වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මමත් මගේ වාහනය දෙන්න ඉන්නේ බං....
    දෙමුහුමකට යන්න බැලුවේ!

    තව අවුරුදු දෙකක් විතර ඉඳලම ගියොත් මොකද.. අයියා ගාව තියෙන පැසෝ එක ටොයොටා වල සෑහෙන හොඳට පෙට්‍රැල් කරන වාහනයක්...ඕක 18ක් වත් කරන්න ඇති..

    හයිබ්‍රිඩ් පාවිච්චි කරන කෙනෙක්ගෙන් මම අහන්නේ.. සාමාන්‍යයෙන් අපි පෙට්‍රැල් වාහනයක් පදවන වේගයටම පැදන් ගියොත් ඕවා තෙල් කරන්නේ නැද්ද.. ටොයොටා වාහන (Aqua,Prius,Harrior) ගත්ත සමහර අය නම් පාරේ යනකොට ඩොට් වෙන්න තියල පාගනව වෙලාවකට..හොන්ඩා Vessel වල යන උන්ව ෆුට් සයිකල් කාරයොත් ඉස්සර කරන් යනවා.. vessel එකේ 20 පැන්න ගමන් Eco mode off ද...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mr. TOM... good poste..................

    Mama magic ekak karannada...???

    oya me test eka karapu station ekai, test eka karapu kenage namai, Bikk eka(invoice) daapu kenage namai kiyannadaaa..........?????

    Oya kiyapuwa okkoma hari machan... Drivegreen eke wada karana kenek wage niyameta explain karala tiyanava...

    Jaya wevaaaaaaaaaa................!!!!!!!!!!!
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Mr. TOM... good poste..................

    Mama magic ekak karannada...???

    oya me test eka karapu station ekai, test eka karapu kenage namai, Bikk eka(invoice) daapu kenage namai kiyannadaaa..........?????

    Oya kiyapuwa okkoma hari machan... Drivegreen eke wada karana kenek wage niyameta explain karala tiyanava...

    Jaya wevaaaaaaaaaa................!!!!!!!!!!!

    :no::no::no: එහෙම මාව එක්ස්පෝස් කරන්න එපෝ.......
     
    • Like
    Reactions: Dinushasankalpa

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    වැදගත් තොරතුරු ටිකක් සහෝ..අපි ගිහින් නිකන් බලන් ඉදලා සහතිකේ අරන් එන එකනේ කරන්නේ ..නියමයි ..ඔන්න රෙප් දුන්න +7 .:)
    You must spread some Reputation around before giving it to Mr.Tom again
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :)
    Good post bro..!!
    Thanks Bro
    GOOD POST ! :)

    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    Thanks :)

    :)
    දුම් සහතිකය මේ 2015 අවුරුද්ද නම් 2014 හා 2013 ආපු වාහන වලට ගන්න අවශ්‍ය නැති කේස් එකක් තියෙනවා..කොහොමහරි මට මේ පාර එක කරන්න තියෙන්නේ 2015 ජූලි අග විතර..අලුත් වාහනයක් නිසා රිපෝට් එක සුපිරියට තිබ්බා..රිපෝට් එක ගැන හෙන පැටිකිරියක් දෙනවනේ ඇතුලට එක්ක ගිහින්..පොර සෑහෙන ගුණ කතනයක් දුන්න මගේ වාහනේ ගැන මාවත් මෙව්ව වෙලා යන්න..

    දුම් සහතිකය ගැන කියන්න තියෙන අවශ්‍ය දේවල් හරියට කියල තියෙනවා..අපේ රටේ ඈයෝ මේ සහතිකෙත් ගාන දීලා පාස් කර ගන්නවා..ඒ ගැන උත්තරයක් දෙන එක තේරුමක් නෑ..

    අලුත් වාහනයක් ගන්න අපේ යාලුවන්ට කියන්නේ දැන් පෙට්‍රැල් ගානත් ටිකක් අඩු නිසා පුලුවන් නම් හොඳම එකෙන් ගහන්න..අපේ රටේ හොඳම කියල කියන එකත් හොඳ නෑ ඒක වෙනම කතාවක්..අඩි සුඛෝපගෝගී වාහන වලට නම් කියල තියෙන්නේ ඉහළම සංශුද්ධතාවේ ප්‍රෙට්‍රැල් ගහන්න කියල..
    :):):yes::yes: Thanks Bro
    TFS මචන් රේප් දෙන්න පුළුවන්වුණ ගමන් දෙන්නම් :)
    Thanks Bro :)
    පට්ට කුකුලොහ්...
    Thanks කුකුලෝහ්
    patta machan.. tfs..
    Thanks මචෝ
    වැදගත් තොරතුරු ටිකක් සහෝ..අපි ගිහින් නිකන් බලන් ඉදලා සහතිකේ අරන් එන එකනේ කරන්නේ ..නියමයි ..ඔන්න රෙප් දුන්න +7 .:)
    You must spread some Reputation around before giving it to Mr.Tom again
    Thanks Bro
    පට්ටම වටිනවා මචෝ...
    මේවාට නොදෙන රෙප් කුමටද.. 25+ :D
    Thanks මචෝ
    ela good post :)

    machan oke original copy ekama wahane thiyan inna onada ? mage langa photo copy ekak thiyenne ... original eka missing :sorry:

    කියන්නෙ නම් ඔරිජිනල් කොපි එක තියාගන්න ඕනි කියලා. ඒත් ආයි එකක් ගන්නකන් ඕක තියාග්න. බැලුවොත් මොකක් හරි බොරුවක් ඇද බාන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මං එහෙනම් අපේ ටීඩියාව එක්ස්පෝස් කරන්නද?:P:P:P

    අඩේ මචෝ මට වාහන බැටරි (12 v) ඡාජ් කරන්න සර්කිට් එකක් හදාගන්න පරිපත සටහනක් හොයල දියංකෝ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: හෝව් හෝව් එක්ස්පෝස් කරන්න එපා. :baffled:

    පිස්සුද මචෝ..:rofl:
    අපේ හොඳ ෆිට් එකක්..;)
    ඕකට ජාතිය අමතන්න තියෙන්නේ පල්සර් ක්ලබ් එක පැත්තෙ එන්නෙ නැතුවට...:growl::growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිස්සුද මචෝ..:rofl:
    අපේ හොඳ ෆිට් එකක්..;)
    ඕකට ජාතිය අමතන්න තියෙන්නේ පල්සර් ක්ලබ් එක පැත්තෙ එන්නෙ නැතුවට...:growl::growl:

    මට නම් ඉතිං රෝද දෙකේ වාහනයක් නෑ
    දැන්නම් බයික් එකක යන්නත් බයයි මචං
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මචෝ මට වාහන බැටරි (12 v) ඡාජ් කරන්න සර්කිට් එකක් හදාගන්න පරිපත සටහනක් හොයල දියංකෝ

    මාත් මේ එකක් හදන්න ඉන්නේ බන්.. :yes::yes: ඉක්මනින්ම හදනවා.. අද බැට්‍රියක් ගන්න හිටියේ යන්න බැරිවුනා.. පොඩි වැඩකට.:yes:

    හදිස්සි නැත්නම් හොයලා බලලා එල්කිරි වගේ එකක් දෙන්නම් හදල ටෙස්ට් කරලම දවස් තුනක් විතර ඇතුලත.:)