Post a Picture Of Your PC

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කම්මැලියි බන් පොටෝ අරගෙන අප්ලෝඩ් කර කර ඉන්න.
    අනික හොද කැමරාවකුත් නැහැ. අපිට මොන කැමරාද සිංහලු :(
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඔන්න මාත් දැම්මා...

    20131109_181557.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කම්මැලියි බන් පොටෝ අරගෙන අප්ලෝඩ් කර කර ඉන්න.
    අනික හොද කැමරාවකුත් නැහැ. අපිට මොන කැමරාද සිංහලු :(

    ඔයා කැමරාමන් කෙනෙක් කියලා වෙන කෙනෙක්ට කියලම කියවගන්න තියෙන ආසාවට නේද ඔහොම කියන්නේ :rolleyes:...ඔයා හරි බොළදයි කුමා..හරියට දෙකේ පන්තියේ කොල්ලෙක් වගේ :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා කැමරාමන් කෙනෙක් කියලා වෙන කෙනෙක්ට කියලම කියවගන්න තියෙන ආසාවට නේද ඔහොම කියන්නේ :rolleyes:...ඔයා හරි බොළදයි කුමා..හරියට දෙකේ පන්තියේ කොල්ලෙක් වගේ :(

    උයාට වැරදිල පරිණත පණ්ඩිත අන්කල්..
    මම කැමරාමන් කෙනෙක් නෙමෙයි. දන්නෝ දනිති. පෙර්රාත් ඒ බව දනියි. දැන් උයා බොළද වෙලා නැළවෙන්නෙ නැතුව අන්කල් විදිහටම ඉන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    2f7.png