Bathroom එකට Tiles

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    anti slip matt homogeneous tile ekak dapan. rocell wala tile code eke 3/XXX kiyana ewa matt tile. ekema 7/XXX ewa glazed, semi glazed wage ewa. godakma dark tile danna epa loku quantities walin. drop ekak thiyena then walata edge ekata highlight wena colour ekakin dapan. ethakota ethana wenasa penawa. wall ekata nam glazed tile dapan. puluwan nam floor edge ekata different tile ekak danawa wage eka wall eketh poddak continue karapan. dam board eka wage palathuru mal tile allanna epa. fittings accessories ena then walata ara wall eke kalin highlight wenna dapu tile walinma insert demmaham podi gathiyak tiyenawa.
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචන් ටයිල් අල්ලන්න එපා බන් , දැන් අලුත් ට්‍රෙන්ඩ් එක සිමෙන්ට් ෆිනිශ් එකනෙ බන්
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    img-1281-1283c-hdr1-1.jpg.1024x0.jpg
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    lanka tiles hodai! un match karala set karalath thiyenawa! thawa indian ewath hodai samahara chinese tiles uth hodai! rocell unuth chinese karana scene 1k thiyenawa mata tiles karana 1k kiwwe. tiles ganiddi kali 4-5k wadpura aran thiya ganin
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Rocell ganna epa hamba... ganin hamba nathi ekak.. mama nan mage bathroom eke floor ekata allanna inne pathuru kalu gal dan ganna tiyenava hitunoth biththiyatat ekama allanava
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    Rocell ganna epa hamba... ganin hamba nathi ekak.. mama nan mage bathroom eke floor ekata allanna inne pathuru kalu gal dan ganna tiyenava hitunoth biththiyatat ekama allanava

    ha ha dhammika perera muslim welada bn? pissu bn ubalata hambada, chrtian da tamilda sinhalada balanne. den ganata watinawadai quality 1ki design 1ki api balanne.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Rocell 2nd Quality ganda nawala Pichch mat watta show room eken(Kisi awlak neee)...
    1st quality excess stock Nawala koswatte Lot Yard eken ganda...
    3rd quality Homagama Makuburen ganna puluwan..
    Danata klankawe tiyena hodama wargaya...

    16*12 Rocell tile මිල ගණන්

    1st quality=600
    2nd Quality= 420
    3rd quality = 280

    3rd quality වලට කියන්නෙ කට් පීස් title කියලා...උන් 24*16 තමා කපලා දෙන්නේ 16*12ට නම්..

    ඒ නිසා title එක size නම් නැහැ :no::(:sorry:

    අල්ලනකොට 100% තනි ඉරට එන්නේ නැහැ ,එක තමා තියෙන පොඩි upset එක...

    එත් tile නම් පට්ටා...හෙන බරයි වෙන ඒවාට වඩා,ලේසියෙන් කුඩු වෙන්නේ නැහැ...India tile වලට පොඩි මිටි පාරක් වැදෙද්දී කැඩෙනවා... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රෝයල් සෙරමික් ගන්න එපා..... අපේ ටයිල් ඉරි තැලුවා.... උන්ගෙන් ගේම ඉල්ලලා මාරු කරගත්තා..... ලංකා ටයිල්ස් මේ දවස් වල සේල් තියේ..... නාවල මේන් ශෝ රූම් එකට ආවා නම්..... හොද හොද ඒවා තෝරලා ගන්න පුලුවන්...... :yes: මම ගෙනාවේ එතනින්..... :D

    හැබැයි තවම ටයිල් ටික අල්ලගන්න උනේ නෑ.... බාසෙක් නෑ හරි හමන්..... :(
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ වගේම් කලු ටයිල් දාන්න එපා.. හදිසිසියෙවත් සතෙක් එහෙම හිටියොත් පේන්නෑ.. ඒකයි.. සුදු ටයිල් ගන්න්