක් දැක්කොත් බාන්නම නේද කල්පනාව.......
