පෝරිසාදයා;18291585 said:තව ටිකක් පැහැදිලි කරපන් මචන්...
කාම මිත්යාචාරය සිදුවීමටද කරුණු හතරක් සම්පූර්ණ විය යුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්ත්රීයක හෝ පුරුෂයකුවීම – අගම නීයවත්ථු
2. සේවනය කිරීමේ සිත – සේවන චිත්තං
3. සේවනය කිරීමට උත්සාහය – උපක්රමය – සේවන පයෝගෝ
4. සේවනය ඉවසීම – මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
එහෙනම් ඔය කියන කරුණු 4 ම සම්පූර්ණ වෙන්න ඕනේ කාමය වරදවා හැසිරෙන්න..
මේ හතරම දැන් වෙනවනේ උඹේ යාලුවගෙන් බං. අන්සතු ස්ත්රිය කියන්නේ විවාහය කියන බැඳීමෙන් බැදුණු අරූගේ ගෑණි.
අනික තමයි කුල සම්ප්රදායට අනුව අපේ රටේ කොටු පැණීම පටහැනී සමාජයෙන් ගැරහුමට ලක් වන්නක්. ඒ නිසා ඒකත් පවක්.





පස්සෙ ඌ ත්රේඩ් එකකුත් දැම්මා "විවාහයට පෙර ලිංගිකව එකතුවීම පවක්ද" කියලා..
