මමත් මගේ වාහනය දෙන්න ඉන්නේ බං....
දෙමුහුමකට යන්න බැලුවේ!
Mr. TOM... good poste..................
Mama magic ekak karannada...???
oya me test eka karapu station ekai, test eka karapu kenage namai, Bikk eka(invoice) daapu kenage namai kiyannadaaa..........?????
Oya kiyapuwa okkoma hari machan... Drivegreen eke wada karana kenek wage niyameta explain karala tiyanava...
Jaya wevaaaaaaaaaa................!!!!!!!!!!!


එහෙම මාව එක්ස්පෝස් කරන්න එපෝ.......

එහෙම මාව එක්ස්පෝස් කරන්න එපෝ.......



bumb

Thanks BroGood post bro..!!
GOOD POST !
You must spread some Reputation around before giving it to Mr.Tom again.


දුම් සහතිකය මේ 2015 අවුරුද්ද නම් 2014 හා 2013 ආපු වාහන වලට ගන්න අවශ්‍ය නැති කේස් එකක් තියෙනවා..කොහොමහරි මට මේ පාර එක කරන්න තියෙන්නේ 2015 ජූලි අග විතර..අලුත් වාහනයක් නිසා රිපෝට් එක සුපිරියට තිබ්බා..රිපෝට් එක ගැන හෙන පැටිකිරියක් දෙනවනේ ඇතුලට එක්ක ගිහින්..පොර සෑහෙන ගුණ කතනයක් දුන්න මගේ වාහනේ ගැන මාවත් මෙව්ව වෙලා යන්න..
දුම් සහතිකය ගැන කියන්න තියෙන අවශ්‍ය දේවල් හරියට කියල තියෙනවා..අපේ රටේ ඈයෝ මේ සහතිකෙත් ගාන දීලා පාස් කර ගන්නවා..ඒ ගැන උත්තරයක් දෙන එක තේරුමක් නෑ..
අලුත් වාහනයක් ගන්න අපේ යාලුවන්ට කියන්නේ දැන් පෙට්‍රැල් ගානත් ටිකක් අඩු නිසා පුලුවන් නම් හොඳම එකෙන් ගහන්න..අපේ රටේ හොඳම කියල කියන එකත් හොඳ නෑ ඒක වෙනම කතාවක්..අඩි සුඛෝපගෝගී වාහන වලට නම් කියල තියෙන්නේ ඉහළම සංශුද්ධතාවේ ප්‍රෙට්‍රැල් ගහන්න කියල..



Thanks BroThanks BroTFS මචන් රේප් දෙන්න පුළුවන්වුණ ගමන් දෙන්නම්![]()

Thanks කුකුලෝහ්පට්ට කුකුලොහ්...
Thanks මචෝpatta machan.. tfs..
Thanks Broවැදගත් තොරතුරු ටිකක් සහෝ..අපි ගිහින් නිකන් බලන් ඉදලා සහතිකේ අරන් එන එකනේ කරන්නේ ..නියමයි ..ඔන්න රෙප් දුන්න +7 .
You must spread some Reputation around before giving it to Mr.Tom again
Thanks මචෝපට්ටම වටිනවා මචෝ...
මේවාට නොදෙන රෙප් කුමටද.. 25+![]()
ela good post![]()
machan oke original copy ekama wahane thiyan inna onada ? mage langa photo copy ekak thiyenne ... original eka missing![]()
මං එහෙනම් අපේ ටීඩියාව එක්ස්පෝස් කරන්නද?![]()

හෝව් හෝව් එක්ස්පෝස් කරන්න එපා. 
මං එහෙනම් අපේ ටීඩියාව එක්ස්පෝස් කරන්නද?![]()
හෝව් හෝව් එක්ස්පෝස් කරන්න එපා.
![]()




පිස්සුද මචෝ..
අපේ හොඳ ෆිට් එකක්..
ඕකට ජාතිය අමතන්න තියෙන්නේ පල්සර් ක්ලබ් එක පැත්තෙ එන්නෙ නැතුවට...![]()
අඩේ මචෝ මට වාහන බැටරි (12 v) ඡාජ් කරන්න සර්කිට් එකක් හදාගන්න පරිපත සටහනක් හොයල දියංකෝ

ඉක්මනින්ම හදනවා.. අද බැට්රියක් ගන්න හිටියේ යන්න බැරිවුනා.. පොඩි වැඩකට.
